Virat Kohli 101mu nam patta talent dial ekak
![]()
sachinge record aniwa kadanawa ban mu.
Virat Kohli 101mu nam patta talent dial ekak
![]()
aniwa eth mole na ban, gon nambek![]()

ඔව් බන් මූ සච්න්ගේ වාර්තාත් කඩයි වගේ
![]()

දවසේ කතාව.....![]()
කෝලියා 102 ගැහුවාදැන් බය වෙන්න දෙයක් නෑ ඉන්දියාව final යන්නේ නෑ
![]()

Match delayed by rain

අනේ නෝ රිසල්ට් වෙයන්..
ලකුණු දෙකක් ලබියන් ඉන්දියාවට![]()
අනේ නෝ රිසල්ට් වෙයන්..
ලකුණු දෙකක් ලබියන් ඉන්දියාවට![]()
එහෙම උනොත් අද නවත්වන තැන ඉදලා හෙට සෙල්ලම් කරනවා
වැස්ස පායලා බන් තියෙන්නේ 42 over ගේම් එකක් සෙල්ලම් කරයි
ඉන්දියාව දිනනවා බං.. බලන්න දෙයක් නෑ.. පොලාඩ් කාරයි සැමුවෙල්ස් කාරයයි අවුට් වෙලා නම් ලිදම තමා ?![]()
ඉන්දියාව දිනනවා බං.. බලන්න දෙයක් නෑ.. පොලාඩ් කාරයි සැමුවෙල්ස් කාරයයි අවුට් වෙලා නම් ලිදම තමා ?![]()