දත නැති රාළ™

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    දත නැති රාළ තවමත් මෙය දැක නැත වාගේ
    දුටුවානම් මෙලහකටත් රිදිල දුවන් එනවානේ
    ඇවිත් කුකුළනි තට්ටයිනි කියා අමතන ලීලේ
    සිහිවී මෙමට අධෝ මුඛෙන් දැන් හිනාත් එනවානේ

    ප.ලි.- වචනාර්ථය රැකගැනීමේදී එළිසමය සහ යවහන් දෝශ මගහැරවාගැනීමට අපහසු විය
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දත නැතිව ................විරවන
    අතේ ගසමින් ..........පෙන්වන
    පිහි අතේ .................දරමින
    තට්ට කුකුළා ඒවි ......දුව ගෙන

    සබේ මැද සිට ...............ගෙන
    සළු පිළි උනා ..............දමමින
    හෙළුව උගෙ .............පෙන්වන
    එන්නෙ ස්කර්විය මෙන්න දුවගෙන

    කොට්ට බබු ..............මෙන්නේ
    ගොරක ඇස් ..........නෙරවන්නේ
    නූක් ....................කරවන්නේ
    මෙන්න සක්කිලි ස්කර්වි...............එන්නේ......................................


    පහත රට “රට යකුම“ ශාන්ති කර්ම කවි අනුසාරයෙන් නිර්මාණය කර ඇත.
     
    • Like
    Reactions: rskoora and ransing

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    දත නැතිව ................විරවන
    අතේ ගසමින් ..........පෙන්වන
    පිහි අතේ .................දරමින
    තට්ට කුකුළා ඒවි ......දුව ගෙන

    සබේ මැද සිට ...............ගෙන
    සළු පිළි උනා ..............දමමින
    හෙළුව උගෙ .............පෙන්වන
    එන්නෙ ස්කර්විය මෙන්න දුවගෙන

    කොට්ට බබු ..............මෙන්නේ
    ගොරක ඇස් ..........නෙරවන්නේ
    නූක් ....................කරවන්නේ
    මෙන්න සක්කිලි ස්කර්වි...............එන්නේ......................................


    පහත රට “රට යකුම“ ශාන්ති කර්ම කවි අනුසාරයෙන් නිර්මාණය කර ඇත.
    :lol::lol::lol: rep denna ba ban.. hinaa kaala marenawa :D
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    අඩෝ උඹද ලිව්වේ...? පට්ටයි මචන්... රෙප්+++ :D

    මම තමයි ලිව්වෙ,ඒත් පස්සෙ අනිත් අයත් මට වඩා හොඳට ඌණ පූරණ ලියල තියෙනවා,
    වෙසෙසින්ම දත් කිඹුලා සහෝදරයාට මගේ හදපිරි තුතිය මෙයින් පුදකර සිටිනවා
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    දත නැතිව ................විරවන
    අතේ ගසමින් ..........පෙන්වන
    පිහි අතේ .................දරමින
    තට්ට කුකුළා ඒවි ......දුව ගෙන

    සබේ මැද සිට ...............ගෙන
    සළු පිළි උනා ..............දමමින
    හෙළුව උගෙ .............පෙන්වන
    එන්නෙ ස්කර්විය මෙන්න දුවගෙන

    කොට්ට බබු ..............මෙන්නේ
    ගොරක ඇස් ..........නෙරවන්නේ
    නූක් ....................කරවන්නේ
    මෙන්න සක්කිලි ස්කර්වි...............එන්නේ......................................


    පහත රට “රට යකුම“ ශාන්ති කර්ම කවි අනුසාරයෙන් නිර්මාණය කර ඇත.



