kawuda ban e?![]()
ඔය දෙකමට නැති එවුන් ගැන ඇහුවෙ බං..
ඉතිං මක්කයි වෙන්නෙ සෝමෙ දවස්වල.. ඇන්ඩ්‍රොයිඩ් වලට මාරු වුණාලු නේ..

ඉතිං මක්කයි වෙන්නෙ සෝමෙ දවස්වල.. ඇන්ඩ්‍රොයිඩ් වලට මාරු වුණාලු නේ..

ඔලිම්පස් කියන්නෙ සූර පප්ප එකේ සබන් කැටේ නෙ සහෝ.. ඒක බිමට වැටිල ලුද
ඕක හොදයි ද බං.. අනිද්දා බාන්න ඕන..
මෑන් ඔෆ් ස්ටීල් තාම නෑ නෙ බං![]()
යකඩ මිනිහා තුන තවම නැද්ද බං..?

තොට ලිදේ පනින්න වෙනවා අනිවා 