Sinduwen Sinduwa

Status
Not open for further replies.

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
මට හිතන්න ඕනෑ,
සුවඳ රැදුන මල් මුව රද පිපෙන්න ඕනෑ,
ඔබ දකින්න ඕනෑ,
ලගින් හිදන් මගේ හිත මට....
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
නන්දනීය පෙම සැඩරළු දියඹ වෙස් වලා
නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා.
කෙන්ද කන්ද වී ලෝකයෙ නෙත විවර...
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Raත්තරං නෙත් දෙකින් සලා සිහිල් පවන්~
ජීවිතේ ලසෝ තැවුල් නිවන්න රත්තරං~
තාරKa..
 

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
කදුළු තමයි මේ හින හෙන්නේ
ඔබම තමයි ඒ ගැන දන්නේ
මියදුන සිහිනෙක සිනහ දකින්නට
පාරමිතා පුරනා ඔබේ පෙම්වතයි මා..
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Miරිඟුවක් සොයා ගිහින්~
හිත ගිලන් උනා තමයි..
හිමි නැතත් ඔයා ඉතින්~
මම තවත් ඔබේ ලඟYi..
 

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
යස ඉසුරු පිරුණු තැනා
සිරි දෙව්දූ සිටින තැනා...
ලඟම ඇතේ දුරක නැතේ...
ලඟම ඇතේ දුරක නැතේ.............
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
තනිවී සිටින්නයි මා අදහස් කළේ
ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කළේ
පහදා කියූවත් නෑ සවන් යොමු කළේ...
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Laවන් හසකැන් නුවන් කැල්මන්~
හොඳින් හඳුනන්නේ ආදරේ..
නුවන් රැහැනින් බැඳෙන්නට පින්~
නොමැතිදෝ මා කෙRe..
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
රහසින් මට රහසින් ලංවී කියූ කතා
දෑසින් නුඹෙ දෑසින් මුළු ලොවම දීස් වුනා
පිනි ඇහැරෙන සීතලේ නුඹෙ මතකයන්
උණුහුම...
 

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
මගේ ආදර හිමිකාරී,
නෙත්මානේ මනමාලී,
ඔබේ ආදර හිමිකරී,
අද ඔහුගේ මනමාලී,
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ලස්සන නම් නෑ පෙනෙන්නේ
ඉස්සර සුවඳයි දැනෙන්නේ
එදා සොඳුරු පිය දසුන්
මෙදා සිහිනයකි කසුන්
මතක් වුණත්...
 

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    තාරුකා පෙලින් එහා සේද නිල් ගුවන් තලේ
    ලෝකයයි සුරංගනා මනෝ නන්ද පෙම්වන්තයෝ
    එහේ ගිහින් ඉන්දින්නලු
    ආදරේ සුරංගනා ලෝකයේ පහන්වැටේ
    රත්තරන් පහන් තරු කරයි අන්න ආරාධනා
    එහෙ හිඳින්න එ......
     
    • Like
    Reactions: rcccc

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    එදා රෑ ගුවන් තොටුපලේදි මා
    වෙන්වී ගියේ සිතකින් නොවේ.
    නෑසිය මිතුරන් පැමිණීලා
    ආසිරි සුභ පැතුම් පැතුවා...
     
    • Like
    Reactions: mottaya

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වෙනදා වගේ අදත්
    මා නොඑන බව දැන තවත්.
    මග බලාගෙන හිටිය ඇති දැන්
    එන්න වෙන්නෑ මට අදත්...

     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    ටිකෙන් ටික ටිකෙන් ටික,
    අපි ආවද මේ තරම් දුර,
    කටින් කට කටින් කට,
    ලෝකය දැනගෙන අපේ ගැන,
    විටින් විට විටින් විට,
    අපි ගැන දෙසු පද,
    එකක් හැර එකක් හැර,
    ජය ගත්තා අද අපේ ලෝව.
     
    Status
    Not open for further replies.