කාලය හරහා යන්න පුලුවන් වෙයිද

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    thats very true machan..this is my opinion regarding to this case when it reaches to speed of light the object will be totally became to energy! imean it decoded or separated in to atoms! someday human can be overcome the light speed traveling but there will be major problem of rebuilding the object which has been separated in to atoms when it reached to light speed!
    Its like a torrent file. you don't know where the pieces are but have to end the jigsaw by the order.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    Yesterday is history, tomorrow is a mystery, today is a gift, that's why we call it the present..

    කාලය හරහා යන්න බෑ
    සරලයි.. අනික කාලය කියල දෙයක් නැහැ.. අනාගතයට කාලය හරහා යන්න පුළුවන් ෆිල්ම් වල විතරයි බං.. :rofl:
     
    Last edited:

    kingdewi

    Well-known member
  • ඔව් බන් ඕව ඉම්පොසිබ්ලේ දේවල්(අමරණිය ව ඉඳීම නැත් නම් සිරුර වයසට නොයන විදිහට පොස් කිරීම(හිමායනය) කරන්න පුලුවන්නම් හොදයි ,
    එක දෙයක් තිනවා මොන කන්සෙප්ට් එක දාල කිව්වත් කාලය හරහා යන්න පුළුවන් කියන්නේ ජෝක් එකක් විතරයි වයසට නොයා ඉන්න පුලුවන්නම් අනාගතේ වෙනකන් ඉන්න පුළුවන් තට්ස් ඕල්

    අපි ඉම්පොසිබල් කියල සමහර දේවල් තාක්ෂනෙත් එක්ක පොසිබල් වෙනවා .මෙතෙක් මිනිස් රුධිරය කල් තියාගන්න පුළුවන් උනේ දින 42 ක් විතරයි
    දැන් වසර 40ක් තියාගන්න පුළුවන් ග්ලිසරෝල් ඩීප්ෆරීසින් ක්‍රමය තියෙනවා .
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හ්ම්......
    විවාදිත මාතෘකාවක්......

    මම හිතන විදිය ලියන්නම්...........
    අපට මාන 3ක් පේනවා, උස,දිග,පළල. අයින්ස්ටයින් කියප් විදියට හතර වෙනි එක අදෘෂමානයි, ඒක කාලය. උස්,දිග,පලල කාලය කියන මානය දිගේ ගමන් කරනවා කියල කියන්න පුළුවන්.

    එතකොට, ත්‍රිමාන යේ පවතින සත්තතා කෙලින් ම කාලයත් එක්ක හබුඩ්ඩන්න පුළුවන් නම් කාලය දිගේ යන්න පුළුවන්....

    මම හිතන්නේ ඕකට කරන්න වෙන්නේ පදාර්තය ශක්තිය බවට පෙරලීමේ විලෝමය, ඒ කියන්නේ ශක්තිය පදාර්ථය බවට පෙරලීම තුලින්.

    මනස දියුණු කරපු අයට කරන්න පුළුවන් කියල මම විශ්වාස කරනවා. වර්තමානයේ ඇති තම සිරුරු පදාර්ථය, ශක්තියක් බවට පෙරලලා, විඥ්ඤාණය සමග චතුර් වන මානය -කාලය දිගේ ප්‍රක්ෂේපනය කරනවා. අවශ්‍ය තැනදී නැවත ශක්තියෙන් පදාර්ථය සහ විඤ්ඤාණය සංස්ලේෂනය කරගන්නවා.....

    මම හිතන්නේ කාලය තුලින් යන්න පුළුවන්. නමුත් අර වැලි ගොව්ව කියල තිබ්බ විදියට එතරම් ශක්තියක් ජනනය කරන්න පුළුවන් ක්‍රියාවලිය උච්ච මානසික ක්‍රියාවලියක්.

    ඒක මැටීරියලයිස් කරන්න පුළුවන් එකක් වේ යැයි මම හිතන්නේ නෑ.........

