hansa1018 අපිව දාලා ගිහින් ද ?

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බන්ටු;15217246 said:

    වැඩක් නෑ බන් ඉල්ලගෙන කන මගුල් ඕවා.
    :yes::yes::sorry:
    ලක් එකත් බලපානවා නෙ ක්‍රිකට් වලට..
    මැතිව්ස් කොච්චර දක්ශ ක්‍රීඩකයෙක් උනත් ඌට වාසනාව අඩු ඇති :baffled:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇත ඇරලා දාපන් බන් ,,,
    ජීවිතේම ප්‍රශ්නයක් බන් ............
    :yes:
    ඒක නම් ඇත්ත..

    අද මන් ඒකිට ෆේස් බුකියෙන් යවපු කයි පන්තිය.....

    උණු උණුවෙම ඒකි තාම බලලත් නැහැ

    අපෝ උඹලා තාම සුජීව ප්‍රසන්න ආරච්චිගෙ කාලෙනේ තවම ජීවත් වෙන්නෙ..
    දැන් ඉන්න කෙල්ලොන්ට ඔය වැල් බයිලා ගහලා හරියන්නෑ..
    කියන්න තියෙන දේ කෙලින්ම මූණටම කියලා දාපන්..

     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    බන්ටු;15217216 said:
    විද්‍යාත්මකව නැති උනාට ප්‍රයෝගිකව උයා ඔප්පු කරලා හමාරයි සහෝ !!

    ප්‍රායෝගිකව මම ඔප්පු කරල නෑ සහෝ.. මම ප්‍රායෝගිකව කළා කියල ඔයාට ඔප්පු කරන්න පුලුවන්ද සහෝ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    trailer එක බලලා උබම කියපන්කෝ :oo:
    ෆාස්ට් ඇන්ඩ් ද ෆියුරියස් 6 නං පට්ට.
    11.gif
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    උන්ගෙ මොන කරුමයක්ද බං.. දින්නත් පැරදුණත් ගාණ ලැබෙනවනේ..
    ඕක අපේ කරුමෙ.. සල්ලි වලට වහ වැටිච්ච සක්කිලි බල්ලෝලෝලෝලෝ..



    බොරු කියන්නෙපා.. ඔප්පු කරන්නද..?

    :(

    ඕකගෙ කුකුල් ජුන්ඩ ගැන කවර කතාද බං.. අර කෙල්ලත් දවස් දෙකෙන් බෑ කියල.. ඇහැට පේන්නේ නෑ කියල :rofl::rofl:
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    :yes:
    ඒක නම් ඇත්ත..


    අපෝ උඹලා තාම සුජීව ප්‍රසන්න ආරච්චිගෙ කාලෙනේ තවම ජීවත් වෙන්නෙ..
    දැන් ඉන්න කෙල්ලොන්ට ඔය වැල් බයිලා ගහලා හරියන්නෑ..
    කියන්න තියෙන දේ කෙලින්ම මූණටම කියලා දාපන්..


    මූණට කිව්වම ඒකි පණ එපා කියලා දුවනෝ :P:P:P

    ෆෝන් එකෙන් විතරයි ඒකි චන්ඩි ලඟට ගියාම අඩනවා :rofl::rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :yes:
    ඒක නම් ඇත්ත..


    අපෝ උඹලා තාම සුජීව ප්‍රසන්න ආරච්චිගෙ කාලෙනේ තවම ජීවත් වෙන්නෙ..
    දැන් ඉන්න කෙල්ලොන්ට ඔය වැල් බයිලා ගහලා හරියන්නෑ..
    කියන්න තියෙන දේ කෙලින්ම මූණටම කියලා දාපන්..

    මං ටිටියට කිව්වා වගේද... ගියා ගියාමයි ආයෙ ආවෙ නෑ
    :rofl:
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    :yes::yes::sorry:
    ලක් එකත් බලපානවා නෙ ක්‍රිකට් වලට..
    මැතිව්ස් කොච්චර දක්ශ ක්‍රීඩකයෙක් උනත් ඌට වාසනාව අඩු ඇති :baffled:

    ඒකනම් ඇත්ත බන්. අපේ එවුන් IPL ගිහින් දෙන දීමට cricket බලන්න එපා වෙනවා. මමනම් දැන් බලන්නේ නැති තරම්. ටික ටික football පැත්තට යනවා. :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    33.4
    Kulasekara to Pollard, OUT, Kula's got an lbw appeal ruled in his favour, far closer ones have been turned down today, the tall Pollard was on the walk, and was hit above the knee roll, he cannot believe it

    KA Pollard lbw b Kulasekara 0 (4b 0x4 0x6) SR: 0.00
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය

    ප්‍රායෝගිකව මම ඔප්පු කරල නෑ සහෝ.. මම ප්‍රායෝගිකව කළා කියල ඔයාට ඔප්පු කරන්න පුලුවන්ද සහෝ

    මේකේ ඉන්න උන් බහුතරයක් දෙනා දන්න දේ මොකටද අමුතුවෙන් ඔප්පු කරන්නේ සහෝ? ;)
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    එච්චරම ගතියක් නැහැ බන් .........

    මලය දත්මිටි කාගෙන කැමරා කොපියක් බලල කිව්ව හොදයි කියල..

    මෑන් ඔෆ් ස්ටීල් නම් උපරිමයි ලු බං.. බැට් මෑන් කැලේ ලු