කරටි කැඩෙන්න වදින්නෙ මොනාද?

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
reputation_neg.gif
කරටි කැඩෙන්න වදින්නෙ... 07-06-2013 09:26 PM HAHAHAHA ane oi thamuse maha padi talks denne.thamusegen beheth ganna unta sorryma thama..HAHAHAHA hora dostharaya.. HOOOO hahaha

mama doctor kenek neme, medical science igenaganne dr witarak neme :D
 
  • Like
Reactions: 001flyD

y2j2

Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH
    meka dapu widiyen penawa uba kawadawath karati kadenna gahapu ekek newe kiyala :p bari dewal nokara hitapan ban gedarata wela
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    නෝම්බර එකේ ගොන් නාම්බෝ සහ නාම්බ්යෝ තමා බොන්නෙ (වතුර ගැන නෙමෙයි කියන්නෙ) හරි යාළුවෙක් නම් යාළුවොන්ට බොන්න දෙන්න නැ - එක දැනගන්න.

    alcohol.jpg

    Extremists :P
    ඔයා බොන්නෙ නැත්තං ඒ ගැන කතා කරන්න ඔයා දන්නෙ නෑ. ඉන්න ටිකේ ෆන් එකේ ඉඳපං. අපි හැමදාම ජීවත්වෙන්න ආවෙ නෑ :P
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,305
    30,047
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ෆුක නොදී පල!!

    බොන්නැති උන් සුකන්නැතිව යනවද???:angry: මෙතන මූ අහලතියෙන්නේ කරටි කැඩෙන්න වදින ලිකර් එකක් ගැන මිස බොන්න හොඳද නැද්ද කියල නෙමෙයි. :rolleyes:
    දැන් කාටද ඩෝප්???:rolleyes:
    නොබී ඩෝප් වුන උන් බයිට් නොවී ෆුක නොදී පල!!
     
    • Like
    Reactions: gayankuwait

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    බොන්නැති උන් සුකන්නැතිව යනවද???:angry: මෙතන මූ අහලතියෙන්නේ කරටි කැඩෙන්න වදින ලිකර් එකක් ගැන මිස බොන්න හොඳද නැද්ද කියල නෙමෙයි. :rolleyes:
    දැන් කාටද ඩෝප්???:rolleyes:
    නොබී ඩෝප් වුන උන් බයිට් නොවී ෆුක නොදී පල!!
    ලින්ඩා ඔයා?
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    පැටියා;15253566 said:
    :D නෑ බං ෆන් එකක් සෙට් වුනේ? නැද්ද මොකුත්
    avatar312790_50.gif
    2.gif
    නැහැ අනික තාම බල්ලො ටිකත් ලිහලා නැහැ (සචිත් නුවන්.බඩියා ලක්නාත්):rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    පැටියා;15253583 said:
    ඔය උඩ නම් කියපු බල්ලො ටික මෙ දවස් වල ලිහන්නෙ මිනිස්සු නිදියන්න ගියාම නැත්නම් ඔකුන් දකින දකින උන්ව හපා කනවා:rofl:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    ඔය උඩ නම් කියපු බල්ලො ටික මෙ දවස් වල ලිහන්නෙ මිනිස්සු නිදියන්න ගියාම නැත්නම් ඔකුන් දකින දකින උන්ව හපා කනවා:rofl:

    මූ බොන්න දෙයක් ඇහුවම උබල කයිය ගහනව මේකේ :oo::oo::oo::angry::angry::angry::angry::rolleyes::rolleyes::cool::cool:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මූ බොන්න දෙයක් ඇහුවම උබල කයිය ගහනව මේකේ :oo::oo::oo::angry::angry::angry::angry::rolleyes::rolleyes::cool::cool:
    :sorry::rofl:
    ඔකා ඔය ජින් රම් විස්කි ගැන ඇහුවට කසිප්පු ගහන එකෙක් බන් :rofl:
    ඔය අපිට කියන්න හදන්නෙ හොදවා ගහන ලොකු පොරක් කියලා .
    මොන ගුනපාලයත් එක්ක හැමදාම කසිප්පු ගහන මුගෙ යාලුවො කොහොමද බන් විස්කි බොන උන් වෙන්නෙ බොරුවට ඔවා මුට කියලා වැඩක් නැහැ:rofl:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    :sorry::rofl:
    ඔකා ඔය ජින් රම් විස්කි ගැන ඇහුවට කසිප්පු ගහන එකෙක් බන් :rofl:
    ඔය අපිට කියන්න හදන්නෙ හොදවා ගහන ලොකු පොරක් කියලා .
    මොන ගුනපාලයත් එක්ක හැමදාම කසිප්පු ගහන මුගෙ යාලුවො කොහොමද බන් විස්කි බොන උන් වෙන්නෙ බොරුවට ඔවා මුට කියලා වැඩක් නැහැ:rofl:

    සිරාවට, :shocked::shocked::shocked: අපරාදේ එහෙනම් මේ ත්‍රෙඩ් එක බම්ප් කරේ
    මූට pure ethanol ටිකක් ගෙනත් දෙන්න කියල බැලුවේ, මෙච්චර සැර ඒව අහන එකේ :rofl:

    images