    ගමයා තෝ මෙහෙම ඒවත් දානව නේ අම්මපා.....
    කලින් උඹ දාපු ත්‍රෙඩ් දැකල එපා වෙලා හිටියේ ඕයි.
    :sorry:
     
    May 19, 2013
    1,864
    81
    0
    කාලය හරහා අතිතය හො ආනාගතයට යන්න පුලුවන් වෙන එක කෙසෙ වෙතත් මනස කියන දෙ දියුනු කරගත්තොත් අනාගතෙ වෙන්න තියෙන දෙත් අතිතයෙ උන දෙත් දෑන ගන්න පුලුවන්.
    මටත් එහෙම හිතෙනවා. හිතෙන් ගොඩක් දේවල් කරන්න පුළුවන් වෙන්න ඕනේ.
    ඔය අයින්ස්ටයින් අතීතයට අනාගතයට යනවා කියන එකෙන් අදහස් කරේ චිත්‍රපටි වල පෙන්නන විදියේ අනාගතයට හෝ අතීතයකට යෑමක් නෙමෙයි මම දන්න විදියට නං
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    අපි ඉම්පොසිබල් කියල සමහර දේවල් තාක්ෂනෙත් එක්ක පොසිබල් වෙනවා .මෙතෙක් මිනිස් රුධිරය කල් තියාගන්න පුළුවන් උනේ දින 42 ක් විතරයි
    දැන් වසර 40ක් තියාගන්න පුළුවන් ග්ලිසරෝල් ඩීප්ෆරීසින් ක්‍රමය තියෙනවා .

    prayogikawa mama kiwwe godak sadaka balapanawa paramanu shaya wimath nawath wanna wenawa apita nawath gannath wewi(ehema puluwan unoth wadi kalayak inna puluwan ona nam).
    Eth eka deyak kalaya kiyala deyak nha thakshanaya mona tharam diyunu unath kala tharanaya kiyanne thanikarama surangana kathawak witharai mokada kalaya kiyala deyak nathi nisa eka api hada gaththa kalpithayak witharai kalaya kiyanne
     
    kingdewi

    Well-known member
  • prayogikawa mama kiwwe godak sadaka balapanawa paramanu shaya wimath nawath wanna wenawa apita nawath gannath wewi(ehema puluwan unoth wadi kalayak inna puluwan ona nam).
    Eth eka deyak kalaya kiyala deyak nha thakshanaya mona tharam diyunu unath kala tharanaya kiyanne thanikarama surangana kathawak witharai mokada kalaya kiyala deyak nathi nisa eka api hada gaththa kalpithayak witharai kalaya kiyanne

    ඒක හරි ,ඔතන ශරීරය කල් තියා ගත්තත් ජීවය [මනස ] ගැන හිතන්න ඕනිනේ
    ඔකේ විය හැකි එකම දේ මම හිතන්නේ සිත දියුණුකර ගැනීම පමණයි :yes:
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    scientifically kalaya haraha yanna baa kiyala tiyenawa eth 2002 da koheda ekek anagathen awa kiyala hena cn ekak giya .... pora awith tibbe 2025 n da koheda mata hariyata mathaka naa .... miniha eyage athithe family eka ekka jiwath wela tiyenne athitheta apu kaale and miniha anagathe wenna puluwan dewal tikakuth kiwwa samahara ewa waradi samahara ewa hari kiyapuwain... 2003 di witharai minihage blog eke daala tibba aye uge kaaleta yanawa kiyala ethanin passe porage satahanak kawadawath hoyaganna bari unaalu ....
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මම නම් හිතන්නෙ නැහැ මචෝ..

    යන්ත්‍රයකින්වත් ඔය තරම් දෙයක් කරන්න පුළුවන් කියලා මං හිතන්නෑ.. තවම අපිට අඟහරුටවත් යාගන්න බැරි වුණානේ.. අයින්ස්ටයින් මාමි කියන විදියට නම් හැබැයි ශක්ති සංස්තිති නියමයට අනුව E=MC^2 කියන සමීකරණය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙනවනම් පුළුවන්ලු නේ..?

    යම් වස්තුවක් ආලෝකයේ වේගයට සමාන වෙද්දී ස්කන්ධය බිංදුවට ගමන් කරනවනේ බං එහෙව් එකේ දැනට අපි භාවිතා කරන දේවල් වලින් යන්ත්‍රයක් හදන්න පුළුවන්ද..?

    භාවනා ක්‍රම වලින්, මනෝකාය කාලය හරහා යැවීමෙන්, මෝහනය කිරීමෙන් නම් ඔය දේවල් පුළුවන් ඇති ගොඩක් දුරට.. ඒත් අනේ මන්දා.. මට නම් හිතෙන්නෙම භෞතිකව හරි විද්‍යාත්මකව හරි ඔය දේවල් කරන්න පුළුවන්කමක් නැහැයි කියලා..
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    මචං අනාගතෙට . අතීතෙට , වර්තමානේ ඔක්කොම දකින්ඩ යන්ඩ පුලුවන් මැශින් එක අපි උපදිනකොටම හයි කරලා තමා එවන්නෙ. වෙලා තියෙන්නෙ අපි ඒ මැශින් එකෙ වර්තමානෙ දකින ඔප්ශන් එක විතරයි ඔන් කරගෙන ඉන්නෙ . හිත දියුනු කරපන් එතකොට කාලෙ හරහා විතරක් නෙවෙ ඕන ලබ්බක් හරහා යන්න පුලුවන්
     
    නිකමට හිතපන් කොල්ලනේ 9x10^16 Joule බලයක් ජනනය කරන්නේ කොහොමද කියලා...

