Hacking tuts part 2/ Trojan horses

MC New York

Member
Feb 18, 2013
2,653
144
0

ඔය දෙකෙම නෙමෙයි මචො මම Degree එක නම් කලෙ,, ඒත් Hacking Side එක නම් Study කලෙ තනියම බං, School යන කාලෙ,, දැං නම් ඔය පැත්තට යන්න වෙලාවක් නැ,, ජොබ් එක නිසා, ඒත් Hacking ඉගනගත්තනිසා දැන් Server එකක්, Network එකක් එහෙම දාන වෙලාවට හිතේ බයක් නැ,,,,,

SLITT එකේ නම් ඉන්නෙ මගෙ තරහකාරයො බන්, 2010 සෙට් එක මගෙන් ගේම ඉල්ලුවනෙ,, :angry::angry::angry::angry:

umba advance wage penawa. man hithanne nehe ewaye inna typical gullanta puluwan wei kiyala. anyway ape virus guard eka hadapu ekata atha denna adahasak nedda ? oo self study karala eka hadala thiyenne. hakiyawa thiyena eka langata araganin ban. :D aye rata niyojanaya wena wadak karanna puluwanne dennata. ehema nethath ee wage ekekta atha deela hadala gaththama umbatat hondaine. :D

:D kisima backdoor ara door me door nethuwa. ip eka witharak ussala anathama karanna hack karana eka possible da ? :eek:
 
K_ZONE

Well-known member
  • May 28, 2009
    5,157
    4,059
    113
    invoke db "Injected Memory"

    Possible මචො, But unPatched os එකක් < Win 7 sp1 හෝ, පරන Skype, Java වගෙ Outdated සොෆ්ට්වයාස් තිබ්බොත් විතරයි, ඒත් මචෝ ලංකාවෙනම් ඕය දේ කරන්න පුපුලුවන් I mean Shell Codes ලියන්න පුලුවන් පොරවල් ඉන්නෙ 10 කටත් අඩුවෙන්, ඒ අයත් හැකර්ලා කියලා කැගහන අය නෙමෙයි .... White / Gray Hat ලා, Automated Tools නම් තියෙන්වා, ඒත් ඒවා AV වලට , Firewall Detection systems වලට නිකම්ම අහුවෙනවා, ,
     
    • Like
    Reactions: chrishanelloyd

    Developer kenek una paliyata hacker kenek wenna puluwanda oya inna ayata :confused:

    Lankawe neethiya dan shakthimathda cyber crimes sambandawa ?
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,157
    4,059
    113
    invoke db "Injected Memory"

    කට්ටිය මගෙ Inbox එක පුරවලා, මේ Trojan එකේ නම අහලයි, වැඩේ කරන හැටි අහලයි. . .

    මම නම් කියන්නෙ කවදාවත් Net එකෙන් තියෙන Compile කරපුවාගන්න එපා,, ඒවා 100% ක්ම Backdoor කරලා තියෙන්නෙ, ,

    මම පෙන්නලා තියෙන එකත් Public Copys නෙට් එකේ තියෙන්වා, ඒත් ගන්න එපා මචොලා, Zip File එක Open කරනකොටම Install වෙනවා, Click කරන්නත් කලින්,, පුදුම වෙන්න එපා ක්ලික්ක් කරන්නෙ වත් නැතුව කොහොමද Execute වෙන්නෙ කියලා, lnk exploit එක ගැන පොඩ්ඩක් හොයන්න,,, file එකක් දිහා බැලුවම ඒක Install වෙන Virus දැන් හදලා තියෙන්වා, ඒ වගේ එකක් මම ඉස්සරහට පෙන්නන්නම්,, ,,

    අද මම Tute එකෙ තියෙන Trojan එකෙ මම developing and Beta testing Team එකේ ඉන්නවා, ඒකයි මම බය නැතුව මගෙ PC එකේ Run කලේ,, ඔයාලට පෙන්නුවෙ, , , Net එකෙ තියෙන ඒවා Download කරලා අමාරුවෙ වැටිලා මට නම් කියන්න එපා,,
    Source Code අරන Compile කරත් ඒ Source උනත් Backdoor කරලා තියෙන්න්. . SpyNet , Zeus වගෙ ඒවාගෙ Codes දැන් Public , ඒත් Sources Backdoor කරලා තියෙන්නෙ. . අපි නොහිතන තැන් වල,

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,157
    4,059
    113
    invoke db "Injected Memory"
    good work !:cool: hari vaddek nam thamangema tools thama use karanne ;)

    aniwaa macho, mama kaawa wath HAck karanne nam na, me mage Trojan eka, mata Ona wada tika okkoama thiyenawa, dan nam Develop karana karana eka nawaththuwa ban, :/ welawak na, uwamanawakuth na..

    hwzp.png

    Source eka keeyakata hari denna inne, 100% FUD (Full Undetectable)
     
    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    juste divert your skill for something useful to human beings.

    My advice to you is not to degrade/blacklist anyone using your skill, do something which make everyone happy

    cheers man
     
    Last edited:

    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    aniwaa macho, mama kaawa wath HAck karanne nam na, me mage Trojan eka, mata Ona wada tika okkoama thiyenawa, dan nam Develop karana karana eka nawaththuwa ban, :/ welawak na, uwamanawakuth na..

    hwzp.png

    Source eka keeyakata hari denna inne, 100% FUD (Full Undetectable)
    same here machan ... :D developer kenek kiyanne hacker kenek neme .. ee tools eka use karala blackhat vada karana kenai hacker venne ;) kalayak math develop kara dan no time .... oka develop karahan machan .. ochchara gemak deepu eke hadala ivara karahan .. aniwa sell karanna puluwan ... :D
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    juste divert your skill for something useful to human beings.

    My advice to you is not to degrade/blacklist anyone using your skill, do something which make everyone happy

    cheers man
    actually without hackers, the vulnerabilities and holes in software/web sites/networks would remain undiscovered. world needs hackers imo
     
    Last edited: