.:: ANDROID වැඩකාරයෝ Part II ::.

kav4

Active member
  • Feb 20, 2008
    516
    61
    28
    Galaxy S3 (I9300 international) phone එකක IMIE එක backup කර ගන්නෙ කොහොමද?
     

    512kbps

    Well-known member
  • Dec 8, 2011
    1,195
    125
    63
    තවම හොයනවා
    Sony Xperia phone එකක් හරියට root කරන විදිය දන්නා කෙනෙක් විස්තර ඇතුව පොඩ්ඩක් පොඩ්ඩක් මෙතන පොස්ට් කරමුද බලන්න... තව වින්ඩොව්ස් 8 os එකෙන් රූට් කරන්න අවුලක් තියෙනවද කියන එක දැනගන්න පුලුවන්ද??
    :(:(:(:(:):):):)
     

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    mchanla Samsung Google Nexus S (GT-I9020T) ekata Jelly Bean (Android 4.2.2) daanda oni.mata eka kara ganna hati danna kenek innawanam plz kiyala denawada?loku udauuwak.
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    Sony Xperia phone එකක් හරියට root කරන විදිය දන්නා කෙනෙක් විස්තර ඇතුව පොඩ්ඩක් පොඩ්ඩක් මෙතන පොස්ට් කරමුද බලන්න... තව වින්ඩොව්ස් 8 os එකෙන් රූට් කරන්න අවුලක් තියෙනවද කියන එක දැනගන්න පුලුවන්ද??
    :(:(:(:(:):):):)

    Sony Xperia කිවුවට එහෙම root කරන විදිය කියන්න බෑ මචන්.
    ඒක ෆෝන් model එක අනුව වෙනස් වෙනවා.
    ඒ නිසා model එක, android version එක, build number එක කියපන්.
    අනික පොඩ්ඩක් thread එක කියවපන්, xperia guide එකක් මං මේකේ කලින් දැම්මා.
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,680
    1
    2,476
    113
    mchanla Samsung Google Nexus S (GT-I9020T) ekata Jelly Bean (Android 4.2.2) daanda oni.mata eka kara ganna hati danna kenek innawanam plz kiyala denawada?loku udauuwak.

    Unofficial thama danna venne..;)


    GSMAreana >> Android OS, v2.3 (Gingerbread), v4.1.2 (Jelly Bean), not upgradable to v4.2 (Jelly Bean)
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    mge anycall S eke internal memory unavailable.. ithn ape
    BarakOsama Ayyage pihiten SD crd ekk dala mount kragaththa,, eth dn , music , pic wada nane, 2-3k wada anith data currpted, film ekk dammath storage ekta ewath currpt,,, HELP MEEEE
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    Super Backup Pro
    http://www.4shared.com/zip/f6CN-MV5/...and_Conta.html


    Flash tool(Odin3 V3.04)
    http://www.4shared.com/zip/MIafVVwi/Odin3-v304.html


    Official JB 4.1.2 Unbranded UK/Ireland Version
    http://pan.baidu.com/share/link?shareid=3366978475&uk=2754266248



    1. හැමදේටම කලින් Contacts,SMS & Apps backup කරගන්න..;)
    මම උඩින් දීලා තියෙන
    Super Backup Pro එකෙන් ඒ වැඩ 3ම කරගන්න පුළුවන්..:cool:

    2. ඊට පස්සෙ phone එක Download Mode එකට Reboot කරගන්න. ඒක කරන්න phone එක මුලින් fully shutdown කරන්න( vibration එක දැනෙනකන් ඉන්න!).
    ඊට පස්සෙ Down volume key+ Home button + power button එකපාර press කරන්න.
    එතකොට warning screen එකක් එනවා, ඒතකොට Volume up key එක press කරාම Download Mode එකට යනවා!
    iE4MsKkZ6WqjO.png



    3. ඊට පස්සෙ Odin v.3.04 එක run (win vista or 7 නම් run as administrator) දෙන්න.

    4. ඊට පස්සෙ phone එක pc එකට usb cable එකෙන් connect කරන්න. එතකොට මේ පහල තියෙන්නෙ පිංතූරයේ මම 1 කියලා පෙන්නලා තියෙන්වා වගේ phone එක detect කරයි.

    5. ඊලඟට 2 කියලා පෙන්නල තියෙන තැන image එකේ select කරලා තියෙන ඒවා විතරක් check කරන්න(tik එක දාන්න).

    6. ඊට පස්සෙ 3 කියල පෙන්නල තියෙන තැන PDA field එකට දෙන්න තියෙන්නෙ download කරගත්තු firmware zip එක extract කරාම එන
    I9100XWLSW_I9100XXMS2_I9100XEULS5_HOME.tar.md5 කියන file එක

    7. ඔක්කොම ගානට තියෙනවානම් Start(4)දෙන්න..:cool:
    ** Start දුන්නට පස්සෙ ඔක්කොම ඉවර වෙලා phone එක reboot වෙනකන් මුකුත්ම අල්ලන්න යන්න එප!!

    8. Firmware එක install උනාට පස්සෙ phone එක Auto reboot වෙයි. ඒ initial boot එකට ටිකක් වෙලාව ගන්නවා..;)

    9. හැමදේම ඉවර වෙලා phone එක on උනාට පස්සෙ
    Super Backup Pro එකෙන් කලින් backup කරගත්තුවා ටික restore කරගන්න..;)

    YsHEKrP.png

    1044361_538631946196880_1465976689_n.jpg
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,838
    1,257
    113
    Mars
    mge anycall S eke internal memory unavailable.. ithn ape
    BarakOsama Ayyage pihiten SD crd ekk dala mount kragaththa,, eth dn , music , pic wada nane, 2-3k wada anith data currpted, film ekk dammath storage ekta ewath currpt,,, HELP MEEEE

    Hmmm...Pena widiyata memory card eka corrupt wage..mageth kalin memory card eka ohoma una :(