රෝස කටු - නවකතාව

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :rofl::rofl::rofl::rofl:ඉතින් බන් පොඩ්ඩක් පිරිපහදු කරන්න සාදාරන ටයිම් එකක් දෙන්නවත් බැරි හදීසියක්ද උඹට තිබ්බෙ
    තූ තෝ :rofl::rofl: කුම්බලාමාළු කෑවනං විදවපන් පූසෝ
    තඩියම හොදටම තිබුන කාලෙ:rofl::rofl: කැලවල් නෙමෙ ගහලොක තිබුනත් දෙවියො බලන්න යන කාලෙ ඉවසිම අන්තිමයි මතක් වෙනකොටම දෙවාලෙ ගැන එ කාලෙ සරම් කඩාගෙන යන්නෙ:rofl::rofl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    තඩියම හොදටම තිබුන කාලෙ:rofl::rofl: කැලවල් නෙමෙ ගහලොක තිබුනත් දෙවියො බලන්න යන කාලෙ ඉවසිම අන්තිමයි මතක් වෙනකොටම දෙවාලෙ ගැන එ කාලෙ සරම් කඩාගෙන යන්නෙ:rofl::rofl:
    :rofl::rofl: දෙයියො වැඩපු අළුත වෙන්නැ නේ? ඔහොම තමා ඉතින් තැන නොතැන නෑ පැත්ත දාගෙන වඳින්නෙ :cool::rofl::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :rofl::rofl: දෙයියො වැඩපු අළුත වෙන්නැ නේ? ඔහොම තමා ඉතින් තැන නොතැන නෑ පැත්ත දාගෙන වඳින්නෙ :cool::rofl::rofl:
    :rofl::rofl::rofl::rofl: ශ්‍රද්ධාව ශ්‍රද්ධාව තනිකරම ශ්‍රද්ධාව:rofl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    :rofl::rofl::rofl::rofl: ශ්‍රද්ධාව ශ්‍රද්ධාව තනිකරම ශ්‍රද්ධාව:rofl:
    නහින දෙහින කාලෙට ඕක වැඩි වෙනව තමයි :P හැබැයි ඒකට හිලව් වෙන්න වෙන වෙන දෙයියො පස්සෙ හිගින් වැඳල කැලේ දේවාලෙ දෙයිය උණර උනොත් උඹට ගම රට දාල දුවන්න තමා වෙන්නෙ :P :rofl::rofl:
    අපි ගියා ශු.රා
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    නහින දෙහින කාලෙට ඕක වැඩි වෙනව තමයි :P හැබැයි ඒකට හිලව් වෙන්න වෙන වෙන දෙයියො පස්සෙ හිගින් වැඳල කැලේ දේවාලෙ දෙයිය උණර උනොත් උඹට ගම රට දාල දුවන්න තමා වෙන්නෙ :P :rofl::rofl:
    අපි ගියා ශු.රා
    :rofl::rofl::rofl:
    එල එල මමත් ගියා ගුඩ් නයිට්:cool:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කොටස් 9ම කි‍යෙව්වා.......:cool::cool::cool:
    ලස්සන කතාවක් මචන්......දිගටම ලි‍යපන්.......
    :yes::yes::yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඇයි මීටකලින් කොල්ලෙක් කෙල්ලෙක්ට අයිස් ක්‍රීම් අරන් දෙනව දැකල නැද්ද?
    වැඩක් බලාගෙන යනව ටිටි අම්මන්ඩියෙ යන්න :oo:
    :rofl::rofl::rofl: ලිදට
     
    3D_emoticon_62.gif