    මේකයි ඕක impossible වෙන්න හේතුව..:love::love:

    දැනට ලෝකයේ පිලිගන්න වඩාත්ම විශාල න්‍යෂ්ටික පිපිරීම වුනේ හිරොශිමා නාගසාකි වලට දාපු න්‍යෂ්ටික බෝම්බය වුණාට ඒ වගේ 1400 ගුණයඉ ප්‍රභල න්‍යෂ්ටික පිපිරීමක් කරන්න පුලුවන් බෝම්බයක් තියෙනවා කියලා විකි මාමා මෙන්න මෙතනදි අපිට කියනවා..----->මෙතනින්

    ඒකෙන් පිට කරන ශක්තිය අර බෝම්බේ වගේ 1400 ගුණයක්ලු...

    හිරෝෂිමා නාගසාකි වලට දාපු බෝම්බයෙන් පිටකල ශක්තිය මෙන්න මෙච්චරයිලු..----->8 x 10^13 J
    ඒක 1400න් වැඩි කලෝත් ඔන්න බලපන් වෙන දේ----->(8 x 10^13 J) ‍x 1400 = (112 x 10^15 J)

    නමුත් අපිට ඕනෙ කරන්නේ මෙන්න මේකයි-----> (9x10^16 J)
    එහෙම ගත්තොත් කලින් ආපු උත්තරෙන්-----> (11.2 ‍ 10^16 J)

    හදන්න පුලුවන්.

    නමුත් ප්‍රශ්නේ මෙන්න මේකයි.උබට ඔය කියන ශක්තිය ගන්න නම් උබ යන්න ඉන්න යානයට හරි වාහනේට හරි ඔය කියපු පරමාණු බෝම්බෙ පුපුරවලා ඕනේ අවශ්‍ය ශක්තිය ගන්න.අනාගතේ කෙසේ වෙතත් දඩ බඩෝන්!!!!!!:shocked::shocked:..කොල්ලා ඉවරයි...:baffled::baffled::baffled:
     
    Last edited:

    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    වැලි ගොව්වා;15243652 said:
    නිකමට හිතපන් කොල්ලනේ 9x10^16 Joule බලයක් ජනනය කරන්නේ කොහොමද කියලා...

    මේකයි ඕක impossible වෙන්න හේතුව..:love::love:

    දැනට ලෝකයේ පිලිගන්න වඩාත්ම විශාල න්‍යෂ්ටික පිපිරීම වුනේ හිරොශිමා නාගසාකි වලට දාපු න්‍යෂ්ටික බෝම්බය වුණාට ඒ වගේ 1400 ගුණයඉ ප්‍රභල න්‍යෂ්ටික පිපිරීමක් කරන්න පුලුවන් කියලා විකි මාමා මෙන්න මෙතනදි අපිට කියනවා..----->මෙතනින්

    හිරෝෂිමා නාගසාකි වලට දාපු බෝම්බයෙන් පිටකල ශක්තිය මෙන්න මෙච්චරයිලු..----->8 x 10^13 J
    ඒක 1400න් වැඩි කලෝත් ඔන්න බලපන් වෙන දේ----->(8 x 10^13 J) ‍x 1400 = (112 x 10^15 J)

    නමුත් අපිට ඕනෙ කරන්නේ මෙන්න මේකයි-----> (9x10^16 J)
    එහෙම ගත්තොත් කලින් ආපු උත්තරෙන්-----> (11.2 ‍ 10^16 J)

    හදන්න පුලුවන්.