    ස්කර්වියා එන්නේ ආ සිංහලයො කියන්නේ
    ඇඳුම් උන්නනේ හෙලුවැලි රැඟුම් පාන්නේ
    පිහියක් ගන්නේ දත් නැති මුව විලිසන්නේ
    කට ඇද කරනේ නෙක නෙක වදන් කියන්නේ

    පලාස්ටික් පිහියකි අනේ-මෙය රම්බෝ පිහියක් නොම වෙතේ
    ඇල් දියට උල් පිහියෙනේ- ඇන්නා වැනි බල මුගෙ රංගනේ
    තට්ට කුකුළනේ කියමිනේ-හැම බිජ්ජම වීඩියො කරමිනේ
    දැකලා මුගෙ ගොන් අංගනේ- සිත කුප්පාගනු නම් නොවේ

    සොකරි කවි ඇසුරෙනි
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දත නැතිව ................විරවන
    අතේ ගසමින් ..........පෙන්වන
    පිහි අතේ .................දරමින
    තට්ට කුකුළා ඒවි ......දුව ගෙන

    සබේ මැද සිට ...............ගෙන
    සළු පිළි උනා ..............දමමින
    හෙළුව උගෙ .............පෙන්වන
    එන්නෙ ස්කර්විය මෙන්න දුවගෙන

    කොට්ට බබු ..............මෙන්නේ
    ගොරක ඇස් ..........නෙරවන්නේ
    නූක් ....................කරවන්නේ
    මෙන්න සක්කිලි ස්කර්වි...............එන්නේ......................................


    පහත රට “රට යකුම“ ශාන්ති කර්ම කවි අනුසාරයෙන් නිර්මාණය කර ඇත.
    රට යකුම තව දුරටත්..................

    හූ කියා ගෙන ..............විත්
    බිත්තර තම්බ ...........තම්බත්
    නියුටෙල්ලා .............ගාගත්
    තට්ටම් දෙකම ........පෙන්වත්

    දත නැති ............කටේයා.
    සවුදම් නැත ..........නිමායා
    යූ ටියුබ් ................මායා
    මුගේ ශ්ෂ්ණය එහි ....වනායා

    තට්ටෙකට .......කොටනට
    මන්නා මුව .........තැබීමට
    ඔඩෙස්ක් එන ........සුද්දට
    හිකේ පුල දේය ......බද්දට

    ටෙලිපෝනෙන් .......බුවන්
    බිත්තර දමන ........ඌරන්
    ගන්න මූ ............අමතන්
    කුණු කතා ටික මුගේ අහගන්

    ස්කර්විය නමින් .........පරසිදු
    එළකිරියෙ ගොං ........හරකිදු
    සබයෙ හිද ...........රෙන මුදු
    දනෝ නොතකත් පඩයකට මුදු

    හරුප ...............කියවීමත්
    ඌරන් බිජු.......... බැලීමත්
    හෙළුවෙන් ..........නැටීමත්
    ගෝඩ් කියමින්...තප්පුලෑමත්

    දකිනා රිසින් ............මහතුනි
    මෙ සබේ රස කරන .......සකි
    තට්ට කුකුළා.............ණෙනි
    සබය රස දෙන් ස්කර්වියාණෙනි


    ස්කර්වියා උපන් ඇදුමින් පැමිණ ත්‍රෙඩ් එක මැද්දට කඩා පාත් වේ.................
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    රට යකුම තව දුරටත්..................

    හූ කියා ගෙන ..............විත්
    බිත්තර තම්බ ...........තම්බත්
    නියුටෙල්ලා .............ගාගත්
    තට්ටම් දෙකම ........පෙන්වත්

    දත නැති ............කටේයා.
    සවුදම් නැත ..........නිමායා
    යූ ටියුබ් ................මායා
    මුගේ ශ්ෂ්ණය එහි ....වනායා

    තට්ටෙකට .......කොටනට
    මන්නා මුව .........තැබීමට
    ඔඩෙස්ක් එන ........සුද්දට
    හිකේ පුල දේය ......බද්දට

