ඕක කරන්න බැරි කේස් එකක් නෙ බං, ,, ඔහොම බෙදන්න බැරිනිසා. . . අන්තිමට අල්ලපු ගෙදර පොර ආවලු උදව් කරන්න ,,,
පොර දුන්නලු උගේ අශ්වයෙක් ආ,, මුත් දාලා බෙදා ගනින් කියාල.. .
දැන් 17 + 1 = 18
ලොකු එකාට දුන්නලු 18 / 2 , 9ක්... වැඩේ හරි. .
මැද එකාට 18 / 3 , 6 ක්, ඌත් හරි . .
ඊලග එකාට 18 / 9 , 2 ක්,,,දැන් වැඩේ හරි, ,
කට්ටියටම බෙදලා දුන්න අශ්වයො ගාන. .
9 + 6 + 2 = 17
18 -17 = 1
ඉතිරි 1යි , අල්ලපු ගෙදර පොඩ ඌ ගෙනාපු අශ්වයත් අරගෙන ගෙදර ගියාලු .. ඔන්න ඕකයි කතාව. .