    නමුත් ප්‍රශ්නේ මෙන්න මේකයි.උබට ඔය කියන ශක්තිය ගන්න නම් උබ යන්න ඉන්න යානයට හරි වාහනේට හරි ඔය කියපු පරමාණු බෝම්බෙ පුපුරවලා ඕනේ අවශ්‍ය ශක්තිය ගන්න.අනාගතේ කෙසේ වෙතත් දඩ බඩෝන්!!!!!!:shocked::shocked:..කොල්ලා ඉවරයි...:baffled::baffled::baffled:

    Pahadiliwama oya Energy eka wage 10x unath bn Hadanna Puluwan kiyala Steve Hawkins :cool: kiyala thiyenawa:yes::yes::yes:

    Ow ithin poddak gassunoth Dadong:shocked::shocked: thamai:sorry::sorry::sorry:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඒක හරි ,ඔතන ශරීරය කල් තියා ගත්තත් ජීවය [මනස ] ගැන හිතන්න ඕනිනේ
    ඔකේ විය හැකි එකම දේ මම හිතන්නේ සිත දියුණුකර ගැනීම පමණයි :yes:

    ow rahula hamuduruwonge sirura thama india we thinawa eke rawla, niyapothu thamath wawenawa.
    Kohoma hari me thread eke topic eka nam surangana kathawak witharai mokada kalaya kiyala deyak nathi nisa.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Pahadiliwama oya Energy eka wage 10x unath bn Hadanna Puluwan kiyala Steve Hawkins :cool: kiyala thiyenawa:yes::yes::yes:

    Ow ithin poddak gassunoth Dadong:shocked::shocked: thamai:sorry::sorry::sorry:
    ශක්තිය සංස්ලේෂණය කිරීම ගේමක් නෙවෙයි මචං.......
    ඒක පාලනය කිරීමයි ගේම........

    පරමාණු ශක්තිය පාලනයකින් තොරව මුදා හැරීම නේ බෝම්බ කියන්නේ.....
    මම නම් හිතන්නේ මනස දියුණු කිරීමෙන් පමණයි ඔය කියන විදියේ ශක්ති සංස්ලේෂණයක්, සහ සංස්ලේෂිත ශක්තිය පාලනය කිරීමක් කරන්න පුළුවන් වෙන්නේ......
     
    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    ශක්තිය සංස්ලේෂණය කිරීම ගේමක් නෙවෙයි මචං.......
    ඒක පාලනය කිරීමයි ගේම........

    පරමාණු ශක්තිය පාලනයකින් තොරව මුදා හැරීම නේ බෝම්බ කියන්නේ.....
    මම නම් හිතන්නේ මනස දියුණු කිරීමෙන් පමණයි ඔය කියන විදියේ ශක්ති සංස්ලේෂණයක්, සහ සංස්ලේෂිත ශක්තිය පාලනය කිරීමක් කරන්න පුළුවන් වෙන්නේ......

    :yes::yes::yes::yes:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මම නම් හිතන්නෙ නැහැ මචෝ..

    යන්ත්‍රයකින්වත් ඔය තරම් දෙයක් කරන්න පුළුවන් කියලා මං හිතන්නෑ.. තවම අපිට අඟහරුටවත් යාගන්න බැරි වුණානේ.. අයින්ස්ටයින් මාමි කියන විදියට නම් හැබැයි ශක්ති සංස්තිති නියමයට අනුව E=MC^2 කියන සමීකරණය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙනවනම් පුළුවන්ලු නේ..?

    යම් වස්තුවක් ආලෝකයේ වේගයට සමාන වෙද්දී ස්කන්ධය බිංදුවට ගමන් කරනවනේ බං එහෙව් එකේ දැනට අපි භාවිතා කරන දේවල් වලින් යන්ත්‍රයක් හදන්න පුළුවන්ද..?

    භාවනා ක්‍රම වලින්, මනෝකාය කාලය හරහා යැවීමෙන්, මෝහනය කිරීමෙන් නම් ඔය දේවල් පුළුවන් ඇති ගොඩක් දුරට.. ඒත් අනේ මන්දා.. මට නම් හිතෙන්නෙම භෞතිකව හරි විද්‍යාත්මකව හරි ඔය දේවල් කරන්න පුළුවන්කමක් නැහැයි කියලා..
    E=MC^2 ප්‍රායෝගිකව ඔප්පු වෙලා තියෙන්නේ. ඇයි පරමාණු බෝම්බෙ?

    ආලෝකේ වේගෙන් යද්දී ස්කන්දය බින්දුව වෙන්නේ නෑ. ස්කන්දයක් තියෙන කිසිම වස්තුවකට ආලකයේ ප්‍රවේගෙන් යන්න බෑ. මොකද ආලෝකයේ ප්‍රවේගයට කිට්ටු වෙද්දී ප්‍රවේගය අඩු කරන්න කාලය හිමින් යනවා.. (ඒ කියන්නේ ඒකක කාලයකදී ගමන් කරන දුර කියන එකේ කාලය කියන සාධකය වැඩි කලොත් ප්‍රවේගය අඩු වෙනවා.)
    ඒ තර්කයේ හැටියට අපිට ආලෝකයේ ප්‍රවේගයට වඩා වේගෙන් යන්න පුලුවන්නම් කාලයෙන් පස්සට යන්න පුළුවන්.

