Gedharata kiyanna bari prasnayak

=-Siyumi-=

Member
Jun 28, 2013
118
7
0
Kohe giyath ekkenek mage passen enawa. Class ekata giyath piti passen enawa. class arila yaddith passen enawa. class eke inna gaman nikamata eliya baluwath bakamunek wage balan innawa. mal kadanna giyath balan innawa. kadeta giyath balan innawa. Geyak nathi manussayekda manda. Elo ganna widihak kiyanna danna kenek
 
MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
podi board ekak hadaganna...eke liyanna "Monawada Hu*** balanne" kiyala...aye parak balan innakota ussala pennanna...aye ena ekak ne.....
 
Xxo0oxX

Member
Oct 2, 2012
1,585
114
0
ඔන්න ඔහේ උට කැමැත්ත දීල උව අමාරුවේ දාන්න :P
ආයේ පැත්ත පළාතක එන එකක් නෑ
:rofl:
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
පිටිපස්සෙන් එනවනං පුකේ අරින්න වෙන්න ඇති. ඉස්සරහින් එන්න ගත්තොත් පොලීසියට කියන්න :rofl:
 
~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඇයි ඉතින් ඕක ගෙදරට කියන්න බැරි ? ඔය වගේ දේවල් ගෙදරට නොකියා ඉන්න එපා. :z
    සාමාන්‍යයෙන් කොල්ලො උනාම පස්සෙන් එනවා තමා , ඒක ඉතින් අපිට කොහොමටවත් වලක්වන්න බැරි දෙයක්නේ .
    ඔයාට ඕක මහ වදයක් වගේ නම් ඉතින් හොඳම දේ ගෙදරට කියන එක තමා . :)
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    ඇයි ඉතින් ඕක ගෙදරට කියන්න බැරි ? ඔය වගේ දේවල් ගෙදරට නොකියා ඉන්න එපා. :z
    සාමාන්‍යයෙන් කොල්ලො උනාම පස්සෙන් එනවා තමා , ඒක ඉතින් අපිට කොහොමටවත් වලක්වන්න බැරි දෙයක්නේ .
    ඔයාට ඕක මහ වදයක් වගේ නම් ඉතින් හොඳම දේ ගෙදරට කියන එක තමා . :)

    :rolleyes: ඇයි කොල්ලෝ පස්සෙන් යන කෙල්ලෝ දැකල නැද්ද :P
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    පැටියා;15227914 said:
    පිටිපස්සෙන් එනවනං පුකේ අරින්න වෙන්න ඇති. ඉස්සරහින් එන්න ගත්තොත් පොලීසියට කියන්න :rofl:

    ලොලෙ ලොල් ඔය්ය් තාම හිනා...
    අව්ලක් නෑ මල්ලියෙ පු^ නිසා,,වෙන වෙන එව්ව වලට අවොතින් ඉතින් එවත් දීල දමාපන්,,

    එ මොකො බන් උබ කෙල්ලොන්ට කැමතිනැත්තෙ
    උබ පී ඩයල් එකක් නෙ,,ශුවර් එකට පස්සෙන් එන එකා කොලු සීන් එකක් අව්ලක් නෑ,,කවෘ හරි ඔය පො^සි ගැට්ට කඩන්නත් එපැය්..ඔන්න ඔහෙ දීලා දමාපන් මල්ලියෙ
     
    =-Siyumi-=

    Member
    Jun 28, 2013
    118
    7
    0
    ඇයි ඉතින් ඕක ගෙදරට කියන්න බැරි ? ඔය වගේ දේවල් ගෙදරට නොකියා ඉන්න එපා. :z
    සාමාන්‍යයෙන් කොල්ලො උනාම පස්සෙන් එනවා තමා , ඒක ඉතින් අපිට කොහොමටවත් වලක්වන්න බැරි දෙයක්නේ .
    ඔයාට ඕක මහ වදයක් වගේ නම් ඉතින් හොඳම දේ ගෙදරට කියන එක තමා . :)

    Ape appachchi wasai. Anthimata randu wela thama nawathinne. ita wada lesi widihak nadda kiyala baluwe. wadayak kiyanne mama asa naha ehema enawata. Laginma neme tikak athin enne
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ඇයි ඉතින් ඕක ගෙදරට කියන්න බැරි ? ඔය වගේ දේවල් ගෙදරට නොකියා ඉන්න එපා. :z
    සාමාන්‍යයෙන් කොල්ලො උනාම පස්සෙන් එනවා තමා , ඒක ඉතින් අපිට කොහොමටවත් වලක්වන්න බැරි දෙයක්නේ .
    ඔයාට ඕක මහ වදයක් වගේ නම් ඉතින් හොඳම දේ ගෙදරට කියන එක තමා . :)

    :lol::lol:
     
    y_rangana

    Active member
  • Jan 14, 2007
    451
    216
    43
    ඇයි ඉතින් ඕක ගෙදරට කියන්න බැරි ? ඔය වගේ දේවල් ගෙදරට නොකියා ඉන්න එපා. :z
    සාමාන්‍යයෙන් කොල්ලො උනාම පස්සෙන් එනවා තමා , ඒක ඉතින් අපිට කොහොමටවත් වලක්වන්න බැරි දෙයක්නේ .
    ඔයාට ඕක මහ වදයක් වගේ නම් ඉතින් හොඳම දේ ගෙදරට කියන එක තමා . :)

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    ඇයි ඉතින් ඕක ගෙදරට කියන්න බැරි ? ඔය වගේ දේවල් ගෙදරට නොකියා ඉන්න එපා. :z
    සාමාන්‍යයෙන් කොල්ලො උනාම පස්සෙන් එනවා තමා , ඒක ඉතින් අපිට කොහොමටවත් වලක්වන්න බැරි දෙයක්නේ .
    ඔයාට ඕක මහ වදයක් වගේ නම් ඉතින් හොඳම දේ ගෙදරට කියන එක තමා . :)

    Speamcheck ta hari tin tin ta kiyapan.......uba wenada kiyanawa wage