නිදි_නැති_නෙත්!!!

Status
Not open for further replies.

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,112
    4,935
    113
    -In Darkness-
    mage sweet voice eka katada galapenne kiyala oyama decide karanna sweet ;)

    ම්..... පාරේ බුලත්විට විකුණන අම්මන්ඩියෙක් බනින සීන් එකක් තියෙනවා. ඒකට නම් අක්කිගේ කටහඬ 100% perfect matching :yes::yes::cool:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,112
    4,935
    113
    -In Darkness-
    mokada matto oya ulamamawama mata set karanne try karanne..mata one ayya :love:

    set කරන්න try කරන්නේ නෑ. අපිට හොරෙන් දෙන්නා සෙට් කියලා අපි දන්නවා. අවුලක් නෑ. හැංඟි හැංඟි වෙස් බැන්ඳට නටන්න වෙන්නේ එළියෙනේ :P:P
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ම්..... පාරේ බුලත්විට විකුණන අම්මන්ඩියෙක් බනින සීන් එකක් තියෙනවා. ඒකට නම් අක්කිගේ කටහඬ 100% perfect matching :yes::yes::cool:

    matta mage voice ehala nathinisa ohoma kiyanne dup mama tarahai :angry::angry:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    set කරන්න try කරන්නේ නෑ. අපිට හොරෙන් දෙන්නා සෙට් කියලා අපි දන්නවා. අවුලක් නෑ. හැංඟි හැංඟි වෙස් බැන්ඳට නටන්න වෙන්නේ එළියෙනේ :P:P

    mokak e katawa demala ulamo mata epa grr :oo::baffled:
     
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,112
    4,935
    113
    -In Darkness-
    mokak e katawa demala ulamo mata epa grr :oo::baffled:
    එපා කිය කිය හොරෙන් යන්නේ දෙන්නා ජෝඩු දාලා තැන් තැන් වල. පාර්ක් එකටයි, ශොපිනුයි, ෆිල්ම් බලන්නයි :rofl::rofl:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    එපා කිය කිය හොරෙන් යන්නේ දෙන්නා ජෝඩු දාලා තැන් තැන් වල. පාර්ක් එකටයි, ශොපිනුයි, ෆිල්ම් බලන්නයි :rofl::rofl:
    අනේ ඒ දෙන්නට පාඩුවේ ඉන්න දෙනකෝ ... අපි දෙන්නටත් ඔහොම කාලයක් තිබ්බනේ ;););)
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    එපා කිය කිය හොරෙන් යන්නේ දෙන්නා ජෝඩු දාලා තැන් තැන් වල. පාර්ක් එකටයි, ශොපිනුයි, ෆිල්ම් බලන්නයි :rofl::rofl:

    na mama ewwa yanne ayya ekka ..naadan furigelu e nisa nadan ta furyge voice set :P
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,112
    4,935
    113
    -In Darkness-
    අනේ ඒ දෙන්නට පාඩුවේ ඉන්න දෙනකෝ ... අපි දෙන්නටත් ඔහොම කාලයක් තිබ්බනේ ;););)

    නෑ ඉතින් ගියා නම් ගියා කියන්නේ නැතුව වෙන ඒවා කියනවානේ :angry::angry: ඒක තමා. අපිත් ඉතින් ඔය පිස්සු කෙලියනේ. දැන් නම් ආයෙත් යන්න ආසාවක් ආවා :P
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    නෑ ඉතින් ගියා නම් ගියා කියන්නේ නැතුව වෙන ඒවා කියනවානේ :angry::angry: ඒක තමා. අපිත් ඉතින් ඔය පිස්සු කෙලියනේ. දැන් නම් ආයෙත් යන්න ආසාවක් ආවා :P
    ඒක නං හරි ගියා නං ගියා කියන්න ඕන .....
    අඩු ගානේ අපි වගේ මාට්ටු වුනාට පස්සේ වත් :D:D:D
    යමු එහෙනං රවුමක් ගහල යන්න ...
    අද කතාව ඕන නෑ ;););)
     
    Status
    Not open for further replies.