hansa1018 අපිව දාලා ගිහින් ද ?

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මේකටම ෆුක දීල ලිමිට් පැන්න.. බෑවෙ නෑ මුකුත්..
    ජැක් ද ජයන්ට් කිලර් බලුවෙයි ? පට්ට
    jAA4T.jpg
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය

    ඒ කියන්නෙ උබට.. කූරක් තියා මන්න පාරක් වත් නැද්ද.. කුජීතයි සහෝ.. මට නිකං හිතුන.. :rofl::rofl:

    ඇයි උඹට කූරක් හරි මාන්න පාරක් හරිද තියෙන්නේ? මටනම් හොඳින් වැඩුණු පුරුෂ ලිංගයක් දෙය්යනේ කියල ඇත. අනේ එත් ඔයාට සහෝ කූරක් ?? කාට කියන්නද මේ අහස පොලව නුහුලන අපරාද. ශීට් !
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    බන්ටු;15217124 said:
    හරි සහෝ . ගිහින් අමුතුවෙන් ආවා. දැන් ඉතින් එකක් දෙකක් කියල දියන්කෝ? ඊට කලින් උඹ ඉජු බිබ්බා දාල පටි තද කරගනින්.

    ඉජු බිබ්බා කියන්නෙ මක්කයි :oo:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කෝලි නෙවේ සහෝ ශිකාර් වේ@
    2.gif
    සහෝ ශිකර් වේ* කියන්නෙ ඉන්දියන් බයික් එකක් වගේ..ගත්ත අළුත විතරයි වැඩ
    බොරුද බලපං.. ඌට ගහගන්න බැරි වෙනවා මේ කෙ :yes:
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    අරකි මලාද :rolleyes:
    තූ නරියා තෝව කොටියම කාපිය ...:angry::angry::angry::angry::angry::angry: මගේ අවුලුදු 9යේ කුලුඳු ප්‍රේමයේ නාමයෙන් ඒකි යහතින් ඉන්නවා යකොව් :yes::love:. මාස තුනකට විතර කලින් ආයේ මැසේජ් එවන්න එපා කියලා ඒකිම කෝල් කරා විනාඩි 48ක්ම . ;):love::love::P
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    බන්ටු;15217161 said:
    ඇයි උඹට කූරක් හරි මාන්න පාරක් හරිද තියෙන්නේ? මටනම් හොඳින් වැඩුණු පුරුෂ ලිංගයක් දෙය්යනේ කියල ඇත. අනේ එත් ඔයාට සහෝ කූරක් ?? කාට කියන්නද මේ අහස පොලව නුහුලන අපරාද. ශීට් !
    :oo::oo::oo:
    දැන දැනම ඒ අහිංසකයාගේ හිතරිදවන්න එපා සහෝ .........
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    තූ නරියා තෝව කොටියම කාපිය ...:angry::angry::angry::angry::angry::angry: මගේ අවුලුදු 9යේ කුලුඳු ප්‍රේමයේ නාමයෙන් ඒකි යහතින් ඉන්නවා යකොව් :yes::love:. මාස තුනකට විතර කලින් ආයේ මැසේජ් එවන්න එපා කියලා ඒකිම කෝල් කරා විනාඩි 48ක්ම . ;):love::love::P
    0002030B.gif

     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    එතකොට ශරීර කෘතය වෙන්නෙ ? :rolleyes: :baffled:

    ඒ විස්තර ටිකනම් විස්තර සහිතව දැන ගන්න සචී මහතා අමතන්න. මට හිතෙන්නේ සචී මහතානම් ඔය කියන කාර්‍යය කරන්නේ කටින් වෙන්න ඕන. :D
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනේ අයියා ඔයා හරි නරකයි.. දිව අඳින්න එපා.. :(

    :love: මොකො වෙන්නෙ ගම්පහා හිගා කනවා කියලා ආරංචියක් අවා ඇත්තද?:P


    එහෙම කියන්න එපා සහො එයා නරක කෙනෙක් නෙමෙ දැන් පාඩුවෙ ඉන්නවනෙ ඉස්සර කර වැර්දි දැන් කරන්නෙ නැහැ පරන දෙවල් ඔන නැහැ:angry::angry::angry::angry::angry::angry:
    එදා මේකි හිතපු නැති දෙයක්නේ බං උනේ.. කෙල්ල මානසිකව වැටුණා එකපාරම..:rofl: උපන් ගති මකන්න බැහැ.. ඒ නිසා උන් හැදෙන්නෑ..

    [/CENTER]

    හොදම ටීම් එක සෙට් වෙලා තියෙන්නෙ දැන් තමා බං..
    ඔව් ඔය සෙට් වෙලා තියෙන්නෙ..

    :rofl::rofl::rofl::yes:
    එහෙනම් ගේලා සචින්ගේ 200 record එකත් කඩලා මල ජංගියක් වෙනවා ,,,
    මොනවා උනත් අපේ එවුන් වාසනාවන්තයි සහෝ ............
    හලෝ නුවන් අයියෙ..
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    බන්ටු;15217161 said:
    ඇයි උඹට කූරක් හරි මාන්න පාරක් හරිද තියෙන්නේ? මටනම් හොඳින් වැඩුණු පුරුෂ ලිංගයක් දෙය්යනේ කියල ඇත. අනේ එත් ඔයාට සහෝ කූරක් ?? කාට කියන්නද මේ අහස පොලව නුහුලන අපරාද. ශීට් !

    ලිංගය පන තියන නිසාද සහෝ.. කොහෙවත් යන හාල්පාරුවෙක් බැන්නයි කියල කක්කි පෙරාගෙන.. එලකිරියෙන් දුවන්න හැදුවෙ..
    කුජීතයි සහෝ.. අහෝ..