බබාට නමක් help

cmsgun

Well-known member
  • Jul 5, 2011
    2,031
    331
    83
    Kaduwela
    මොකා නම දැම්මත් අවුලක් නැහැ බන්. ගොඩාක් උන් දැන් හිතන්නෙ අහුබුදුලා තමටි නම් දාන්න ඔන කියලා . අපෙ පිස්සන්ගෙ පුහු මත.:P
    තමන්ට හරියනවානම් ලස්සනනම් ගැලපෙනවානම් තෙරුමත් හොදනම් මොකා කියපු එකක් උනාම මොකද.?;)

    sirawata :yes:
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මචන්ලා උබලගෙන් හෙන උදව්වක් ඕනේ අපේ අය්යගේ නෝනට බබෙක් හම්බ උනා
    කොල්ලෙක් (පිරිමි ) එකාගේ ලග්නේ සිංහ අද තමයි ඉපදුනේ
    කොල්ලට හොද නමක් දාගන්න ඕනේ ඔන්න උබලගේ පිහිට පතන අවස්ථාව
    මෙන්න අකුර


    චූ,චෙ,චෝ ,ල ,ක ,ග ,රෙ

    (chu,che,cho,la,ka,ga,re )

    ඉතින් උදව්වක් වසයෙන් හොද නමක් පුලුවන්නම් ගන බලල හරි නැතුව හරි
    අද කාලෙට ගැලපෙන නමක් කියපන්ලා

    ලක්නාත්" චලක "ගනිශ්ක : රෙහාන් .
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    හෙට උප්පැන්නට දාන්න ඕනේ :yes:

    ඕවා ඔහොම ගහෙන් ගෙඩි එන්න වගේ කරනවද? නම් ටිකක් හොයාගෙන දන්න කියන කෙනෙක්ගෙන් ගන පිහිටීම ගැන එහෙම අහලා බලලානෙ කරන්නෙ :baffled:
     

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,031
    331
    83
    Kaduwela
    පැටියා;15235291 said:
    ඕවා ඔහොම ගහෙන් ගෙඩි එන්න වගේ කරනවද? නම් ටිකක් හොයාගෙන දන්න කියන කෙනෙක්ගෙන් ගන පිහිටීම ගැන එහෙම අහලා බලලානෙ කරන්නෙ :baffled:

    hoda nam tikak aragena gihilla passe eka hodda kiyala hoyanna pulwanne ban
    :yes:
    api kamathi nam tika deela eka hodanam wage hari ne :yes:

    anika heta ticket kapagena aragena enawa
    ethakota uppanne resistor koranna one :yes: