Torrent File IDM එකෙන් බාමු.... Full speed එකෙන්...
මරැ Site එකක් තියෙනවා. එකෙන් අපිට Torrent File Full Speed එකේන් 1 Gb දවසකට Download කරන්න පුලුවන්.
Download stop,resume,pause කරන්නත් පුලුවන්.
අපි 2Gb File එකක් Download කරනවනම් 1 Gb වලින් පස්සෙ Download එක නතර වෙනවා. එත් බයවෙන්න එපා.ඊලග දවසේ ආයෙ ඉතුරු ටික Download කරන්න පුලුවන්.
සාමාන්‍යයෙන් ඉතින් අපි Film එකක් Tv series එකක episode එකක් එහෙමනේ Download කරන්නේ. එවගේ එකක් ගොඩක් දුරට 900mb ට අඩුවෙන් Shape කරගන්න පුලුවන්නේ.
ඒ වගේ එවාට මේ ක්‍රමේ හොදයි.
මුලින්ම මෙතනින් ගිහින් ගිහින් Account එකක් හදන්න Click here
Register වෙද්දි Invite or voucher code කියන තැනට මේ Code වලින් එකක් දාන්න. නැත්නම් ඔයාලට 1Gb/day හම්බෙන් නැති වෙයි.
RL43C6FYC
SL2GJXKUU
OPWNMVOOP
2E8JECT4F
8PNGH4DAT
XGB2AJEA
Z8ZWPBBWU
WLAWSUZL7
LRFGS42GZ
B18LJT90G
PBZYMMO8E
MO3A7DZ8D
1WD60SZQ3
Register උනාම ඔයාලටත් මේ වගේ code 7ක් හම්බෙයි. එවා මෙතන දාන්න අනිත් අයට උදව්වක් විදියට....
හරි දැන් වැඩේ ගොඩ... දැන් My files >> new යන්න..
Torrent file එකේ magnet ලින්ක් එක copy කරන්න. නැත්නම් torrent file එක upload කරන්න.
ඊට පසසේ add download click කරන්න. ඊට පස්සේ finished tab එකට ගිහින් එතනින් Download කරගන්න.
***මේ site එකෙනුත් ඔයාලට toreent file download කරගන්න පුලුවන් .. . එත් speed 150 kbps වගේ එන්නේ.go here
මෙකෙ register වෙන්න ඔනේම නෑ.
ගත්තේ මගේ DSmoonpalace බ්ලොග් එකේන්... මේක හොද නම් ඔයාලට හිතෙන දෙවල් comment කරන්න. පුලුවන් නම් ඔයාලට හම්බෙන Codes ටික අනිත් අයට උදවුවක් විදියට බ්ලොග් එකේ දාන්න.
Make a comment to see others this post. Thank You!

Last edited: