mama vihiluwata kiwuwe ban
bokka kiyanne ekata thamyi ali saho![]()
mama vihiluwata kiwuwe ban
bokka kiyanne ekata thamyi ali saho![]()
මට ඔබ ගැන ආඩම්බරයි සහෝ.bokka kiyanne ekata thamyi ali saho![]()
තවද ඔබ වැනි අනාත පාගල් ඔටුවකු ඇති කිරීමට ලැබීම සතුටක් සහෝ 
එපා.. තෝ තියාගෙන කාපිය![]()

තෑන්ක්ස් සචියා.. ඔය රෙද්ද ගැන දැනන් හිටියෙ නෑ බං මෙච්චර කල්..
උන්ගෙ කොම්පියුටර් පට්ට ස්පීඩ් ඇතිනේ බං.. මං කිව්වෙ ඔය ෆිල්ම් එක අපිට දෙන එවුන්ගෙ.. ඉතිං කරුමෙටවත් අපි බාගයක් ෆිල්ම් එක බාද්දි උන් හාඩ් එකෙන් ෆිල්ම් එක මැකුවොත් අපිට බාන්න වෙන්නෙ නැහැනේ.. හැමදාටම ඔය ටොරන්ට් එක තියෙන්නෙ නැහැනේ..
නැත්තන් තෝ එන්නේ නැහැ ,,,
වර අනිවා දෙනවා ,,,,,,,,,,,,,![]()

තෑන්ක්ස් සචියා.. ඔය රෙද්ද ගැන දැනන් හිටියෙ නෑ බං මෙච්චර කල්..
උන්ගෙ කොම්පියුටර් පට්ට ස්පීඩ් ඇතිනේ බං.. මං කිව්වෙ ඔය ෆිල්ම් එක අපිට දෙන එවුන්ගෙ.. ඉතිං කරුමෙටවත් අපි බාගයක් ෆිල්ම් එක බාද්දි උන් හාඩ් එකෙන් ෆිල්ම් එක මැකුවොත් අපිට බාන්න වෙන්නෙ නැහැනේ.. හැමදාටම ඔය ටොරන්ට් එක තියෙන්නෙ නැහැනේ..

sachith19920726 92
NUWAN BUWA 63
බන්ටු 42
Dinushasankalpa 42
~Titi~ 40
gayankuwait 34
crazybuddy 31
Ali patiya 22
පැටියා 6
Somapaala 5
දැන් හංසයා ගියාට එකෙකුටවත් වගේ වගක් නැහැ
අපිටත් ඉතින් ඔය හැන්දම තමයි
මැදක් හරියට වෙනකොට මාතෘකාව එන්න එන්න වෙනස් වෙනවා.. අම්මා ගැන කතා කරන්න ගත්තොත් මුලින්.. ඒක මැද හරියට එනකොට ආගමක් ගාවගන්නවා.. තව ටික දුරක් යද්දි ආගමික නායකයෙක්ට බනිනවා.. ඊටත් ටික දුරක් යද්දි මේකෙ මෙම්බර් කෙනෙක්ට බනිනවා.. ඊට පස්සෙ අම්මලා තාත්තලට බැනගන්නවා.. අන්තිමට එකෙක් බෑන් වෙනවා.. ත්රේඩ් එක ක්ලෝස් වෙනවා..

තුනයි කාලයි ,,,,,,,,,
යමල්ලකෝ යකුනේ ..........

තෝ හැමදාම pc එකේ එකම තැනට බාල තියාගන්න එපා
තෑන්ක්ස් සචියා.. ඔය රෙද්ද ගැන දැනන් හිටියෙ නෑ බං මෙච්චර කල්..
උන්ගෙ කොම්පියුටර් පට්ට ස්පීඩ් ඇතිනේ බං.. මං කිව්වෙ ඔය ෆිල්ම් එක අපිට දෙන එවුන්ගෙ.. ඉතිං කරුමෙටවත් අපි බාගයක් ෆිල්ම් එක බාද්දි උන් හාඩ් එකෙන් ෆිල්ම් එක මැකුවොත් අපිට බාන්න වෙන්නෙ නැහැනේ.. හැමදාටම ඔය ටොරන්ට් එක තියෙන්නෙ නැහැනේ..

මැෂින් එකේ ස්පීඩ් එකක් ඕනෙ නෑ බං.. අපිටත් torrent සීඩ් කරත හැකි..
මෙහෙමයි කෙටියෙන්.. තෝ දැන් ඔය torrent එකක් අරන් file බානවනෙ.. තෝ බාන කොට ඔය seed කරන උන් ඉන්නව නෙ.. අන්න උන්ගෙ මැෂින් වලත් ඔය file එකම උන් බාපු ගමන්ම එහෙම්මම තියනව seed වෙවී.. උබ කරන්නෙ ඒ ඉන්න සේරගේම මැෂින් වලින් චුට්ට චුට්ට අරන් උබ file එකක් හදාගනව පුරව පුරව.. එකෙක් ගෙ මැෂිමකට හෙන ගැහුව කියල torrent එකට මුකුත් වෙන්නෙ නෑ..

ආයෙත් හුත්තක් කියනවා ,,,
යකොව් seed අඩුවෙන් තියන torrent බාන්න එපා
තොට ඕක තේරුම් කරන්න බැහැ ..........

තෝ හැමදාම pc එකේ එකම තැනට බාල තියාගන්න එපා
එතකොට තොගෙන් seed වෙයි අම්බානෙක
එකක් දෙකක් තියලා අනික් ටික වෙන තැනකට දාපිය ...........![]()

ඒවා එහෙම තමා නුවන් අයියෙ.. අපේ එවුන් පටන්ගන්න තැනින් නෙමෙයිනේ කතාව අවසාන කරන්නෙ.. ඒක පුරුද්ද..මැදක් හරියට වෙනකොට මාතෘකාව එන්න එන්න වෙනස් වෙනවා.. අම්මා ගැන කතා කරන්න ගත්තොත් මුලින්.. ඒක මැද හරියට එනකොට ආගමක් ගාවගන්නවා.. තව ටික දුරක් යද්දි ආගමික නායකයෙක්ට බනිනවා.. ඊටත් ටික දුරක් යද්දි මේකෙ මෙම්බර් කෙනෙක්ට බනිනවා.. ඊට පස්සෙ අම්මලා තාත්තලට බැනගන්නවා.. අන්තිමට එකෙක් බෑන් වෙනවා.. ත්රේඩ් එක ක්ලෝස් වෙනවා..
ඔය අපේ ජනාධිපති වුණත් එහෙමනේ.. පොර පටන්ගන්නෙ දිළිඳු අයට නිවාස හදලා දෙනවා කියලා.. කතාව ඉවර කරන්නෙ ලංකාව වටේ හයි වේ හදනවා කියලා..

එකෙක් හරි ඔන්ලයින් ඉන්නකොට යන්න හිතෙන්නෑ නේ..

උබේ කටට නම් රෙන්ඩ ඕනි බන් මල්ලී .......

මං ඩවුන්ලෝඩ් කම්ප්ලීට් කියලා වැටුණ ගමන්ම ටොරන්ට් එකෙන් ඒක මකලා ඩවුන්ලෝඩ් වෙච්ච එක වෙන තැනකට දානවා..
උබේ කටට නම් රෙන්ඩ ඕනි බන් මල්ලී .......

ඔව් බන් ,,,ගියත් නින්ද යන්නේ නැහැ .........