ow ban umbakiyana eka hari, mankiyanne lankawe wawena oyawage gahak gana. lankawe wawunoth oyawage melorahak nathi deyak thamai.![]()

, ලංකාවෙ කොච්චර රස පලතුරු තියෙනවද බන් ... අඹ, පේර, අන්නාසි, දම්, කෙසෙල්, පැෂන්, ඇයි ජම්බු
ඒත් අපිට ඒවගේ රස අඩුයි කියල දැනෙන්නෙ අපි ඕව එපා වෙනකන් කාල තියෙන නිසා වෙන්න ඇති ... ඔය ගහ ලංකාවෙ තිබුන එකක් උනොත් ඒකත් ඉතින් ඔය අඹ වලට වෙච්ච දේම තමයි ... 



lankaweth hadenawa oyawage mulu kadema gedi, namuth melodanekata wadak naa, waulowitharai kanne. nama mathaka naa machan. ekatha oyawagemai,
apeydedarath gahak thiyela kapala damma.


Anna danui nama mathak uney...kiyanne atthikka kiyala, mona rasada, gedi podikale manlum hadala denawalu diyawadiyakarayonta, lokuunama saththujathiyak hadenawa machan gedi athule.
okkotama wada waulongenthamai berenna bari, 6n passé ga yatin yanna baa mun renawa iwarayak naa.
මේවා නේද මචන්..
oka lankaweth wawenawa athi neda bn
ලංකාවේ හැදෙන්නෙ නැහැ බන් මේව..පැලයක් හොයලා දීහංකෝ...
එපා යකෝ..gahama kano yako

ලංකාවෙ තිබ්බොත් ඉතිං.. තොපි වගේ හැත්ත ඉන්නකං ගහක් වත් තියාගන්න වෙන එකක් නෑ තමා..
ගහ කන්න එපා යකෝ.. තෝ වස්සෙක් ද![]()


වෙන්ඩ බෑ.. මේව ලංකාවෙ හැදෙන්නෙ නැහැ.. හැදුනත් අර හග්ගල මල්වත්තෙ තියන නාටු ඇපල් ගහ වගේ ඇති.KAlaniya Railway station eka gawa me gahak thiyanawa



patta ..
මිදි.....![]()
අද මයි දැක්කේ
mama adamai dakke+
Bump
Thanks for sharing..![]()
lankawet owa tibunanam hari
elazzz![]()
naminan![]()
attikka.. thambala kanna puluwan...![]()
bump
adamai ahuwe , dakke....TFS!5+..
Thanks for sharing..
patta![]()

lankaweth hadenawa oyawage mulu kadema gedi, namuth melodanekata wadak naa, waulowitharai kanne. nama mathaka naa machan. ekatha oyawagemai,
apeydedarath gahak thiyela kapala damma.