    ටෙලිපෝනෙන් .......බුවන්
    බිත්තර දමන ........ඌරන්
    ගන්න මූ ............අමතන්
    කුණු කතා ටික මුගේ අහගන්

    ස්කර්විය නමින් .........පරසිදු
    එළකිරියෙ ගොං ........හරකිදු
    සබයෙ හිද ...........රෙන මුදු
    දනෝ නොතකත් පඩයකට මුදු

    හරුප ...............කියවීමත්
    ඌරන් බිජු.......... බැලීමත්
    හෙළුවෙන් ..........නැටීමත්
    ගෝඩ් කියමින්...තප්පුලෑමත්

    දකිනා රිසින් ............මහතුනි
    මෙ සබේ රස කරන .......සකි
    තට්ට කුකුළා.............ණෙනි
    සබය රස දෙන් ස්කර්වියාණෙනි


    ස්කර්වියා උපන් ඇදුමින් පැමිණ ත්‍රෙඩ් එක මැද්දට කඩා පාත් වේ.................


    රෙන මුදු කන පතේයා
    වගේ වගකුත් නැති විනායා
    විගඩම් රූ මවත් චායා
    අපේ ගොඩ් යැයි මූ කියා යා

    ස්කර්වියා සභා මැද්දට
    පැනපි හූ කියා සද්දෙට
    මළ කෑ පිහිය ගෙනතට
    එන්නෙ යන්නට වාගෙ යුද්දෙට

    තට්ට කුකුළනි මේ අසත්වා
    මගේ ත්‍රෝවින් පිහි බලත්වා
    ඒබේ එකෙන් ඊයෙ ආවා
    තොපිට කොයින්ද බොලව් මේවා

    සුපුරුදු ලෙසින් සබයට
    බඩගෑ ස්කර්වි මැතිඳුට
    ගල් බාගෙ ගෙන අතට
    ඇපල් ජූසෙන් රස කරයි කට

    අද මට හරි නෑ කුකුළනි
    කියා දමනා ත්‍රෙඩ් බලමිනි
    කොල්ලන් මෙයට පැමිණෙති
    අම්ම මුත්තද මතක් කර යති


    ගොන් පාට් නෙක ඇතුලත්
    නෙක නෙක ත්‍රෙඩ් මූ දමත්
    නෙක නෙක දනන් පැමිණෙත්
    පයිසෙකටවත් ඒව නොතකත්

     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මලිත්තා.....දාපං කෝ ස්කර්වි කෝලම කියල හරි ස්කර්වි විගඩම කියල හරි ගෝඩ් සන්නිය කියල හරි ත්‍රෙඩ් එකක් කවි ටික හරියට පෙළ ගස්සලා...........
     
    • Like
    Reactions: Malitharox

    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    දත නැතිව ................විරවන
    අතේ ගසමින් ..........පෙන්වන
    පිහි අතේ .................දරමින
    තට්ට කුකුළා ඒවි ......දුව ගෙන

    සබේ මැද සිට ...............ගෙන
    සළු පිළි උනා ..............දමමින
    හෙළුව උගෙ .............පෙන්වන
    එන්නෙ ස්කර්විය මෙන්න දුවගෙන

    කොට්ට බබු ..............මෙන්නේ
    ගොරක ඇස් ..........නෙරවන්නේ
    නූක් ....................කරවන්නේ
    මෙන්න සක්කිලි ස්කර්වි...............එන්නේ......................................


    පහත රට “රට යකුම“ ශාන්ති කර්ම කවි අනුසාරයෙන් නිර්මාණය කර ඇත.

    6+
     
    • Like
    Reactions: Malitharox

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මලිත්තා.....දාපං කෝ ස්කර්වි කෝලම කියල හරි ස්කර්වි විගඩම කියල හරි ගෝඩ් සන්නිය කියල හරි ත්‍රෙඩ් එකක් කවි ටික හරියට පෙළ ගස්සලා...........

    දත නැති සන්නිය කියලා එකක් දාමු මචන්