නිදි_නැති_නෙත්!!!

Status
Not open for further replies.

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
මහන්සියට නින්ද ගියා කියපන්කො :sorry::sorry: අද දානවා :yes::yes:
හා කමක් නෑ ... ලස්සනට ලියල . හිමිහිට දාන්න .... හදිස්සියක් නෑ :rolleyes::rolleyes::rolleyes:
 
^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,112
    4,930
    113
    -In Darkness-
    koo furiya
    ඇයි?? VGA එකක් ගත්තා. දැන් මේ ඒක දාන්න යන්නේ :rofl::rofl: දාලා ගේම් එහෙමත් ගහන්න ඕනේ :P:P
    හා කමක් නෑ ... ලස්සනට ලියල . හිමිහිට දාන්න .... හදිස්සියක් නෑ :rolleyes::rolleyes::rolleyes:

    ඔයා ඉතින් මේ ටිකේ මට එපා වාහෙට හොදි බෙදනවා වගේනේ සැලකුවේ:baffled: මානසිකව වැටිලා අන්තිමට ලියන්නත් බැරි වුනා :(
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ඇයි?? VGA එකක් ගත්තා. දැන් මේ ඒක දාන්න යන්නේ :rofl::rofl: දාලා ගේම් එහෙමත් ගහන්න ඕනේ :P:P

    එතකොට කතාව ලියන්නේ පොලිසියෙන්ද????? :angry::angry::angry:

    ඔයා ඉතින් මේ ටිකේ මට එපා වාහෙට හොදි බෙදනවා වගේනේ සැලකුවේ:baffled: මානසිකව වැටිලා අන්තිමට ලියන්නත් බැරි වුනා :(
    මම අසනීප වෙලා හිටියනේ සුදෝ .....
    එක හිතකින් කොහොමද ඔයා මට එහෙම චෝදනා කරන්නේ ????

    ඔන්න එහෙනං මමත් මානසිකව වැටිලා අඬනවා හරිද ????
    sad-crying-smiley-face.gif

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    psu eka natuwa uba oka kohe gahannada:confused:
    මෙයා කතාව නොලියා game ගහන්න සෙට් වුනොත් ඔයාල තමයි වග කියන්න ඕන හරිද ??? :frown::frown::frown:
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    එතකොට කතාව ලියන්නේ පොලිසියෙන්ද????? :angry::angry::angry:

    මම අසනීප වෙලා හිටියනේ සුදෝ .....
    එක හිතකින් කොහොමද ඔයා මට එහෙම චෝදනා කරන්නේ ????

    ඔන්න එහෙනං මමත් මානසිකව වැටිලා අඬනවා හරිද ????
    sad-crying-smiley-face.gif

    [/CENTER]
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    mukuth ahanne nethiwa innam :rofl::rofl:
     
    Status
    Not open for further replies.