මම නම් හිතන්නෙ නැහැ මචෝ..
යන්ත්රයකින්වත් ඔය තරම් දෙයක් කරන්න පුළුවන් කියලා මං හිතන්නෑ.. තවම අපිට අඟහරුටවත් යාගන්න බැරි වුණානේ.. අයින්ස්ටයින් මාමි කියන විදියට නම් හැබැයි ශක්ති සංස්තිති නියමයට අනුව E=MC^2 කියන සමීකරණය ප්රායෝගිකව ක්රියාත්මක වෙනවනම් පුළුවන්ලු නේ..?
යම් වස්තුවක් ආලෝකයේ වේගයට සමාන වෙද්දී ස්කන්ධය බිංදුවට ගමන් කරනවනේ බං එහෙව් එකේ දැනට අපි භාවිතා කරන දේවල් වලින් යන්ත්රයක් හදන්න පුළුවන්ද..?
භාවනා ක්රම වලින්, මනෝකාය කාලය හරහා යැවීමෙන්, මෝහනය කිරීමෙන් නම් ඔය දේවල් පුළුවන් ඇති ගොඩක් දුරට.. ඒත් අනේ මන්දා.. මට නම් හිතෙන්නෙම භෞතිකව හරි විද්යාත්මකව හරි ඔය දේවල් කරන්න පුළුවන්කමක් නැහැයි කියලා..