Menna tianawa ekata godak
http://samsung-updates.com/device/?id=GT-S5830L
Meka Recommended (Mobile network ekakata sambanda nati OS ekak..Uda list eke TCE)
http://hotfile.com/dl/224729503/991fca8/TCE-S5830LUMLP1-20130510124301.zip.html

Download Links >>
Samsung USB Drivers for Mobile
http://www.4shared.com/zip/8LzpACGU/...r_Mobile_.html
Flash Tool - Odin >>
http://www.4shared.com/zip/VR-jhkAU/Odin3_v13.html
SHW-M190S WD19 Custom rooted firmware
http://main.develoid.com:81/samsung/Galaxy/Galaxy S/SHW-M190S/WD19 Custom Rom(ROOT).tar
Galaxy S Hoppin Flash Guide>>
1. මුලින්ම usb driver එකයි Flash කරන්න හිතන් ඉන්න firmware version එකයි Odin3 v1.3 එකයි download කරගන්න.
2. ඊටපස්සෙ download කරගත්තු usb driver එක install කරලා pc restart කරගන්න!
3. ඊට පස්සෙ phone එක Download Mode එකට Reboot කරගන්න. ඒක කරන්න phone එක මුලින් fully shutdown කරන්න.
ඊට පස්සෙ Down volume key+ Home button + power button එකපාර press කරන්න. එතකොට කහපාට logo එකක් එක්ක Download Mode එකට වැටෙයි.
![]()
4. ඊට පස්සෙ Odin3 v.1.3 එක run (win vista or 7 නම් run as administrator) දෙන්න.
5. ඊට පස්සෙ phone එක pc එකට usb cable එකෙන් connect කරන්න. එතකොට මේ පහල තියෙන්නෙ පිංතූරයේ මම 1 කියලා පෙන්නලා තියෙන්වා වගේ phone එක detect කරයි.
6. ඊට පස්සෙ 2 කියල පෙන්නල තියෙන තැනට(PDA) දෙන්න තියෙන්නෙ download කරගත්තු WD19 Custom Rom(ROOT).tar කියන file එක.
7. ඔක්කොම ගානට තියෙනවානම් Start(3) දෙන්න..![]()
** Start දුන්නට පස්සෙ ඔක්කොම ඉවර වෙලා phone එක reboot වෙනකන් මුකුත්ම අල්ලන්න යන්න එප!!
![]()
8. Firmware එක install උනාට පස්සෙ phone එක Auto reboot වෙයි. ඒ initial boot එකට ටිකක් වෙලාව ගන්නවා..![]()
.ඒත් මොනවත් වෙනසක් වෙන්නේ නැහැනේ..පැය බාගයක් විතර තියෙන්න ඇරියා.
. ඒත් වෙනසක් නැහැ..මේ ස්ක්රීන් එකමයි දිගටම.
..බලාගෙන ඉන්න බැරිම තැන මම ෆෝන් එක රිබූට් කරා..
.
vena USB port ekakin try karanna..![]()
eth wenasak naha...
phone eke dispaly wenawa verfing internal mmc block
manual mode kiyala...

dan on venneth nadda??![]()

dan on venneth nadda??![]()
vena USB port ekakin try karanna..![]()

mokakda machan..


mekata join weyan https://www.facebook.com/groups/267628853317794/BUMP



md5 nathi ekanam aulak naa..
oka ai run venne naththe kiyalai aula..
usually ohoma unama vena USB port ekak try karama hari yanava.. eth meke ehemath nahallune..![]()


HTC Nexus One ekata Jelly Bean daaganna...