.:: ANDROID වැඩකාරයෝ Part II ::.

Dr. NAC

Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    machan mama mage sony s eka jb update kala, dan battery eka hodatama upset. sony s ekata new firmware ekak release karala thama eka apita awe na e stock rom eka 6.2.B.0.211 meka donload kara ganna thanak nadda. apita update enna tika dawasak yai. meke bugs tikak fixlu

    Download

    මේක ftf එකක් නෙමෙයිනම් flashtool එකෙන් ftf එක හදාගනින්.
     
    Last edited:

    Dilan2013

    Junior member
  • Jul 1, 2013
    391
    14
    18
    Onna math set una.Machanla mama Android vedakarayo 1 thread 1 balala mage 4n 1 root kara gaththa.mama android gena igenagaththe ubalagen thamai.Rain aiyatai anith ayatai godak Thanks.meka digatama karagena yanna.Good Luck!
     

    bloomberg

    Well-known member
  • Feb 8, 2011
    774
    292
    63
    මචන්ලා මට Xperia X10i එකට හොඳ කස්ටම් රෝම ටිකක් කියන්නකෝ. XDA එකේ තියෙන ඒවා ලින්ක් වැඩ කරන්නේ නැනේ... පොඩ්ඩක් හෙල්ප් කරන්න....
    තැන්ක්ස්....
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,828
    1,247
    113
    Mars
    මචන්ලා මට Xperia X10i එකට හොඳ කස්ටම් රෝම ටිකක් කියන්නකෝ. XDA එකේ තියෙන ඒවා ලින්ක් වැඩ කරන්නේ නැනේ... පොඩ්ඩක් හෙල්ප් කරන්න....
    තැන්ක්ස්....

    X10 da X10i da? o_O
    Anw
    http://forum.xda-developers.com/showthread.php?t=2120685

    Comments hodai wage...Links wada :)
     

    gkgunarathna123

    Junior member
  • Jan 4, 2009
    581
    12
    18
    ape gedara
    මචන්ලා මට Xperia X10i එකට හොඳ කස්ටම් රෝම ටිකක් කියන්නකෝ. XDA එකේ තියෙන ඒවා ලින්ක් වැඩ කරන්නේ නැනේ... පොඩ්ඩක් හෙල්ප් කරන්න....
    තැන්ක්ස්....
    machan man fera ge likn eka damma.. kalin pagge eke.. bt site eka down lu. man ada dakke eka...ferage rom eka thama man use k eka ela... advanced xperia rom eka nam man use k na.....:baffled:
     

    lvcs

    Well-known member
  • Dec 10, 2007
    1,155
    68
    48
    Moratuwa
    Magawa samsung tab 2 Gt-p3100 tab ekak tiyanwa.eke sim eka dala 3g signals ganne na...2g vithrai...et dongal ekak gahuwama awlak na.....meka man hithanne honkong walin genapu ekak...mekata karanna deyak tiyanawada?
     
    Feb 9, 2011
    15
    1
    0
    SAMSUNG GALAXY S II SHW-M250S ජෙලි බීන් වලට Update කිරීම.

    මගේ ළඟ තියෙන්නෙ SAMSUNG GALAXY S II SHW-M250S Phone එකක්(කොරියන් එකක්).මෙකෙ තියෙන්නෙ Android 2.3(GINGERBREAD).මට මේක Android 4.1(Jelly BEAN)කියන සංස්කරණයට Update කරගන්න පුළුවන්ද? SAMSUNG Kies,PC Sync 2.5.3.13043_14_1 Software එකෙන් Update එකක් කරන්නද කියල අහනව.ඒත් ඒක පෙන්නන්නෙ කොටු විදියට.ඒ එම Update එක කොරියන් වලින් තියෙන නිසා වෙන්න ඇති නේද? Update කරන පියවරත් ඇත්තෙ Korean භාෂාවෙන් ද? මේකෙන් Update කරොත් මුළු System Language එකම Korean වෙයි නේද? එහෙම උනොත් මේ භාෂාව දන්නෙ නැති නිසා English වලට හරවගන්නත් බැරි වේවි නේද? (දැනට තියෙන එකෙත් වැඩක් නැති Korean App. ගොඩක් තියෙනව.ඒව අයින් කරන්න දෙන්නෙත් නෑ.)
    Firmware Update කියන්නෙ Custom Rom Update කියන එකමද?
    SAMSUNG GALAXY S II වලත් වර්ග තියෙනවනෙ (GT-i9100,SGH-I757M,SHW-M250S,SHW-M250K,SHW-M250L.....)ඒක නිසා SAMSUNG GALAXY S II වලට එන ඕනම Custom Rom එකක් දාන්න පුළුවන්ද?
    එහෙම නැත්තම් ඒ Model එකටම හදපු එකක් වෙන්න ඕනද?
    Phone එකෙන් Update කරන්න දෙන්නෙත් නෑ.එහේ Sim එකක් දාන්නලු.මට මේකට ඉන්ටර්නැෂනල් කස්ටම් රොම් එකක් දාන්න පුළුවන්ද? SHW-M250S/L/K Model තුනටම එන්නෙ එකම කස්ටම් රොම් ද?
    SHW-M250S එකට හරියන English Custom Rom එකක් හොයා ගන්නෙ කොහොමද?
    වැරදි එකක් දැම්මොත් Phone එක Brick වෙනව නේද?
    මේක Galaxy S2 GT-i9100 ට Convert කරන්න පුළුවන්ද? (මම සමහර Blog වල දැක්ක පුළුවන් කියල)එහෙම කරාට කමක් නැද්ද?
    දන්න කෙනෙක් ඉන්නව නම් උදවු කරන්න.