hansa1018 අපිව දාලා ගිහින් ද ?

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
වෝනින් ආපු උන්ට කියන්නේ.......සහෝදරත්වයෙන්.........ඇඩ්මින්ල ගේ පැත්ත අරගෙන නෙවෙයි.......

බනින කොට ටිකක් ශිෂ්ඨ බාසාවෙන් බැනපල්ලා............
අමු තිත්ත කතාවෙන් නැතුව කියපල්ල කෝ මෑණියන් සමග යහන් ගත වෙන්න කියලා........
නැත්තං මෑණියන් සමග රමණයෙහි යෙදෙන්න කියලා.........
බකට් අදින්න බෑ එතකොට.......
මොකද රූල් එක ඩෝන්ට් යූස් ඇඩල්ට් ලැන්ග්වේජ්......

සෝ යූ කැන් යූස් ශිෂ්ඨ සිංහල ලැන්ග්වේජ් ටු ස්කෝල්ඩ්..........:rofl::rofl::rofl::rofl:
පට්ට යකෝ:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    2.gif
    2.gif
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    ඔක්කොටම කලින් මට කියනවද මෙකෙ ඉන්න ඈඩ්මින්ලා කව්ද කියන එක,,,කෙනෙක්ව අයින් කරන්න,,,අනතුරු අගවන්න.ත්‍රේඩ් ක්ලොස් කරන්න බලය තියෙන්නෙ කාට කාටද කියල කියන්න පුලුවන් නම් දන්න කෙනෙක්???
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    වෝනින් ආපු උන්ට කියන්නේ.......සහෝදරත්වයෙන්.........ඇඩ්මින්ල ගේ පැත්ත අරගෙන නෙවෙයි.......

    බනින කොට ටිකක් ශිෂ්ඨ බාසාවෙන් බැනපල්ලා............
    අමු තිත්ත කතාවෙන් නැතුව කියපල්ල කෝ මෑණියන් සමග යහන් ගත වෙන්න කියලා........
    නැත්තං මෑණියන් සමග රමණයෙහි යෙදෙන්න කියලා.........
    බකට් අදින්න බෑ එතකොට.......
    මොකද රූල් එක ඩෝන්ට් යූස් ඇඩල්ට් ලැන්ග්වේජ්......

    සෝ යූ කැන් යූස් ශිෂ්ඨ සිංහල ලැන්ග්වේජ් ටු ස්කෝල්ඩ්..........:rofl::rofl::rofl::rofl:
    මෙකා දොස්තරෙක් නෙමෙයි කුනුහරප කියන්න ට්යුශන් දෙන එකෙක් වගෙ:angry::angry::angry::P
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    හංසා ගියෙ එලකිරියෙන් උගෙ පරණ ත්‍රෙඩ් උ බම්ප් කරා පස්සෙ චෙකා ඇඩ්මින් උට පිඇම් එකකින් කියලා තිබුනා ආයෙ බම්ප් කරොත් උබව බැන් කරනවා කියලා එ කියපු විදිය කිසිම හිතවත් කමක් තිබුනෙ නැහැ උට තර්ජනය කරලා කියලා තිබුනෙ අඩු ගානෙ මචන් බම්ප් කරන්න එපා කියලා නෙමෙ උබ ආයෙ උබෙ පරන ත්‍රෙඩ් බම්ප් කරොත් උබව කිසිම දැනුම් දිමකින් තොරව බැන් කරනවා කියලා පස්සෙ මට උ එ පිඇම් එවුවා එහෙම කරන්න පුලුවන්ද බන් අපිට කතා කරන හැටි බලප්න් මම කොහොම ත්‍රෙඩ් දාපු එකෙක්ද අද ඉයෙ ආපු එකෙක්ද කින්ද මන්ද කියලා පස්සෙ මම උට කිවුවා ඔවා ගනන් ගන්න එපා බම්ප් නොකර ජිටපන් මචන් කියලා ඔය චෙකාට පිස්සු කියලා එදා ඉදලා උ එන්නෙ නැහැ

