ඔක්කොටම කලින් මට කියනවද මෙකෙ ඉන්න ඈඩ්මින්ලා කව්ද කියන එක,,,කෙනෙක්ව අයින් කරන්න,,,අනතුරු අගවන්න.ත්‍රේඩ් ක්ලොස් කරන්න බලය තියෙන්නෙ කාට කාටද කියල කියන්න පුලුවන් නම් දන්න කෙනෙක්???
GTRZ Only

ඔක්කොටම කලින් මට කියනවද මෙකෙ ඉන්න ඈඩ්මින්ලා කව්ද කියන එක,,,කෙනෙක්ව අයින් කරන්න,,,අනතුරු අගවන්න.ත්‍රේඩ් ක්ලොස් කරන්න බලය තියෙන්නෙ කාට කාටද කියල කියන්න පුලුවන් නම් දන්න කෙනෙක්???

එම්බා වෛශ්‍යාව ගේ පුත්‍රය........
සූකර මාංස සූකර පිට ම තබා ඡේදනය කරනවා කියන්නේ මෙයටයැ...........
තගේ වෘෂණ කෝෂ බොල් වේවා!!!!!!![]()



![]()
මම දැන් කුණුහරුප කියන්නෑ..

වෝනින් ආපු උන්ට කියන්නේ.......සහෝදරත්වයෙන්.........ඇඩ්මින්ල ගේ පැත්ත අරගෙන නෙවෙයි.......
බනින කොට ටිකක් ශිෂ්ඨ බාසාවෙන් බැනපල්ලා............
අමු තිත්ත කතාවෙන් නැතුව කියපල්ල කෝ මෑණියන් සමග යහන් ගත වෙන්න කියලා........
නැත්තං මෑණියන් සමග රමණයෙහි යෙදෙන්න කියලා.........
බකට් අදින්න බෑ එතකොට.......
මොකද රූල් එක ඩෝන්ට් යූස් ඇඩල්ට් ලැන්ග්වේජ්......
සෝ යූ කැන් යූස් ශිෂ්ඨ සිංහල ලැන්ග්වේජ් ටු ස්කෝල්ඩ්..........![]()

හංසා ගියෙ එලකිරියෙන් උගෙ පරණ ත්‍රෙඩ් උ බම්ප් කරා පස්සෙ චෙකා ඇඩ්මින් උට පිඇම් එකකින් කියලා තිබුනා ආයෙ බම්ප් කරොත් උබව බැන් කරනවා කියලා එ කියපු විදිය කිසිම හිතවත් කමක් තිබුනෙ නැහැ උට තර්ජනය කරලා කියලා තිබුනෙ අඩු ගානෙ මචන් බම්ප් කරන්න එපා කියලා නෙමෙ උබ ආයෙ උබෙ පරන ත්‍රෙඩ් බම්ප් කරොත් උබව කිසිම දැනුම් දිමකින් තොරව බැන් කරනවා කියලා පස්සෙ මට උ එ පිඇම් එවුවා එහෙම කරන්න පුලුවන්ද බන් අපිට කතා කරන හැටි බලප්න් මම කොහොම ත්‍රෙඩ් දාපු එකෙක්ද අද ඉයෙ ආපු එකෙක්ද කින්ද මන්ද කියලා පස්සෙ මම උට කිවුවා ඔවා ගනන් ගන්න එපා බම්ප් නොකර ජිටපන් මචන් කියලා ඔය චෙකාට පිස්සු කියලා එදා ඉදලා උ එන්නෙ නැහැ
පසු:
මා මෙ කියු සියල්ල සහතික ඇත්ත ඔන තැනක දිවුරන්න පුලුවන් උ ගියෙ සමාජිකයන්ට කතා ක්රන්න දන්නෙ නැති චෙකා නිසා

අනේ බන් අරු මේ ගියේ මේ පොඩි දේටද... අපේ GT යා මට එවන msg වලට මම එහෙනම් එළකිරි එක දාල ගිහිල්ල ගොඩක් කල්.ඌ කියපු දේත් ඇත්තක් තියනවා මොකද පරණ වැඩක් නැති ත්‍රෙඩ් ආයි ආයි බම්ප් කරලා වැඩක් නැහැ නේ බන්. එක්කෝ අලුත් එකක් දාන්න ඕන.
කව්ද ඔය චෙකා කියපන් මට??අහ් spamcheck ද ලොල් උට ටිකක් නෙම ගොඩක් මෝල්.ඕකා මටත් එක එක warning එවනවා. inappropriate බෂා පාවිච්චි කරාලු.
point එකක් කපනවලු.
මට මොකෝ point එකක් නෙම 1000 කැපුවත්
මම තම්බින්ට බනින එක නවතිනවාද නෑ නේ
. මගේ ඇඟේ ලේ රත්වෙනවා උරෝ දැක්කහම.
පිස්සු නැතිව එන්න කියපන්.
කාටද බන් පට්ටම් දීලා තියෙන්නේ. කාට දීලා තිබ්බත් මම නම් දෙයක් කිව්වොත් අහන්නේ GT විතරයි අනික් ලපයි සිපයි වැඩක් නැහැ. මොකද මේ එළකිරි එකේ පටන් ගන්නකොට හිටියේ GT ඇන්ඩ් LICH විතරයි මොඩ්ලට. වෙන කවුරුත් හිටියේ නැහැ.![]()


lowet GT ayyat hitanna ona,,naheta ahannati ulamichchek me wage forum ekakata path karanwada kiyana eka 
කෙනෙක්ව අයින් කරන්න,,,අනතුරු අගවන්න.ත්‍රේඩ් ක්ලොස් කරන්න බලය තියෙන්නෙ GTRZ නම් මොකාද මේ චෙකා..




u madin apu ulamichchek![]()


hansa1018 - Last Activity: 11-07-2012 08:04 PM
Umbala 1 year issella wechcha siddiyakata dan thread danne. Pissuda ban? u dan wena wadaka athi naththan wena ID ekakin enawa athi.
Thread dala thana thana kiyewata prashna wisadenne na, umba uwa anduranwa nam kiyapan awith math ekka katha karanna kiyala. Prashnayak thiyanawa nam aniwaryen wisadala denna puluwan.
habai thread bump karanna epa kiwwama digatama karala ekata spamcheck thadin kiwwa kiyala site eken yanawa kiyana eka nam mata wiswasa karanna amarui.![]()

