තල ගුණේ;15215935 said:
man muladi hituwe uuta ragapanna ba kiyala..eth machan balinnam uge charithe hati neda a.game widihata kata kerena eka![]()
ow bn , uge patta acting,, maara thaathwikai neh..
kunu harupa kiyan nathi eka witharai adu

තල ගුණේ;15215935 said:
man muladi hituwe uuta ragapanna ba kiyala..eth machan balinnam uge charithe hati neda a.game widihata kata kerena eka![]()

ow bn , uge patta acting,, maara thaathwikai neh..
kunu harupa kiyan nathi eka witharai adu![]()

supiri.. ara hitha dura handa visual eke inna ekage voice eka & acting supiri..මට පේන හැටියට මේකේ ඉන්න උන් රගපාන්නේ නැහැ !
උන්ගේ සාමාන්‍ය ජීවිතේ වගේ කථා කරන්නේ, හැසිරෙන්නේ ..... ඒකයි මම හිතන මේකේ තියෙන අමුතුම තත්වේ
කතාවක් තියෙනවනේ "රගපෑම කියන්නේ රග නොපා ඉන්න එක කියලා"![]()

මට පේන හැටියට මේකේ ඉන්න උන් රගපාන්නේ නැහැ !
උන්ගේ සාමාන්‍ය ජීවිතේ වගේ කථා කරන්නේ, හැසිරෙන්නේ ..... ඒකයි මම හිතන මේකේ තියෙන අමුතුම තත්වේ
කතාවක් තියෙනවනේ "රගපෑම කියන්නේ රග නොපා ඉන්න එක කියලා"![]()
මමත් මේ A/L ඉවරයි කතාව ගැන කියන්න නූලක් දාන්න හිතුව විතරයි..තැන්කු වේවා මේ නූල ඇරියට...
ඒ කතාව, එච්චරටම ලස්සනයි...ලස්සනයි කියන්නේ ඔය සුජීව ප්‍රසන්නාරච්චිගේ බොළද කතාවකට ගොබ්බ ඩයලොග් එක්ක ගොබ්බයො ටිකක්, කැමරාව ඉස්සරහ ඇබරෙන එකට නෙමෙයි..ගොඩ දෙනෙක් ලස්සනයි කිව්වම හිතන්නේ එහෙමනේ..
මම මේ ටෙලියේ දකින ලොකුම වෙනස තමයි, තාත්වික බවේ උපරිමයට ගිහින් තියෙනවා, රගපෑම..!! මං විශ්වාස කරනවා, 90% විතර ඒකට හේතු වෙන්න ඇත්තේ අධ්‍යක්ෂකතුමියගේ (ලක්මිණි අමරදේව) හැකියාව කියලා..මොකද ඔය ටෙලියේ ඉන්න ශලිනි තාරකායි, සමනලී ෆොන්සේකායි වෙනත් ටෙලි වල රගපාන්නේ, අර ගොබ්බ රගපෑම්මයි..ඉතින් මං හිතනවා එයාලව හරි පැත්තට අරන් තියෙන්නේ තිර රචනය හා අධ්‍යක්ෂණය කියලා...ඒ 2 ම කරන්නේ ලක්මිණි අමරදේව නිසා මට හිතෙන හැටියට නම් ටෙලියේ වැඩි ගෞරවයක් යන්න ඕන එයාට කියලා..
ටෙලිය ගැන කියනවා නම්, මාරම තාත්වික රගපෑමක්, ඒ හැමෝම කරන්නේ..එයාල කැමරාවක් ඉස්සරහ කරන දෙයක් නොවෙන තරමට ඒ රගපෑම තාත්විකයි..ශලිනි, කොල්ලට call කරන විදිහ, හරියටම අපි ගෙදර ඉදන් ඕනවට එපාවට කෙනෙක්ට කතා කරනවා වගේමයි..බෝඩිමේ ඉන්න කොල්ලෝ ටිකත් මරු..රැවුලා තමයි මරුම dial එක..
මමත් මේක බලන්න පටන් ගත්තේ කොටස් 35 විතර ඉදන්...දැන් නම් හැමදාම කොහොමහරි බලනවා..
මේ වගේ තාත්විකව රගපාපු තව එකම එක ටෙලියයි මන බලල තියෙන්නේ..මට මතක විදිහට ඒකෙ නම "රාත්‍රිය මනරම්" කියල, රුපවාහිනියේ ගිය එකක්..ඕෂධී, ධනංජය සිරිවර්ධන,හිමාලි සයුරංගි හිටියේ...
අන්තිමට කියන්න තියෙන්නේ, මේ වගේ හොද ටෙලි එකක් දෙකක් වත් ගහනවා නම්, ඔය බොලද 3rd class ටෙලිනාට්‍ය වලට තියෙන ඉල්ලුම අඩු වෙලා, සමාජයට යමක් දෙන්න පුළුවන් කතා බිහිවෙයි කියල හිතෙනවා.. (මට සමහර ටෙලිනාට්‍ය වල නම් මතක් වෙනකොට පවා යකා නගිනවා...ඒවයේ ඉන්න ආදො රගපාන විදිහ මතක් වෙලා..ජීවිතේ ලස්සනයි, පබා, මලී, සක්විත්තෝ...තව ඒවා තියෙනවා, මතක් වෙන්නේ නෑ...)
කොහොමහරි මේකේ රගපාන කස්ටියට සුබ පතනවා, විශේෂයෙන් අලුත් යමක් , අලුත් විදිහට කරපු අධ්‍යක්ෂකතුමියටත්.....ජය වේවා...
![]()

