රෝස කටු - නවකතාව

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    1.gif
    අෆ්ෆා 49ක් ගහලනෙ තව ටික දවසකින් මමත් 50 සමාජිකයෙක් :cool:
    තැන්කු තැන්කු:cool:
    avatar312790_50.gif
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ගුඩ් නයිට් ඔක්කොටම අපි ගියා නිදා ගන්න
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අනෙ නෑ :)
    නෑ , එහෙම ඔයා ලවා කියෙව්වත් මට නම් කිසිම ප්‍රශ්නයක් නෑ, මොකද , ඔයා ලවා ඕක කියෙව්වෙත් එයාමයි කියල මම දන්නවා.
    ඔයා හිතනවද මේ සයිබර් ලව් අනම් මනම් කවුරුවත් ඇත්තටම හිතට අරන් කරන්නව කියල ? එහෙමනම් ඔයාලට ලොකු වැරදීමක් වෙලා.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    නෑ , එහෙම ඔයා ලවා කියෙව්වත් මට නම් කිසිම ප්‍රශ්නයක් නෑ, මොකද , ඔයා ලවා ඕක කියෙව්වෙත් එයාමයි කියල මම දන්නවා.
    ඔයා හිතනවද මේ සයිබර් ලව් අනම් මනම් කවුරුවත් ඇත්තටම හිතට අරන් කරන්නව කියල ? එහෙමනම් ඔයාලට ලොකු වැරදීමක් වෙලා.
    10000 ට කන්gratz :rofl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ඔයා හිතනවද මේ සයිබර් ලව් අනම් මනම් කවුරුවත් ඇත්තටම හිතට අරන් කරන්නව කියල ? එහෙමනම් ඔයාලට ලොකු වැරදීමක් වෙලා.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඇත්ත කියපන් උඹ බළල්ලු ලවා කොස් ඇට බෑව්වද? :Pශුවර් නෑ බන් දැං එච්චර නම් නැතුව ඇති.

    කොස් ඇට ලවා බලල්ලු බැවා:rofl::rofl::rofl: ඔව් පරන උන් ගොඩාක් නැහැනෙ දැන්
    50 ගහපු උන්ට ඉන්නෙ උබයි රොවියයි මල් පොන්ටියයි :rofl:වො.ජිටි යි විතරයි නෙහ්:P
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    කොස් ඇට ලවා බලල්ලු බැවා:rofl::rofl::rofl: ඔව් පරන උන් ගොඩාක් නැහැනෙ දැන්
    50 ගහපු උන්ට ඉන්නෙ උබයි රොවියයි මල් පොන්ටියයි :rofl:වො.ජිටි යි විතරයි නෙහ්:P
    kalindu gayan, malinga
    thawa athi :D
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    :rofl::rofl::rofl: මමත් කම්මැලිකමට මෙකට ආවෙ බන් කවුරුවත් නැහැනෙ වැඩිය
    2.gif
    උඹ පූස් ලොං වැඩේට ආස නෑ නෙ නැත්නං අර ඊයෙ කතාකරගත්ත එක කරන්න තිබ්බ :cool:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    උඹ පූස් ලොං වැඩේට ආස නෑ නෙ නැත්නං අර ඊයෙ කතාකරගත්ත එක කරන්න තිබ්බ :cool:
    .
    :rofl::rofl: ඉස්සර කැලව තියෙන දෙවාලෙක ගිහින් කැලවට හිරිලා දවස් 3/4ක් චු කර ගන්න බැරිව දුක් වින්දා එදා ඉදන් දෙයියො තරහා උනත් කැලැව තියෙනවානම් දෙවාලෙ ඇතුලට එබෙන්නෙ නැහැ ඔබන්නෙ නැහැ:rofl:

    kalindu gayan, malinga
    thawa athi :D
    ආහ් ඔව්නෙ:cool::yes:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    .
    :rofl::rofl: ඉස්සර කැලව තියෙන දෙවාලෙක ගිහින් කැලවට හිරිලා දවස් 3/4ක් චු කර ගන්න බැරිව දුක් වින්දා එදා ඉදන් දෙයියො තරහා උනත් කැලැව තියෙනවානම් දෙවාලෙ ඇතුලට එබෙන්නෙ නැහැ ඔබන්නෙ නැහැ:rofl:

    ආහ් ඔව්නෙ:cool::yes:

    :rofl::rofl::rofl::rofl:ඉතින් බන් පොඩ්ඩක් පිරිපහදු කරන්න සාදාරන ටයිම් එකක් දෙන්නවත් බැරි හදීසියක්ද උඹට තිබ්බෙ
    තූ තෝ :rofl::rofl: කුම්බලාමාළු කෑවනං විදවපන් පූසෝ