    ඔය ආලෝකයේ ප්‍රවේගය ගන්න සයිද්ධන්තිකව ඉන්ධනයක් තියෙනවා. එකේදී වෙන්නේ අංශු ප්‍රති-අංශු (anti-matter) ගැටෙන්න සැලස්වුවම කාර්යක්ෂමතාව 100% වෙන පිපිරීමක් වෙනවලු.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    E=MC^2 ප්‍රායෝගිකව ඔප්පු වෙලා තියෙන්නේ. ඇයි පරමාණු බෝම්බෙ?

    ආලෝකේ වේගෙන් යද්දී ස්කන්දය බින්දුව වෙන්නේ නෑ. ස්කන්දයක් තියෙන කිසිම වස්තුවකට ආලකයේ ප්‍රවේගෙන් යන්න බෑ. මොකද ආලෝකයේ ප්‍රවේගයට කිට්ටු වෙද්දී ප්‍රවේගය අඩු කරන්න කාලය හිමින් යනවා.. (ඒ කියන්නේ ඒකක කාලයකදී ගමන් කරන දුර කියන එකේ කාලය කියන සාධකය වැඩි කලොත් ප්‍රවේගය අඩු වෙනවා.)
    ඒ තර්කයේ හැටියට අපිට ආලෝකයේ ප්‍රවේගයට වඩා වේගෙන් යන්න පුලුවන්නම් කාලයෙන් පස්සට යන්න පුළුවන්.

    ඔය ආලෝකයේ ප්‍රවේගය ගන්න සයිද්ධන්තිකව ඉන්ධනයක් තියෙනවා. එකේදී වෙන්නේ අංශු ප්‍රති-අංශු (anti-matter) ගැටෙන්න සැලස්වුවම කාර්යක්ෂමතාව 100% වෙන පිපිරීමක් වෙනවලු.
    ඒ කියන්නේ පදාර්ථයකට කවදාවත් ආලෝකයේ ප්‍රෙව්ගය අත් කරගන්න බෑ කියන එක නේ....
    ඒ කියන්නේ ඕක සෛද්දාන්තිකව හරි කරන්න නම් අනිවා ශක්තියක් වෙන්න ඕන....

    ඒකයි මම කලින් කිව්වේ පදාර්ථය ශක්තියක් බවට සහ ශක්තියෙන් යලි පදාර්ථය නිපදවීමේ තත්ත්වයකට ඕක කරන්න පුළුවන් වෙයි කියලා.
    ශක්තියෙන් පදාර්ථය නිර්මාණය කිරිම අපි තිම දන්න දෙයක් නෙවෙයි.

    උච්ච මානසික බලයකට නම් පුළුවන් වෙයි.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    E=MC^2 ප්‍රායෝගිකව ඔප්පු වෙලා තියෙන්නේ. ඇයි පරමාණු බෝම්බෙ?

    ආලෝකේ වේගෙන් යද්දී ස්කන්දය බින්දුව වෙන්නේ නෑ. ස්කන්දයක් තියෙන කිසිම වස්තුවකට ආලකයේ ප්‍රවේගෙන් යන්න බෑ. මොකද ආලෝකයේ ප්‍රවේගයට කිට්ටු වෙද්දී ප්‍රවේගය අඩු කරන්න කාලය හිමින් යනවා.. (ඒ කියන්නේ ඒකක කාලයකදී ගමන් කරන දුර කියන එකේ කාලය කියන සාධකය වැඩි කලොත් ප්‍රවේගය අඩු වෙනවා.)
    ඒ තර්කයේ හැටියට අපිට ආලෝකයේ ප්‍රවේගයට වඩා වේගෙන් යන්න පුලුවන්නම් කාලයෙන් පස්සට යන්න පුළුවන්.

    ඔය ආලෝකයේ ප්‍රවේගය ගන්න සයිද්ධන්තිකව ඉන්ධනයක් තියෙනවා. එකේදී වෙන්නේ අංශු ප්‍රති-අංශු (anti-matter) ගැටෙන්න සැලස්වුවම කාර්යක්ෂමතාව 100% වෙන පිපිරීමක් වෙනවලු.

    e=mc eka thama hariyata calculate karanna baha alokaye wegaya me wenak use karapu pramanaya dan tika kalekata kalin wadi bawa oppu una.
    Atom bomb ekedi wath 100% shakthiya pita wenne nha.