තිස් තුනයි තුනේ මල්...... - අප්සට් ගී - 10

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තිස් තුනයි තුනේ මල්...... - අප්සට් ගී - 10

    සුවද නොබලා අරගෙන ඔබ බීලා යන්න ගල්....
    සෙම නැති ගල්.. හරි සැර ගල්
    හරි සැරගල්... .සෙම නැති ගල්...
    තිස් තුනයි තුනේ මල්...........

    මේ බාර් එකේ අයියෙ ඔහේ ගල් තියෙනවා නං...
    මං එන්නං ගල් බාගෙ තියලා තියපංකෝ බං.....

    ඩං ඩං ඩං ඩඩ ඩං ............

    මේ බාර් එකේ අයියෙ ඔහේ ගල් තියෙනවා නං...
    මං එන්නං ගල් බාගෙ තියලා තියපංකෝ බං.....

    සුවද නොබලා.....

    රජ සිටු මැතිවරු උඩදාගෙන බිව්වත් රට පල්...
    මට ඒ වගේද සිය රට දේ දුප්පතාගෙ ගල්...........

    ඩං ඩං ඩං ඩඩ ඩං.....

    රජ සිටු මැතිවරු උඩදාගෙන බිව්වත් රට පල්...
    මට ඒ වගේද සිය රට දේ දුප්පතාගෙ ගල්...........

    සුවද නොබලා අරගෙන ඔබ බීලා යන්න ගල්....
    සෙම නැති ගල්.. හරි සැර ගල්
    හරි සැරගල්... .සෙම නැති ගල්...
    ගැහුවාම හරිම වල්..... :rofl:
    804becf77075dce7653cb377a7f2c5f5.jpg

    මුල් ගීය - සුවද තියා මා ලග ඔබ :sorry:



     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    සුවද නොබලා අරගෙන ඔබ බීලා යන්න ගල්....
    සෙම නැති ගල්.. හරි සැර ගල්
    හරි සැරගල්... .සෙම නැති ගල්...
    ගැහුවාම හරිම වල්..... :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගැහුවාම හරිම වල්..... :rofl:
    :baffled::rofl:

    :sorry::sorry: සින්දුවක් නෙ

    අපි අමද්‍යප උනා//
    :(
    රෙප් කැපුව ඔයාගෙ

    2.gif
    :sorry::sorry: මහ **මිනිස්සු ඕයි
    සුවද නොබලා අරගෙන ඔබ බීලා යන්න ගල්....
    සෙම නැති ගල්.. හරි සැර ගල්
    හරි සැරගල්... .සෙම නැති ගල්...
    ගැහුවාම හරිම වල්..... :rofl:
    :rofl:
    පික්සු හැදෙයි කිව්වලු ගල්
    එකෙන්ම හදේ
    :rofl::cool:
    මං එන්නං ගල් බාගෙ තියලා තියපංකෝ බං.....

    Elakiri +REP MCN
    බොහොම ස්තූතියි :D

    :rofl: ෆට්ට
    :rofl:


    :rofl:
    :love:

    :love:

    :love: