Mobitel usersla එන්නෝ

එළ බුවා

Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth
    අද දවල් මේ msg 1 ආව :baffled:

    Number: +212692298499
    Content:
    Urgent: Congratulations!! Sirilanka mobile informs you that your cheque is ready.call for free on this number00212692298499

    පෙනුමට නන් spam 1ක් :rolleyes: මේකෙ මුන් දාල තියෙන්නෙ සිරි ලංකා කියල :rofl: +212 country code තියෙන්නෙ Morocco කියල රටකට අප්‍රිකාවේ තියන තව කාටහරි ආවද මෙහෙම එකක්?:confused:
    කරුවත් මේකට අහුවෙන්න එපෝ :rofl:
     
    Last edited:
    • Like
    Reactions: CuteBaby

    එළ බුවා

    Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මටත් ආවා බං ඊයේ ඔය මඟුල :dull:
    වැඩිය හොයන්න බලන්න ගියේ නෑ දැනට සතියකට විතර කලින් මගේ ඩයලොග්
    නම්බර් එකටත් එකෙක් කතාකොරලා කිව්වා ලක්ස 20ක් ඇදිලා ඒක දාන්න එකවුන්ට් නම්බර් එක දෙන්න කියලා. :rofl::rofl::rofl:
    මං විස්තර අහනකොට ඌට කට උත්තර නෑ :baffled:
    ඔච්චර සැක නම් ඩයලොග් එකට ඇවිල්ලම ගන්නලු :yes:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මට කාර් එකකුත් හම්බවුනනේ පිට රට කොම්පැනියකින් එක පාරක් මේ වගේම
     
    එළ බුවා

    Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth
    මටත් ආවා බං ඊයේ ඔය මඟුල :dull:
    වැඩිය හොයන්න බලන්න ගියේ නෑ දැනට සතියකට විතර කලින් මගේ ඩයලොග්
    නම්බර් එකටත් එකෙක් කතාකොරලා කිව්වා ලක්ස 20ක් ඇදිලා ඒක දාන්න එකවුන්ට් නම්බර් එක දෙන්න කියලා. :rofl::rofl::rofl:
    මං විස්තර අහනකොට ඌට කට උත්තර නෑ :baffled:
    ඔච්චර සැක නම් ඩයලොග් එකට ඇවිල්ලම ගන්නලු :yes:
    :lol:
     
    amila62725

    Member
    Jan 23, 2012
    57
    2
    0
    මටත් මේවගේ 2 ආව .මේකට නම් සැහෙන ගොන්නු තොගයක් අහු වේවි වගේ .මේකත් අර සෙනගාලේ කෙල්ල වගේ සිද්දියක් ද කොහෙද .ඉස්සර කොල්ලෝ කි දෙනෙක් සෙනගාලේ රජ වෙන්න හීන මැව්වද :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    එළ බුවා

    Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth
    මටත් මේවගේ 2 ආව .මේකට නම් සැහෙන ගොන්නු තොගයක් අහු වේවි වගේ .මේකත් අර සෙනගාලේ කෙල්ල වගේ සිද්දියක් ද කොහෙද .ඉස්සර කොල්ලෝ කි දෙනෙක් සෙනගාලේ රජ වෙන්න හීන මැව්වද :rofl::rofl::rofl::rofl::rofl::rofl:
    :yes: meka morocco scene 1k ;)