මොකා නම දැම්මත් අවුලක් නැහැ බන්. ගොඩාක් උන් දැන් හිතන්නෙ අහුබුදුලා තමටි නම් දාන්න ඔන කියලා . අපෙ පිස්සන්ගෙ පුහු මත.![]()
තමන්ට හරියනවානම් ලස්සනනම් ගැලපෙනවානම් තෙරුමත් හොදනම් මොකා කියපු එකක් උනාම මොකද.?![]()
sirawata

♥-Aurora-♥;15235226 said:chulaka

මචන්ලා උබලගෙන් හෙන උදව්වක් ඕනේ අපේ අය්යගේ නෝනට බබෙක් හම්බ උනා
කොල්ලෙක් (පිරිමි ) එකාගේ ලග්නේ සිංහ අද තමයි ඉපදුනේ
කොල්ලට හොද නමක් දාගන්න ඕනේ ඔන්න උබලගේ පිහිට පතන අවස්ථාව
මෙන්න අකුර
චූ,චෙ,චෝ ,ල ,ක ,ග ,රෙ
(chu,che,cho,la,ka,ga,re )
ඉතින් උදව්වක් වසයෙන් හොද නමක් පුලුවන්නම් ගන බලල හරි නැතුව හරි
අද කාලෙට ගැලපෙන නමක් කියපන්ලා
ලක්නාත්" චලක "ගනිශ්ක : රෙහාන් .
රෙවොන්

හෙට උප්පැන්නට දාන්න ඕනේ![]()

anna a wage nam tikak thawa puluwannam kiyanna
thanks![]()

පැටියා;15235291 said:ඕවා ඔහොම ගහෙන් ගෙඩි එන්න වගේ කරනවද? නම් ටිකක් හොයාගෙන දන්න කියන කෙනෙක්ගෙන් ගන පිහිටීම ගැන එහෙම අහලා බලලානෙ කරන්නෙ![]()

hoda nam tikak aragena gihilla passe eka hodda kiyala hoyanna pulwanne ban
api kamathi nam tika deela eka hodanam wage hari ne
anika heta ticket kapagena aragena enawa
ethakota uppanne resistor koranna one![]()