"මං නින්දෙන් ඇවිදිනවා" රමිත් රඹුක්වැල්
"මං නින්දෙන් ඇවිදිනවා"
"ගුවන්යානයේ දොර අරින්න තරම් මම මීහරකෙක් නෙවි"
රමිත් රඹුක්වැල්ල කියයි
"කුඩා අවදියේදීත් මම නින්දෙන් ඇවිද තිබෙනවා. ගුවන් යානයේ දොර විවෘත කිරීමට ගියේ නින්දෙන් මිසක් බීමතින් නොවේ" යෑයි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ල ඊයේ (3 දා) ජංගම දුරකතනයෙන් "දිවයින"ට කියා සිටියේය. ඔහු වැඩිදුරටත් මෙසේද කීය.
මෙම සිද්ධිය පිළිබඳ මගෙන් ප්‍රශ්න කරන්නේ ඇයි කියලා මට තේරුම් ගියේ පස්සේ... ඊට කලින් දවසේ අපි හොඳටම නිදිවරලා හිටියේ.
අනික ගුවන්යානයේ දොර විවෘත කරන්න තරම් මීහරකෙක් නෙමේ.
මට ඇල්කොහොල් තියෙනවාද නැද්ද කියලා පරීක්ෂණ වාර්තාවලින් සොයන්න පුළුවන්.
පිටරට උදවියට ශ්‍රී ලංකාවේ ඇමැති කෙනකුගේ පුතෙක් කියලා ලොකු නැහැ. මම බීලා සිටියානම් මම තාමත් එහේ.
මේ පිළිබඳ බ්‍රිතාන්‍ය ගුවන් සේවය දැනටමත් වාර්තාවක් නිකුත් කරලා තිබෙනවා".
උපුටා ගැනිම දිවයින පුවත්පතින්
කිතුලට නැග්ග එකාටත් කියන්න දෙයක් තියෙනවා කිව්වලු තව මොන පර්යේෂනද

Last edited: