අවවාදයයි!!!! මුන් එහෙනම් අපිට මෙහෙම කිව්වා..ඇ&

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අවවාදයයි!!!! මුන් එහෙනම් අපිට මෙහෙම කිව්වා..ඇ&

    ප්‍රාදේශිය සබා වැඩ්ඩොන්ගෙ වැඩ නිසා ඇමෙරිකාවත් බය වෙලා.. ඔන්න ඇමරිකන් සන්චාරකයන්ට ලන්කාපුරයට යන්න එපාලු.. :angry::angry::angry::angry:

    American Travel warning unfair - states the ministry of external affairs
    Saturday, 29 June 2013 - 12:10 PM
    The US State Department has cautioned American citizens visiting Sri Lanka of crimes targeting foreigners.

    The latest travel information for US citizens visiting Sri Lanka stated that while most violent crime and sexual assaults occur within local communities, reports of such actions directed at foreigners have been increasing in recent months.

    The updated travel advisory also requests American tourists to be careful when using public transportation as well.

    It also states that the Sri Lankan justice system can be at times slower than that in the United States.

    The US State Department had quoted the case regarding the British National murdered in Sri Lanka as an example.

    However upon inquiry by our news team, the secretary of the Ministry of External Affairs Karunathilake Amunugama stated that compared to the other countries of in the zone, such violent crimes and sexual assaults are low in Sri Lanka.

    Speaking further he also stated the issuing of such a travel warning wan unfair.

    62008.jpg
     
    foxrulz99

    Well-known member
  • Sep 23, 2011
    1,405
    119
    63
    man mehe...
    me moosala haththa nisa sancharaka karmanthaya anathure... thuk witharak.. munta neethiya kriyathmaka kareth nahane.. ithin kohomada ratak hadanne shit
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    me moosala haththa nisa sancharaka karmanthaya anathure... thuk witharak.. munta neethiya kriyathmaka kareth nahane.. ithin kohomada ratak hadanne shit
    ඔව් බන් අර British පොරක්ව වෙඩි තියලා මරලා උගේ රුසියන් කැල්ලව දූශනය කරපු සීන් එකයි, තව වෙන හොටලේක ඔස්ට්‍රේලියා ගැනියෙක්ව දූශනය කරන්න හැදුවද කලාද කියලා සීන් එකකුයි තමා බන්, මේවට හේතු.. දෙකටම සම්බන්ද ප්‍රාදේශිය සබා බඩු දෙකක්.. ඔකනේ වැඩේ.. දැන් විදේශ කටයුතු අමාත්යන්ශෙන් බරටම වැඩලු, ඇමෙරිකන් උන්ට කරුනු පහදලා දෙන්න.. ගහන්න බලන් ඉන්න උන්ගෙ අතට පොලු මුරුගු දෙනවා කියන්නෙ ඔකට තමා.. ඉල්ලන් කනවනෙ..
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    ammata siri, kanata gahuwa wage kiyahanko :dull: oya game rasthiyasu kara paharayanta chande dila patha karala bale labunama oya wage asamajjathi wada thama karanna oni. apathayo :dull:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ammata siri, kanata gahuwa wage kiyahanko :dull: oya game rasthiyasu kara paharayanta chande dila patha karala bale labunama oya wage asamajjathi wada thama karanna oni. apathayo :dull:
    බස්වල යන්නත් එපා කියලා බන්.. විලි ලැජ්ජාවෙ බැ.. නෙදකින් මොඩ මූසලයො පහරනවා.. බලපන් ඉතිහාසෙ ඉදන්ම සින්හල මිනිස්සු කොච්චර ආගන්තුකසත්කාර වලට ප්‍රසිද්ද මිනිස්සුද, දැන් මේ බත් කන හරක් නිසා අපිත් තමිල්නාඩු ගනේට වැටිලා.. මුනනම් එල්ලන්න ඔනා..
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    කාටවත් බෑනලා වෑඩක් නෑහෑ බන්..මොලෙ නෑති තිරිසන්නුන්ව චන්දෙ දිලා යවන්න ඔනි නෑති තෑන් වලට යවපු උන්ටයි ගහන්න ඔනි...අපෙ රටෙ උන් කාලකන්නින්ට චන්දෙ දිලා පස්සෙ උන්ටම බනිනවා,,,උන්ගෙ වරදක් නෙමෙයි මෙක,,මොකද උන් ඔනි තිරිසන් වෑඩක් කලත් උන්ටම චන්දෙ දෙන උන් අපෙ රටෙ ඉන්න නිසා උන් පව් කරන්න පය නෑහෑ...:angry:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කාටවත් බෑනලා වෑඩක් නෑහෑ බන්..මොලෙ නෑති තිරිසන්නුන්ව චන්දෙ දිලා යවන්න ඔනි නෑති තෑන් වලට යවපු උන්ටයි ගහන්න ඔනි...අපෙ රටෙ උන් කාලකන්නින්ට චන්දෙ දිලා පස්සෙ උන්ටම බනිනවා,,,උන්ගෙ වරදක් නෙමෙයි මෙක,,මොකද උන් ඔනි තිරිසන් වෑඩක් කලත් උන්ටම චන්දෙ දෙන උන් අපෙ රටෙ ඉන්න නිසා උන් පව් කරන්න පය නෑහෑ...:angry:

    :baffled::baffled: Hapoi, Sancharaka Karmantheth Iwarai Wage Me Gon Haththa Nisa....:angry::angry:
    ඔව් බන්, අද මම වෙන වැඩකට ගිය ගමන් හුන්නස් ෆොල්ස් එකටත් පොඩ්ඩක් ඔලුව දාලා ආව, අපොයි හැමතැනම ගොනි බිල්ලො ඇදුම් ඇදගත්තු උන්. මම වේටර් කොලුවගෙන් ඇහුවා මුන්ට සීසන්ද කියලා.. ඌ කියනවා දැන් 90%ක් ම එන්නෙ අරාබි කාරයොලු.. එතකොට තමා මටත් කල්පනා උනේ සන්චාරක කර්මාන්තෙට කනකොකා හඩලා කියලා.. චීන්නුයි මේ හිජාබ් ගැනුයි හැමතැනම බන්..
     
    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    කාටවත් බෑනලා වෑඩක් නෑහෑ බන්..මොලෙ නෑති තිරිසන්නුන්ව චන්දෙ දිලා යවන්න ඔනි නෑති තෑන් වලට යවපු උන්ටයි ගහන්න ඔනි...අපෙ රටෙ උන් කාලකන්නින්ට චන්දෙ දිලා පස්සෙ උන්ටම බනිනවා,,,උන්ගෙ වරදක් නෙමෙයි මෙක,,මොකද උන් ඔනි තිරිසන් වෑඩක් කලත් උන්ටම චන්දෙ දෙන උන් අපෙ රටෙ ඉන්න නිසා උන් පව් කරන්න පය නෑහෑ...:angry:

    ඡන්ද දායකයොන්ට හරියන පාලකයෝ තමා පත් වෙන්නේ..:yes::yes::yes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    දැන් වෙලා තියන දේවල් වල හැටියට ඕකත් මොකද්ද බං..
    කියලා වැඩක් නැ බන්.. දැන් ඇත්තටම බෞද්ධ මිනිස්සු රට වෙනුවෙන් එකතු වෙන්න ඔනා කාලයක්.. අපේ මුතුන් මිත්තො පරම්පරා ගානක් රැකගෙන ආපු රටේ කීර්තිය නම්බුව බල්ලට යන ගමනක තියෙන්නෙ.. අපි ඉදිරිපත් නොවුනොත් රට ලොකු අනතුරක. තාමත් පරක්කු නැ..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,439
    22,097
    113
    Gotland
    ඒ උනාට චීන්නු සහ අප්‍රිකානු වැද්දෝ එනවනේ ලංකාවට. ඒ මදිද හසන්ත මහත්තයෝ
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඒ උනාට චීන්නු සහ අප්‍රිකානු වැද්දෝ එනවනේ ලංකාවට. ඒ මදිද හසන්ත මහත්තයෝ

    ආඩම්බර වැඩි කමට සට සට ගාලා කදුලු පනිනවා මේවා දැක්කම.:P:P:P.