තල ගුණේ;15219768 said:FB fan page eken da issuwe ?![]()


ලක්මිණි අමරදේව මුලින්ම කරන්නේ රස්තියාදුකාරයා කියන ටෙලිය වැඩි දෙනෙක්ගේ අවධානයට හසු නොවු ඒ ටෙලිය නිෂ්පාදනය කරන්නේ රොෂාන් රවින්ද කියන දක්ෂ නලූවා. රොෂාන් තමයි මේ ටෙලියේ ප්රධාන නලූවා රස්තියාදුකාරයා කියන්නේ සුපිරි ටෙලියක්, මේ ටෙලියේ තේමා ගීතය ලියන්නේ ලක්මිණි අමරදේව සංගීතය නදීක ගුරුගේ මං මේ සිංදුව ගැන මං කලින් දාපු නුලක්
නංගිගේද අක්කගේද දුවෙක්...ලු..![]()





තල ගුණේ;15215395 said:මචන්ලා උඹල මේ drama එක බලනවද? මමනම් සතියක වෙලේ ඉඳන් බලන්නේ පට්ට drama එක බන් නියම drama එකක් අවුරුදු 10ට විතර පස්සේ මම බලපු..
![]()


ada eka ikmanata iwara unane banඅද part එක නම් මරු...කොල්ලෝ 3 න් දෙනා දෙනවා ලොවෙත් නැති run එකක්...![]()
කළු උනත් සුදු උනත් මට නම් නියම size එක....![]()


eki badala neda?මම බලපු පට්ටම drama 1
![]()


patta machan..... youth ekata sirawatama gelapena niyama kathawak ban...
