ජබුටිකබා_පලතුර
මෙය බ්රසීලයේ වැවෙන මිදි විශේෂයකි. (Jabuticaba)
ශාකයේ කඳෙහි සහ අතු වල පලතුරු හටගනී..
මෙම පලතුරෙහි විෂ්කම්භය 3cm 4cm ත් අතර වේ..
පලතුර ඇතුලත බීජ 1ත් 4ත් අතර ප්රමාණයක් හටගනී..
වසරකට 1-2 වාරයක් පලතුරු හටගනී..