    පසු:
    මා මෙ කියු සියල්ල සහතික ඇත්ත ඔන තැනක දිවුරන්න පුලුවන් උ ගියෙ සමාජිකයන්ට කතා ක්‍රන්න දන්නෙ නැති චෙකා නිසා
    පොන්නයන්ට පට්ටම් දුන්නහම ඔහොම වෙනවා...:yes:
     

    aruna47

    Well-known member
  • හංසා ගියෙ එලකිරියෙන් උගෙ පරණ ත්‍රෙඩ් උ බම්ප් කරා පස්සෙ චෙකා ඇඩ්මින් උට පිඇම් එකකින් කියලා තිබුනා ආයෙ බම්ප් කරොත් උබව බැන් කරනවා කියලා එ කියපු විදිය කිසිම හිතවත් කමක් තිබුනෙ නැහැ උට තර්ජනය කරලා කියලා තිබුනෙ අඩු ගානෙ මචන් බම්ප් කරන්න එපා කියලා නෙමෙ උබ ආයෙ උබෙ පරන ත්‍රෙඩ් බම්ප් කරොත් උබව කිසිම දැනුම් දිමකින් තොරව බැන් කරනවා කියලා පස්සෙ මට උ එ පිඇම් එවුවා එහෙම කරන්න පුලුවන්ද බන් අපිට කතා කරන හැටි බලප්න් මම කොහොම ත්‍රෙඩ් දාපු එකෙක්ද අද ඉයෙ ආපු එකෙක්ද කින්ද මන්ද කියලා පස්සෙ මම උට කිවුවා ඔවා ගනන් ගන්න එපා බම්ප් නොකර ජිටපන් මචන් කියලා ඔය චෙකාට පිස්සු කියලා එදා ඉදලා උ එන්නෙ නැහැ

    පසු:
    මා මෙ කියු සියල්ල සහතික ඇත්ත ඔන තැනක දිවුරන්න පුලුවන් උ ගියෙ සමාජිකයන්ට කතා ක්‍රන්න දන්නෙ නැති චෙකා නිසා

    අනේ බන් අරු මේ ගියේ මේ පොඩි දේටද... අපේ GT යා මට එවන msg වලට මම එහෙනම් එළකිරි එක දාල ගිහිල්ල ගොඩක් කල්. :rofl::rofl: ඌ කියපු දේත් ඇත්තක් තියනවා මොකද පරණ වැඩක් නැති ත්‍රෙඩ් ආයි ආයි බම්ප් කරලා වැඩක් නැහැ නේ බන්. එක්කෝ අලුත් එකක් දාන්න ඕන.:yes:

    කව්ද ඔය චෙකා කියපන් මට?? :confused: අහ් spamcheck ද ලොල් උට ටිකක් නෙම ගොඩක් මෝල්.ඕකා මටත් එක එක warning එවනවා. inappropriate බෂා පාවිච්චි කරාලු.:rofl: point එකක් කපනවලු.:rolleyes: මට මොකෝ point එකක් නෙම 1000 කැපුවත් :cool: මම තම්බින්ට බනින එක නවතිනවාද නෑ නේ :no:. මගේ ඇඟේ ලේ රත්වෙනවා උරෝ දැක්කහම. :angry::angry::angry::angry::angry:

    පිස්සු නැතිව එන්න කියපන්. :yes::yes:
     

    aruna47

    Well-known member
  • පොන්නයන්ට පට්ටම් දුන්නහම ඔහොම වෙනවා...:yes:

    කාටද බන් පට්ටම් දීලා තියෙන්නේ. කාට දීලා තිබ්බත් මම නම් දෙයක් කිව්වොත් අහන්නේ GT විතරයි අනික් ලපයි සිපයි වැඩක් නැහැ. මොකද මේ එළකිරි එකේ පටන් ගන්නකොට හිටියේ GT ඇන්ඩ් LICH විතරයි මොඩ්ලට. වෙන කවුරුත් හිටියේ නැහැ. :cool::cool: