බන්ටු;15217210 said:බඩීයනම් කිව්වා උඹට නංගි මල්ලි කිව්වහමත් රිදෙනවා කියල

අපෝ නෑබන්ටු;15217210 said:බඩීයනම් කිව්වා උඹට නංගි මල්ලි කිව්වහමත් රිදෙනවා කියල

අපෝ නෑබන්ටු;15217246 said:
වැඩක් නෑ බන් ඉල්ලගෙන කන මගුල් ඕවා.




ඇත ඇරලා දාපන් බන් ,,,
ජීවිතේම ප්රශ්නයක් බන් ............

අද මන් ඒකිට ෆේස් බුකියෙන් යවපු කයි පන්තිය.....
උණු උණුවෙම ඒකි තාම බලලත් නැහැ
බන්ටු;15217216 said:විද්යාත්මකව නැති උනාට ප්රයෝගිකව උයා ඔප්පු කරලා හමාරයි සහෝ !!
පට්ට බන් මල්ලියා ........අද මන් ඒකිට ෆේස් බුකියෙන් යවපු කයි පන්තිය.....
උණු උණුවෙම ඒකි තාම බලලත් නැහැ



ෆාස්ට් ඇන්ඩ් ද ෆියුරියස් 6 නං පට්ට.trailer එක බලලා උබම කියපන්කෝ![]()
උන්ගෙ මොන කරුමයක්ද බං.. දින්නත් පැරදුණත් ගාණ ලැබෙනවනේ..
ඕක අපේ කරුමෙ.. සල්ලි වලට වහ වැටිච්ච සක්කිලි බල්ලෝලෝලෝලෝ..
බොරු කියන්නෙපා.. ඔප්පු කරන්නද..?



ඒක නම් ඇත්ත..
අපෝ උඹලා තාම සුජීව ප්රසන්න ආරච්චිගෙ කාලෙනේ තවම ජීවත් වෙන්නෙ..
දැන් ඉන්න කෙල්ලොන්ට ඔය වැල් බයිලා ගහලා හරියන්නෑ..
කියන්න තියෙන දේ කෙලින්ම මූණටම කියලා දාපන්..





මෙහෙත් එහෙම තමයි බන් ,,,
පොඩ්ඩක් පායන්න ඇරලම වරෙන් .........![]()

මං ටිටියට කිව්වා වගේද... ගියා ගියාමයි ආයෙ ආවෙ නෑ
ඒක නම් ඇත්ත..
අපෝ උඹලා තාම සුජීව ප්රසන්න ආරච්චිගෙ කාලෙනේ තවම ජීවත් වෙන්නෙ..
දැන් ඉන්න කෙල්ලොන්ට ඔය වැල් බයිලා ගහලා හරියන්නෑ..
කියන්න තියෙන දේ කෙලින්ම මූණටම කියලා දාපන්..

ලක් එකත් බලපානවා නෙ ක්රිකට් වලට..
මැතිව්ස් කොච්චර දක්ශ ක්රීඩකයෙක් උනත් ඌට වාසනාව අඩු ඇති![]()

උබ බැලුවද ,,,,ෆාස්ට් ඇන්ඩ් ද ෆියුරියස් 6 නං පට්ට.![]()
ප්රායෝගිකව මම ඔප්පු කරල නෑ සහෝ.. මම ප්රායෝගිකව කළා කියල ඔයාට ඔප්පු කරන්න පුලුවන්ද සහෝ

1080p BrRip x264 - YIFY
සීඩ්ස් නැහැනේ බං..

උබ බැලුවද ,,,,
මගේ 6gb copy එකක්
තවම එනවා ...............
පට්ට.. එච්චරම ගතියක් නැහැ බන් .........
පට්ට බන් මල්ලියා ........![]()