ඉන්දියාවෙ tele drama එකක් බලපන්කො, හිනා වෙලා පන යනව,,![]()

මම මේ ටෙලියේ දකින ලොකුම වෙනස තමයි, තාත්වික බවේ උපරිමයට ගිහින් තියෙනවා, රගපෑම..!! මං විශ්වාස කරනවා, 90% විතර ඒකට හේතු වෙන්න ඇත්තේ අධ්‍යක්ෂකතුමියගේ (ලක්මිණි අමරදේව) හැකියාව කියලා..
මචන් මේ "ලක්මිණි අමරදේව" කියන්නේ අධ්‍යක්ෂකවරයෙක් නම ගෑණු නමක් වගේ උනාට
මේ ටෙලිය DSLR Cam වලින් record කරන්නේ... ඒකයි අමුතුම ලංකාවේ drama වල දැක්කේ නැති image quality එකක් තියෙන්නේ

hariyata hari machanමට පේන හැටියට මේකේ ඉන්න උන් රගපාන්නේ නැහැ !
උන්ගේ සාමාන්‍ය ජීවිතේ වගේ කථා කරන්නේ, හැසිරෙන්නේ ..... ඒකයි මම හිතන මේකේ තියෙන අමුතුම තත්වේ
කතාවක් තියෙනවනේ "රගපෑම කියන්නේ රග නොපා ඉන්න එක කියලා"![]()
umba kiyana eka 100k aththa machan api lesiyen drama ekakata nuulak arinne na..mokada api dramas balanne nane ban..ekai..mekath mata ahamben set una drama ekak..eka mage bokkatama wadila tiyenne ekai macho api unath mehema nuulak arin ne drama eka supiri nisaneමමත් මේ A/L ඉවරයි කතාව ගැන කියන්න නූලක් දාන්න හිතුව විතරයි..තැන්කු වේවා මේ නූල ඇරියට...
ඒ කතාව, එච්චරටම ලස්සනයි...ලස්සනයි කියන්නේ ඔය සුජීව ප්‍රසන්නාරච්චිගේ බොළද කතාවකට ගොබ්බ ඩයලොග් එක්ක ගොබ්බයො ටිකක්, කැමරාව ඉස්සරහ ඇබරෙන එකට නෙමෙයි..ගොඩ දෙනෙක් ලස්සනයි කිව්වම හිතන්නේ එහෙමනේ..
මම මේ ටෙලියේ දකින ලොකුම වෙනස තමයි, තාත්වික බවේ උපරිමයට ගිහින් තියෙනවා, රගපෑම..!! මං විශ්වාස කරනවා, 90% විතර ඒකට හේතු වෙන්න ඇත්තේ අධ්‍යක්ෂකතුමියගේ (ලක්මිණි අමරදේව) හැකියාව කියලා..මොකද ඔය ටෙලියේ ඉන්න ශලිනි තාරකායි, සමනලී ෆොන්සේකායි වෙනත් ටෙලි වල රගපාන්නේ, අර ගොබ්බ රගපෑම්මයි..ඉතින් මං හිතනවා එයාලව හරි පැත්තට අරන් තියෙන්නේ තිර රචනය හා අධ්‍යක්ෂණය කියලා...ඒ 2 ම කරන්නේ ලක්මිණි අමරදේව නිසා මට හිතෙන හැටියට නම් ටෙලියේ වැඩි ගෞරවයක් යන්න ඕන එයාට කියලා..
