තඩියම හොදටම තිබුන කාලෙඉතින් බන් පොඩ්ඩක් පිරිපහදු කරන්න සාදාරන ටයිම් එකක් දෙන්නවත් බැරි හදීසියක්ද උඹට තිබ්බෙ
තූ තෝකුම්බලාමාළු කෑවනං විදවපන් පූසෝ

කැලවල් නෙමෙ ගහලොක තිබුනත් දෙවියො බලන්න යන කාලෙ ඉවසිම අන්තිමයි මතක් වෙනකොටම දෙවාලෙ ගැන එ කාලෙ සරම් කඩාගෙන යන්නෙ

තඩියම හොදටම තිබුන කාලෙකැලවල් නෙමෙ ගහලොක තිබුනත් දෙවියො බලන්න යන කාලෙ ඉවසිම අන්තිමයි මතක් වෙනකොටම දෙවාලෙ ගැන එ කාලෙ සරම් කඩාගෙන යන්නෙ
![]()

දෙයියො වැඩපු අළුත වෙන්නැ නේ? ඔහොම තමා ඉතින් තැන නොතැන නෑ පැත්ත දාගෙන වඳින්නෙ 


දෙයියො වැඩපු අළුත වෙන්නැ නේ? ඔහොම තමා ඉතින් තැන නොතැන නෑ පැත්ත දාගෙන වඳින්නෙ
![]()



ශ්රද්ධාව ශ්රද්ධාව තනිකරම ශ්රද්ධාව
නහින දෙහින කාලෙට ඕක වැඩි වෙනව තමයිශ්රද්ධාව ශ්රද්ධාව තනිකරම ශ්රද්ධාව
![]()
හැබැයි ඒකට හිලව් වෙන්න වෙන වෙන දෙයියො පස්සෙ හිගින් වැඳල කැලේ දේවාලෙ දෙයිය උණර උනොත් උඹට ගම රට දාල දුවන්න තමා වෙන්නෙ


නහින දෙහින කාලෙට ඕක වැඩි වෙනව තමයිහැබැයි ඒකට හිලව් වෙන්න වෙන වෙන දෙයියො පස්සෙ හිගින් වැඳල කැලේ දේවාලෙ දෙයිය උණර උනොත් උඹට ගම රට දාල දුවන්න තමා වෙන්නෙ
![]()
අපි ගියා ශු.රා




කතාව ලස්සනම තැනින් නැවැත්තුවා නේද ? පුලුවන්නම් අනිත් කොටස උදෙන්ම දාන්න.. : )
ආයෙ හෙට දවසක් තියේවී අද වාගේ 
කතාව ලස්සනම තැනින් නැවැත්තුවා නේද ? පුලුවන්නම් අනිත් කොටස උදෙන්ම දාන්න.. : )
ආයෙ හෙට දවසක් තියේවී අද වාගේ 
ඇයි මීටකලින් කොල්ලෙක් කෙල්ලෙක්ට අයිස් ක්රීම් අරන් දෙනව දැකල නැද්ද?
වැඩක් බලාගෙන යනව ටිටි අම්මන්ඩියෙ යන්න![]()


ලිදට^Night Fury^:15246085 said:ඔයත් ඉන්නවානේ ඉතින් මගේ ගාවම ලිඳේ. අවුලක් නෑ ඒ නිසා

