Tri-Nation Tournament in West Indies, 2013 |Sri Lanka|West Indies|India|

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    161157.2.jpg


    කෝලියා 102 ගැහුවා :cool: දැන් බය වෙන්න දෙයක් නෑ ඉන්දියාව final යන්නේ නෑ:rofl:
    දවසේ කතාව.....:lol: :lol: :lol:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    අනේ නෝ රිසල්ට් වෙයන්.. :rofl::rofl::rofl:
    ලකුණු දෙකක් ලබියන් ඉන්දියාවට :rofl::rofl::rofl:

    වැස්ස පායලා බන් තියෙන්නේ 42 over ගේම් එකක් සෙල්ලම් කරයි
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අනේ නෝ රිසල්ට් වෙයන්.. :rofl::rofl::rofl:
    ලකුණු දෙකක් ලබියන් ඉන්දියාවට :rofl::rofl::rofl:
    :P එහෙම උනොත් අද නවත්වන තැන ඉදලා හෙට සෙල්ලම් කරනවා:yes:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    වැස්ස පායලා බන් තියෙන්නේ 42 over ගේම් එකක් සෙල්ලම් කරයි

    2.gif
    ඉන්දියාව දිනනවා බං.. බලන්න දෙයක් නෑ.. පොලාඩ් කාරයි සැමුවෙල්ස් කාරයයි අවුට් වෙලා නම් ලිදම තමා ?
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Good news at last from Queen's Park Oval. Weather has cleared and play is set to resume at 4:10 pm.( 1.30 ලංකාවේ වෙලාවෙන්) Target: 278 off 40 overs.