මචන්ලා ebay එකෙන් laptop එකක් ගෙන්නුවොත් ගොඩක් tax වදී ද?
Gladiat@r Active member Dec 30, 2012 413 88 28 ගෙදර Jul 6, 2013 #1 මචන්ලා ebay එකෙන් laptop එකක් ගෙන්නුවොත් ගොඩක් tax වදී ද?
ishan1111 Active member May 20, 2013 716 176 43 33 Colombo Jul 6, 2013 #3 මටත් දැනගන්න ඕනේ Phone එකක් ගෙන්නුවොත් ..Tax වදී ද ..Tax වදීන්නේ නැතුව ගෙන්නන්න විදියක් නැද්ද ? Last edited: Jul 6, 2013
tharakato Well-known member Jul 26, 2007 11,438 703 113 Sri Lanka Jul 6, 2013 #4 your_love said: 3% Click to expand... ehenam padu nane
aruna47 Well-known member Apr 10, 2007 22,986 2,007 113 In the middle of nothing... in the middle of every Jul 6, 2013 #5 seller ta kiyapan $2000 nam eka 1000 danna kiyala..