ටෙලිය ගැන කියනවා නම්, මාරම තාත්වික රගපෑමක්, ඒ හැමෝම කරන්නේ..එයාල කැමරාවක් ඉස්සරහ කරන දෙයක් නොවෙන තරමට ඒ රගපෑම තාත්විකයි..ශලිනි, කොල්ලට call කරන විදිහ, හරියටම අපි ගෙදර ඉදන් ඕනවට එපාවට කෙනෙක්ට කතා කරනවා වගේමයි..බෝඩිමේ ඉන්න කොල්ලෝ ටිකත් මරු..රැවුලා තමයි මරුම dial එක..
මමත් මේක බලන්න පටන් ගත්තේ කොටස් 35 විතර ඉදන්...දැන් නම් හැමදාම කොහොමහරි බලනවා..
මේ වගේ තාත්විකව රගපාපු තව එකම එක ටෙලියයි මන බලල තියෙන්නේ..මට මතක විදිහට ඒකෙ නම "රාත්‍රිය මනරම්" කියල, රුපවාහිනියේ ගිය එකක්..ඕෂධී, ධනංජය සිරිවර්ධන,හිමාලි සයුරංගි හිටියේ...
අන්තිමට කියන්න තියෙන්නේ, මේ වගේ හොද ටෙලි එකක් දෙකක් වත් ගහනවා නම්, ඔය බොලද 3rd class ටෙලිනාට්‍ය වලට තියෙන ඉල්ලුම අඩු වෙලා, සමාජයට යමක් දෙන්න පුළුවන් කතා බිහිවෙයි කියල හිතෙනවා.. (මට සමහර ටෙලිනාට්‍ය වල නම් මතක් වෙනකොට පවා යකා නගිනවා...ඒවයේ ඉන්න ආදො රගපාන විදිහ මතක් වෙලා..ජීවිතේ ලස්සනයි, පබා, මලී, සක්විත්තෝ...තව ඒවා තියෙනවා, මතක් වෙන්නේ නෑ...)
කොහොමහරි මේකේ රගපාන කස්ටියට සුබ පතනවා, විශේෂයෙන් අලුත් යමක් , අලුත් විදිහට කරපු අධ්‍යක්ෂකතුමියටත්.....ජය වේවා...
![]()

මේ සීන් එක නම් මරු

හැරුනොත් තුන් පාරක් හරවනවා edit එකේදී
අනිත් එක තමයි overacting... ඕක ඉන්දියාවේ Soap opera වල, Film වල ඕනවට වැඩියි වගේ මට නම් පෙනෙන්නේ !

pajathisirawata mama ahamben theme song eka ahila thama drama eka baluwe..sathiyakata witara kalin...videosuth mara quality ekai thawa hethuwak meka balanna..colombo town eka pennana hinda tama nikamata baluwe theme song eka...මචන් මේ "ලක්මිණි අමරදේව" කියන්නේ අධ්‍යක්ෂකවරයෙක් නම ගෑණු නමක් වගේ උනාට
මේ ටෙලිය DSLR Cam වලින් record කරන්නේ... ඒකයි අමුතුම ලංකාවේ drama වල දැක්කේ නැති image quality එකක් තියෙන්නේ
මචන් මේ "ලක්මිණි අමරදේව" කියන්නේ අධ්‍යක්ෂකවරයෙක් නම ගෑණු නමක් වගේ උනාට

maxa kiyanne macho kiyala wadak naha pattta patta tele dreama eka ban.
aniva
"මං ගමේ කොල්ලා" සින්දුව තාම රිලිස් වෙලා නැද්ද බංස්ලා... ? ? ?
පට්ටම පදිරි ටෙලිය.. මැක්සා..![]()
ADO sirawatama patttaa ban..real life eke effect eka niyameta eliyata enaqwa...