නිදි_නැති_නෙත්!!!

Status
Not open for further replies.

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,111
    4,920
    113
    -In Darkness-
    mama kiwwa honda ekak ganna kiyala, koheda kunu godak ussan awit
    balapan tomshardware eke oya PSU ekata dala thiyena comments
    hina kala marenawa ban :lol::lol:
    http://www.tomshardware.com/forum/304971-28-great-wall

    මූ මඟුලක් කතා කරනවා. යකෝ තෝ හිතුවද මම ගස් වලින් සල්ලි කඩනවා කියලා :angry::angry: එදා වේල කන්නෙත් හෙන අමාරුවෙන් :rolleyes::rolleyes: නිකං වගේ හම්බුනේ බං:P අවුලක්ම වුනොත් වෙන එකක් ගන්නවා :eek::eek:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    මූ මඟුලක් කතා කරනවා. යකෝ තෝ හිතුවද මම ගස් වලින් සල්ලි කඩනවා කියලා :angry::angry: එදා වේල කන්නෙත් හෙන අමාරුවෙන් :rolleyes::rolleyes: නිකං වගේ හම්බුනේ බං:P අවුලක්ම වුනොත් වෙන එකක් ගන්නවා :eek::eek:
    awla wenakota ube mobo, ram , hard, cpu , graphics indan okkoma alu wela pute :P
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,111
    4,920
    113
    -In Darkness-
    awla wenakota ube mobo, ram , hard, cpu , graphics indan okkoma alu wela pute :P

    එහෙමත් එකක්ද බොල :oo::oo: warranty නම් තාම තියෙනවා ඒවට :rofl::rofl: හැබැයි ඉතින් බර්න් මාක්ස් ආවොත් තමා බඩු :oo::oo:
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    එල මචං
    උඹගෙ කෙටිකතා නම් කියෙව්වා.
    ඔන්න මේකටත් සෙට්වුණා.
    හෙමිහිට කියවලා අදහස් දෙන්නම් :yes::yes::yes:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,111
    4,920
    113
    -In Darkness-
    එල මචං
    උඹගෙ කෙටිකතා නම් කියෙව්වා.
    ඔන්න මේකටත් සෙට්වුණා.
    හෙමිහිට කියවලා අදහස් දෙන්නම් :yes::yes::yes:

    ආහ්. එළ මචෝ. ගොඩක්ම වටින්නේ අදහස් තමා :yes::yes:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,111
    4,920
    113
    -In Darkness-
    hotto heta arehe yano kan kiyapan ikmanta :frown: api hari busy minissu :oo::rolleyes:

    තොට ස්කයිප් මැසේජ් එකක් දැම්මේ රෙද්දෝ. රිප්ලයි කරපිය, අපි එක්ක බලද්දි උඹලා නිකං ඉන්න එවුන් :lol::rofl::rofl:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යකෝ දැන් මේ ටයිප් කරන ගමන් ඉන්නේ. පිටු දෙකක් ඉවරයි. හිටු අනිකත් හදලා දාන්නම් ටිකකින් :angry::angry::angry:
    DzFsyv8.gif
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    යකෝ දැන් මේ ටයිප් කරන ගමන් ඉන්නේ. පිටු දෙකක් ඉවරයි. හිටු අනිකත් හදලා දාන්නම් ටිකකින් :angry::angry::angry:
    ado godak type karala dapan :( mama bokkenma love sheharata :P sihina kudu karanan epa ban :( godak liyapan
     
    Status
    Not open for further replies.