හෙහෙ.. හරිස්චන්ද්‍ර කියන්නෙ එතනදි අන්තවාදියෙක්. එහෙම නැතුව ඇල්කොහොල් ගැන සාධාරනව කතාකරන කිසි කෙනෙක්ට ලන්කාවෙ මාධ්‍ය තුල ඉඩක් නෑ
black label mixed with barons beer + kg + ciga![]()
bit ekata deviled chiken
enjoy!![]()
elaඔහේ තවත් එළකිරි එකේ ඉන්න හොඳ මොඩයෙක් කියලා මම දන්නවා එක නිසා මම කට වහගන්නවා,මොඩයොත් එක්ක කතා කලා කියලා කිසි පලක් නැ,වෙන්නෙ අපේ කාලේ නිකන් නාස්ති වෙන එක විතරයි.
ඩෝක්ටර්ස් ලා ලොකුද
mama neme kiuwe onna
කියන්න දෙයක් නැතිවුනාම ඔහොම කියල පැනල යන ඔය ක්‍රමේ දැන් පරනයි. අනිත් එක හැමෝටම මෝඩයා මෝඩය කිය කිය යන්නෙ තමන් උත්තමයෙක් කියලා පෙන්නන්නද?
හක්කෙ බුදුරැස් බොක්කෙ දඩමස්
ane machan, minissu beelath merenawa, nobeeth merenawa, api kawuruth me athme niwan yanne ne, mama danna godak minissu (80+yrs) innawa karati kedenna gahanawa, oya kisi ledak nethuwa inne. ara kiwwa wage thibahata wathura bonawa wage bonne nethuwa control ekak thiyagena biwwanam hari, doctors la kochchara nam innawada indala hitala podi shot ekak daganna kiyala kiyana advice karana, umba pansil pada 5 gena anith ayata advice karanna issella umbama kalpana karapan umba pansil pada 5ma rakinawada kiyala..hebey ekak bona ewunta kiyanne, bona eka honda drinkekak bonna, sandy nokara, lankawe badu nam bona nethi tharamata honday,lankawe eewa bonawa nam cheap eewa bonna epa.atleast Rs3000 over ekak bonna.

මනුස්සයෝ එක දවසක් හොරකම් කලත් හැමදාම හොරකම් කලත් ඌ හොරෙක්-එවාගේ තමයි බොන එකත්.බොනවා කියන්නෙ ලොකු දෙයක් නෙමෙයි,උවමනා දෙයකුත් නෙමෙයි,එකයි පන්සිල් පද පහෙත් එක පදයක් ඔකට වෙන් කරලා තියෙන්නෙ-අපේ ආගමේ විතරක් නෙමෙයි අනිකුත් ආගම් වලත් බිමට අවස්ථාවක් දිලා නැ...මම අයෙත් මේ ගැන කතා කරන්නෙ නැ...බොන එකා කොහොමත් බොනවා-ඌ මොලේ එනකන් බොයි,එච්චරයි,අපේ මිනිස්සු තමුන්ගේ වාසියට මොන තරම් දෙවල් හොඳ කරගන්නවද...අපරාදේ සල්ලි ඔය සල්ලි වලින් නැති බැරි මිනිහෙකුට උපකාරයක් කලානම් මොන තරම් අගෙයිද...
නෑ, මට අනිත් අයට මෝඩයා මෝඩය කිය කිය ඉන්නකොට ඔහේට තමන් උත්තමයෙක් කියලා කියාගන්න බැරුව දඟලනව කියලා හිතුනෙ.දැන් මම උත්තමයෙක් කිව්වද අයිසේ...මම බැලුවේ ඔහෙට අවවාදයක් දෙන්න විතරයි...එක ඔහෙට දිරවන්නෙ නැති නිසා මාත් එක්ක හරහට එනවා...මොකක්ද මේ හක්කෙ බුදුරැස් කතාව සහෝ,එක මට තෙරෙන්නෙ නැ.......මම සම්මතේ පිහිටලා තමයි අනුන්ට අවවාද කරන්නෙ හරි,නිකන් මේ ලෝකෙට පෙන්න නෙමෙයි...

ane machan, minissu beelath merenawa, nobeeth merenawa, api kawuruth me athme niwan yanne ne, mama danna godak minissu (80+yrs) innawa karati kedenna gahanawa, oya kisi ledak nethuwa inne. ara kiwwa wage thibahata wathura bonawa wage bonne nethuwa control ekak thiyagena biwwanam hari, doctors la kochchara nam innawada indala hitala podi shot ekak daganna kiyala kiyana advice karana, umba pansil pada 5 gena anith ayata advice karanna issella umbama kalpana karapan umba pansil pada 5ma rakinawada kiyala..hebey ekak bona ewunta kiyanne, bona eka honda drinkekak bonna, sandy nokara, lankawe badu nam bona nethi tharamata honday,lankawe eewa bonawa nam cheap eewa bonna epa.atleast Rs3000 over ekak bonna.
අපි කියන්නෙත් වැටෙන්න ගහන්න එපා කියලා තමයි
පෙරාදෙණියේ ආතා කෙනෙක් හිටියා,හැමදාම වැටෙන්න ගහන,එත් 100+ ජිවත් උනා,ජිවත් වෙන එක නෙවෙයි වැඩේ,බොන එකෙන් මුළු ස්නායු පද්ධතියම දුරුවල කරනවා,එක දුරුවල උනායින් පස්සෙ මොලෙන් කියලා එ හැටි වැඩක් නම් ගන්න බැ-එ කාලේ මිනිස්සු එච්චර කාලයක් එවා ගහලා ජිවත් උනේ එ මිනිස්සු කාපු කරපු වැඩ නිසා-එත් අද මිනිස්සු මොනවද කරන්නෙ-මොනවද කන්නෙ...
බුදු හාමුදුරුවෝ කියල තියෙන්නේ සුරව බොන්න එපා කියලද නැත්තන් ඇති පමණ ගන්න කියලද...? (නොදන්නා නිසා අහන්නේ)
සමහර වෙලාවට වතුර උනත් වැඩි පුර ගත්තම විස වෙනවා......