Torrent File IDM එකෙන් බාමු.... Full speed එකෙන්...

Dhanu12345

Active member
  • Aug 25, 2011
    428
    107
    43
    Torrent File IDM එකෙන් බාමු.... Full speed එකෙන්...

    මරැ Site එකක් තියෙනවා. එකෙන් අපිට Torrent File Full Speed එකේන් 1 Gb දවසකට Download කරන්න පුලුවන්.

    Download stop,resume,pause කරන්නත් පුලුවන්.

    අපි 2Gb File එකක් Download කරනවනම් 1 Gb වලින් පස්සෙ Download එක නතර වෙනවා. එත් බයවෙන්න එපා.ඊලග දවසේ ආයෙ ඉතුරු ටික Download කරන්න පුලුවන්.

    සාමාන්‍යයෙන් ඉතින් අපි Film එකක් Tv series එකක episode එකක් එහෙමනේ Download කරන්නේ. එවගේ එකක් ගොඩක් දුරට 900mb ට අඩුවෙන් Shape කරගන්න පුලුවන්නේ.
    ඒ වගේ එවාට මේ ක්‍රමේ හොදයි.

    මුලින්ම මෙතනින් ගිහින් ගිහින් Account එකක් හදන්න Click here


    torrent1.jpg

    Register වෙද්දි Invite or voucher code කියන තැනට මේ Code වලින් එකක් දාන්න. නැත්නම් ඔයාලට 1Gb/day හම්බෙන් නැති වෙයි.


    torrent+2.jpg


    RL43C6FYC
    SL2GJXKUU
    OPWNMVOOP
    2E8JECT4F
    8PNGH4DAT
    XGB2AJEA
    Z8ZWPBBWU
    WLAWSUZL7
    LRFGS42GZ
    B18LJT90G
    PBZYMMO8E
    MO3A7DZ8D
    1WD60SZQ3

    Register උනාම ඔයාලටත් මේ වගේ code 7ක් හම්බෙයි. එවා මෙතන දාන්න අනිත් අයට උදව්වක් විදියට....

    හරි දැන් වැඩේ ගොඩ... දැන් My files >> new යන්න..


    torrent+3.jpg

    Torrent file එකේ magnet ලින්ක් එක copy කරන්න. නැත්නම් torrent file එක upload කරන්න.

    ඊට පසසේ add download click කරන්න. ඊට පස්සේ finished tab එකට ගිහින් එතනින් Download කරගන්න.


    ***මේ site එකෙනුත් ඔයාලට toreent file download කරගන්න පුලුවන් .. . එත් speed 150 kbps වගේ එන්නේ.go here

    මෙකෙ register වෙන්න ඔනේම නෑ.


    ගත්තේ මගේ DSmoonpalace බ්ලොග් එකේන්... මේක හොද නම් ඔයාලට හිතෙන දෙවල් comment කරන්න. පුලුවන් නම් ඔයාලට හම්බෙන Codes ටික අනිත් අයට උදවුවක් විදි‍යට බ්ලොග් එකේ දාන්න.

    Make a comment to see others this post. Thank You!
     
    Last edited:
    • Like
    Reactions: SAC911 and Max_r

    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    WEPP30VOS
    OS7O8WG49
    QOXA19GY5
    NNW0BD4NH
    2SKUCSCOF
    DVEX7TR6H
    PJ8PWIU4K

    menna mage codes tika.......!
     

    PIRAGAR

    Junior member
  • Jan 26, 2009
    454
    8
    18
    Colombo
    G1NB96U7K
    G3MJCBFUA
    WD6QZUJZX
    76S1HW2ET
    9QIOVW1T1
    HTJZE1PXG
    1D2CNLG7M
    O8UJHTH0G
    ASRK1WMDF
    GPDIZZBER
    FOHLPXU71
    SABFNL463