hansa1018 අපිව දාලා ගිහින් ද ?

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    mama vihiluwata kiwuwe ban:cool:

    bokka kiyanne ekata thamyi ali saho:cool:
    000203F8.gif
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    තෑන්ක්ස් සචියා.. ඔය රෙද්ද ගැන දැනන් හිටියෙ නෑ බං මෙච්චර කල්..
    උන්ගෙ කොම්පියුටර් පට්ට ස්පීඩ් ඇතිනේ බං.. මං කිව්වෙ ඔය ෆිල්ම් එක අපිට දෙන එවුන්ගෙ.. ඉතිං කරුමෙටවත් අපි බාගයක් ෆිල්ම් එක බාද්දි උන් හාඩ් එකෙන් ෆිල්ම් එක මැකුවොත් අපිට බාන්න වෙන්නෙ නැහැනේ.. හැමදාටම ඔය ටොරන්ට් එක තියෙන්නෙ නැහැනේ..

    මැෂින් එකේ ස්පීඩ් එකක් ඕනෙ නෑ බං.. අපිටත් torrent සීඩ් කරත හැකි..

    මෙහෙමයි කෙටියෙන්.. තෝ දැන් ඔය torrent එකක් අරන් file බානවනෙ.. තෝ බාන කොට ඔය seed කරන උන් ඉන්නව නෙ.. අන්න උන්ගෙ මැෂින් වලත් ඔය file එකම උන් බාපු ගමන්ම එහෙම්මම තියනව seed වෙවී.. උබ කරන්නෙ ඒ ඉන්න සේරගේම මැෂින් වලින් චුට්ට චුට්ට අරන් උබ file එකක් හදාගනව පුරව පුරව.. එකෙක් ගෙ මැෂිමකට හෙන ගැහුව කියල torrent එකට මුකුත් වෙන්නෙ නෑ..
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    තෑන්ක්ස් සචියා.. ඔය රෙද්ද ගැන දැනන් හිටියෙ නෑ බං මෙච්චර කල්..
    උන්ගෙ කොම්පියුටර් පට්ට ස්පීඩ් ඇතිනේ බං.. මං කිව්වෙ ඔය ෆිල්ම් එක අපිට දෙන එවුන්ගෙ.. ඉතිං කරුමෙටවත් අපි බාගයක් ෆිල්ම් එක බාද්දි උන් හාඩ් එකෙන් ෆිල්ම් එක මැකුවොත් අපිට බාන්න වෙන්නෙ නැහැනේ.. හැමදාටම ඔය ටොරන්ට් එක තියෙන්නෙ නැහැනේ..

    ආයෙත් හුත්තක් කියනවා ,,,:angry:
    යකොව් seed අඩුවෙන් තියන torrent බාන්න එපා
    තොට ඕක තේරුම් කරන්න බැහැ ..........:rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    sachith19920726 92
    NUWAN BUWA 63
    බන්ටු 42
    Dinushasankalpa 42
    ~Titi~ 40
    gayankuwait 34
    crazybuddy 31
    Ali patiya 22
    පැටියා 6
    Somapaala 5

    දැන් හංසයා ගියාට එකෙකුටවත් වගේ වගක් නැහැ
    අපිටත් ඉතින් ඔය හැන්දම තමයි

    :rofl::rofl::rofl::rofl:
    ඒවා එහෙම තමා නුවන් අයියෙ.. අපේ එවුන් පටන්ගන්න තැනින් නෙමෙයිනේ කතාව අවසාන කරන්නෙ.. ඒක පුරුද්ද..:rofl: මැදක් හරියට වෙනකොට මාතෘකාව එන්න එන්න වෙනස් වෙනවා.. අම්මා ගැන කතා කරන්න ගත්තොත් මුලින්.. ඒක මැද හරියට එනකොට ආගමක් ගාවගන්නවා.. තව ටික දුරක් යද්දි ආගමික නායකයෙක්ට බනිනවා.. ඊටත් ටික දුරක් යද්දි මේකෙ මෙම්බර් කෙනෙක්ට බනිනවා.. ඊට පස්සෙ අම්මලා තාත්තලට බැනගන්නවා.. අන්තිමට එකෙක් බෑන් වෙනවා.. ත්‍රේඩ් එක ක්ලෝස් වෙනවා..:rofl:

    ඔය අපේ ජනාධිපති වුණත් එහෙමනේ.. පොර පටන්ගන්නෙ දිළිඳු අයට නිවාස හදලා දෙනවා කියලා.. කතාව ඉවර කරන්නෙ ලංකාව වටේ හයි වේ හදනවා කියලා..:rofl:

    :shocked::shocked::shocked::shocked::shocked:

    තුනයි කාලයි ,,,,,,,,,

    යමල්ලකෝ යකුනේ ..........
    එකෙක් හරි ඔන්ලයින් ඉන්නකොට යන්න හිතෙන්නෑ නේ..:rofl:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    තෑන්ක්ස් සචියා.. ඔය රෙද්ද ගැන දැනන් හිටියෙ නෑ බං මෙච්චර කල්..
    උන්ගෙ කොම්පියුටර් පට්ට ස්පීඩ් ඇතිනේ බං.. මං කිව්වෙ ඔය ෆිල්ම් එක අපිට දෙන එවුන්ගෙ.. ඉතිං කරුමෙටවත් අපි බාගයක් ෆිල්ම් එක බාද්දි උන් හාඩ් එකෙන් ෆිල්ම් එක මැකුවොත් අපිට බාන්න වෙන්නෙ නැහැනේ.. හැමදාටම ඔය ටොරන්ට් එක තියෙන්නෙ නැහැනේ..

    තෝ හැමදාම pc එකේ එකම තැනට බාල තියාගන්න එපා
    එතකොට තොගෙන් seed වෙයි අම්බානෙක
    එකක් දෙකක් තියලා අනික් ටික වෙන තැනකට දාපිය ...........:angry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මැෂින් එකේ ස්පීඩ් එකක් ඕනෙ නෑ බං.. අපිටත් torrent සීඩ් කරත හැකි..

    මෙහෙමයි කෙටියෙන්.. තෝ දැන් ඔය torrent එකක් අරන් file බානවනෙ.. තෝ බාන කොට ඔය seed කරන උන් ඉන්නව නෙ.. අන්න උන්ගෙ මැෂින් වලත් ඔය file එකම උන් බාපු ගමන්ම එහෙම්මම තියනව seed වෙවී.. උබ කරන්නෙ ඒ ඉන්න සේරගේම මැෂින් වලින් චුට්ට චුට්ට අරන් උබ file එකක් හදාගනව පුරව පුරව.. එකෙක් ගෙ මැෂිමකට හෙන ගැහුව කියල torrent එකට මුකුත් වෙන්නෙ නෑ..
    අන්න ලාවට වගේ වැටහුණා මචං..:D

    ආයෙත් හුත්තක් කියනවා ,,,:angry:
    යකොව් seed අඩුවෙන් තියන torrent බාන්න එපා
    තොට ඕක තේරුම් කරන්න බැහැ ..........:rofl:
    ලාවට වගේ වැටහුණා නුවන් අයියෙ.. හරියටම නෑ හැබැයි..
    අවුලක් නෑ.. ඒ ඇති මට..
    මම වැඩියක් ඔය ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් සයිට් වලින් තමා බාන්නෙ..
    ඒවා වැඩි අවුලක් නැහැනේ..:D

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තෝ හැමදාම pc එකේ එකම තැනට බාල තියාගන්න එපා
    එතකොට තොගෙන් seed වෙයි අම්බානෙක
    එකක් දෙකක් තියලා අනික් ටික වෙන තැනකට දාපිය ...........:angry:
    මං ඩවුන්ලෝඩ් කම්ප්ලීට් කියලා වැටුණ ගමන්ම ටොරන්ට් එකෙන් ඒක මකලා ඩවුන්ලෝඩ් වෙච්ච එක වෙන තැනකට දානවා..:D
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඒවා එහෙම තමා නුවන් අයියෙ.. අපේ එවුන් පටන්ගන්න තැනින් නෙමෙයිනේ කතාව අවසාන කරන්නෙ.. ඒක පුරුද්ද..:rofl: මැදක් හරියට වෙනකොට මාතෘකාව එන්න එන්න වෙනස් වෙනවා.. අම්මා ගැන කතා කරන්න ගත්තොත් මුලින්.. ඒක මැද හරියට එනකොට ආගමක් ගාවගන්නවා.. තව ටික දුරක් යද්දි ආගමික නායකයෙක්ට බනිනවා.. ඊටත් ටික දුරක් යද්දි මේකෙ මෙම්බර් කෙනෙක්ට බනිනවා.. ඊට පස්සෙ අම්මලා තාත්තලට බැනගන්නවා.. අන්තිමට එකෙක් බෑන් වෙනවා.. ත්‍රේඩ් එක ක්ලෝස් වෙනවා..:rofl:

    ඔය අපේ ජනාධිපති වුණත් එහෙමනේ.. පොර පටන්ගන්නෙ දිළිඳු අයට නිවාස හදලා දෙනවා කියලා.. කතාව ඉවර කරන්නෙ ලංකාව වටේ හයි වේ හදනවා කියලා..:rofl:

    :rofl::rofl::rofl::rofl:

    උබේ කටට නම් රෙන්ඩ ඕනි බන් මල්ලී .......
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    මං ඩවුන්ලෝඩ් කම්ප්ලීට් කියලා වැටුණ ගමන්ම ටොරන්ට් එකෙන් ඒක මකලා ඩවුන්ලෝඩ් වෙච්ච එක වෙන තැනකට දානවා..:D

    :rofl::rofl::rofl::rofl:

    උබේ කටට නම් රෙන්ඩ ඕනි බන් මල්ලී .......

    ආයෙත් නිදිමත නැති කළා බැල්ලි :lol::lol::lol:

    මම යනව.. වේසි :frown:
    බඩියො අලි වේ@ත් ඉන්නවද දන්නෙ නෑ

    අපි ගියා..
    gn
    bs
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :yes::yes::yes::yes:
    ඔව් බන් ,,,ගියත් නින්ද යන්නේ නැහැ .........
    අන්න ඒකනේ.. මං මේ දෙකේ ඉඳන් නාන්න යන්න හිතන් ඉන්නෙ.. යන්න හිතුනෙම නෑ.. දැන් හිත හදාගත්තා අමාරුවෙන් යනවා කියලා..:rofl: