කරටි කැඩෙන්න වදින්නෙ මොනාද?

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    umbata karati kedenna gahanna oni nam eka welak kanne nethuwa indala beepan, ehema karoth oya monawa beewath awulak ne, nagasalan wenawa.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    හෙහෙ.. හරිස්චන්ද්‍ර කියන්නෙ එතනදි අන්තවාදියෙක්. එහෙම නැතුව ඇල්කොහොල් ගැන සාධාරනව කතාකරන කිසි කෙනෙක්ට ලන්කාවෙ මාධ්‍ය තුල ඉඩක් නෑ

    ඔහේ තවත් එළකිරි එකේ ඉන්න හොඳ මොඩයෙක් කියලා මම දන්නවා එක නිසා මම කට වහගන්නවා,මොඩයොත් එක්ක කතා කලා කියලා කිසි පලක් නැ,වෙන්නෙ අපේ කාලේ නිකන් නාස්ති වෙන එක විතරයි.

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    කියන්න දෙයක් නැතිවුනාම ඔහොම කියල පැනල යන ඔය ක්‍රමේ දැන් පරනයි. අනිත් එක හැමෝටම මෝඩයා මෝඩය කිය කිය යන්නෙ තමන් උත්තමයෙක් කියලා පෙන්නන්නද?

    හක්කෙ බුදුරැස් බොක්කෙ දඩමස්
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ane machan, minissu beelath merenawa, nobeeth merenawa, api kawuruth me athme niwan yanne ne, mama danna godak minissu (80+yrs) innawa karati kedenna gahanawa, oya kisi ledak nethuwa inne. ara kiwwa wage thibahata wathura bonawa wage bonne nethuwa control ekak thiyagena biwwanam hari, doctors la kochchara nam innawada indala hitala podi shot ekak daganna kiyala kiyana advice karana, umba pansil pada 5 gena anith ayata advice karanna issella umbama kalpana karapan umba pansil pada 5ma rakinawada kiyala..hebey ekak bona ewunta kiyanne, bona eka honda drinkekak bonna, sandy nokara, lankawe badu nam bona nethi tharamata honday,lankawe eewa bonawa nam cheap eewa bonna epa.atleast Rs3000 over ekak bonna.
     
    • Like
    Reactions: krizta

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඩෝක්ටර්ස් ලා ලොකුද :D
    mama neme kiuwe onna

    මම ඩෝක්ටර්ස්ලා ලොකුද කිව්වෙ,එයාල බොනවා කියලා එක හරි දෙයක් වෙනවාද කියන අර්ථය ඇතුව.ඩෝක්ටර්ස්ලා කියලා මටනම් එයාල ලොකු නැ-එයාල කරන්නෙ තවත් එක රාජකාරියක් විතරයි,අපේ අයනේ ඩෝක්ටර්ස්ලා කියපුහාම හරි ඉහලින් හිතන්නෙ -(එහෙම හිතන්න ඔන ඩෝක්ටර්ස්ලත් අපේ සමාජයේ ඉන්නවා,නමුත් බොහොම සිමිතයි)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    අරක්කු ගැඅන ලස්සනම ලස්සන සිංදුව මෙක තම්යි මම අහපු ලොවෙත් ෆට්ට :love::love::love::love::love:

    :love::love::love::love::love:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara

    කියන්න දෙයක් නැතිවුනාම ඔහොම කියල පැනල යන ඔය ක්‍රමේ දැන් පරනයි. අනිත් එක හැමෝටම මෝඩයා මෝඩය කිය කිය යන්නෙ තමන් උත්තමයෙක් කියලා පෙන්නන්නද?

    හක්කෙ බුදුරැස් බොක්කෙ දඩමස්

    දැන් මම උත්තමයෙක් කිව්වද අයිසේ...මම බැලුවේ ඔහෙට අවවාදයක් දෙන්න විතරයි...එක ඔහෙට දිරවන්නෙ නැති නිසා මාත් එක්ක හරහට එනවා...මොකක්ද මේ හක්කෙ බුදු‍රැස් කතාව සහෝ,එක මට තෙරෙන්නෙ නැ.......මම සම්මතේ පිහිටලා තමයි අනුන්ට අවවාද කරන්නෙ හරි,නිකන් මේ ලෝකෙට පෙන්න නෙමෙයි...
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ane machan, minissu beelath merenawa, nobeeth merenawa, api kawuruth me athme niwan yanne ne, mama danna godak minissu (80+yrs) innawa karati kedenna gahanawa, oya kisi ledak nethuwa inne. ara kiwwa wage thibahata wathura bonawa wage bonne nethuwa control ekak thiyagena biwwanam hari, doctors la kochchara nam innawada indala hitala podi shot ekak daganna kiyala kiyana advice karana, umba pansil pada 5 gena anith ayata advice karanna issella umbama kalpana karapan umba pansil pada 5ma rakinawada kiyala..hebey ekak bona ewunta kiyanne, bona eka honda drinkekak bonna, sandy nokara, lankawe badu nam bona nethi tharamata honday,lankawe eewa bonawa nam cheap eewa bonna epa.atleast Rs3000 over ekak bonna.
    :yes::yes::yes::cool:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මනුස්සයෝ එක දවසක් හොරකම් කලත් හැමදාම හොරකම් කලත් ඌ හොරෙක්-එවාගේ තමයි බොන එකත්.බොනවා කියන්නෙ ලොකු දෙයක් නෙමෙයි,උවමනා දෙයකුත් නෙමෙයි,එකයි පන්සිල් පද පහෙත් එක පදයක් ඔකට වෙන් කරලා තියෙන්නෙ-අපේ ආගමේ විතරක් නෙමෙයි අනිකුත් ආගම් වලත් බිමට අවස්ථාවක් දිලා නැ...මම අයෙත් මේ ගැන කතා කරන්නෙ නැ...බොන එකා කොහොමත් බොනවා-ඌ මොලේ එනකන් බොයි,එච්චරයි,අපේ මිනිස්සු තමුන්ගේ වාසියට මොන තරම් දෙවල් හොඳ කරගන්නවද...අපරාදේ සල්ලි ඔය සල්ලි වලින් නැති බැරි මිනිහෙකුට උපකාරයක් කලානම් මොන තරම් අගෙයිද...

    බුදු හාමුදුරුවෝ කියල තියෙන්නේ සුරව බොන්න එපා කියලද නැත්තන් ඇති පමණ ගන්න කියලද...? (නොදන්නා නිසා අහන්නේ)

    සමහර වෙලාවට වතුර උනත් වැඩි පුර ගත්තම විස වෙනවා......
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    දැන් මම උත්තමයෙක් කිව්වද අයිසේ...මම බැලුවේ ඔහෙට අවවාදයක් දෙන්න විතරයි...එක ඔහෙට දිරවන්නෙ නැති නිසා මාත් එක්ක හරහට එනවා...මොකක්ද මේ හක්කෙ බුදු‍රැස් කතාව සහෝ,එක මට තෙරෙන්නෙ නැ.......මම සම්මතේ පිහිටලා තමයි අනුන්ට අවවාද කරන්නෙ හරි,නිකන් මේ ලෝකෙට පෙන්න නෙමෙයි...
    නෑ, මට අනිත් අයට මෝඩයා මෝඩය කිය කිය ඉන්නකොට ඔහේට තමන් උත්තමයෙක් කියලා කියාගන්න බැරුව දඟලනව කියලා හිතුනෙ.

    අවවාදයක් දෙන ක්‍රමයක් තියෙනව, ඒකෙන් පිට පැනල පන්ඩිත කතාවක් කිව්වම මේ වගේ කතා අහන්න වෙනවා

    තේරුනේ නෑ කිව්වට ඔය උත්තර දීලා තියෙන්නෙ අගේට. අපිනම් ඕවා දන්නෙ නෑ:P
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ane machan, minissu beelath merenawa, nobeeth merenawa, api kawuruth me athme niwan yanne ne, mama danna godak minissu (80+yrs) innawa karati kedenna gahanawa, oya kisi ledak nethuwa inne. ara kiwwa wage thibahata wathura bonawa wage bonne nethuwa control ekak thiyagena biwwanam hari, doctors la kochchara nam innawada indala hitala podi shot ekak daganna kiyala kiyana advice karana, umba pansil pada 5 gena anith ayata advice karanna issella umbama kalpana karapan umba pansil pada 5ma rakinawada kiyala..hebey ekak bona ewunta kiyanne, bona eka honda drinkekak bonna, sandy nokara, lankawe badu nam bona nethi tharamata honday,lankawe eewa bonawa nam cheap eewa bonna epa.atleast Rs3000 over ekak bonna.

    පෙරාදෙණියේ ආතා කෙනෙක් හිටියා,හැමදාම වැටෙන්න ගහන,එත් 100+ ජිවත් උනා,ජිවත් වෙන එක නෙවෙයි වැඩේ,බොන එකෙන් මුළු ස්නායු පද්ධතියම දුරුවල කරනවා,එක දුරුවල උනායින් පස්සෙ මොලෙන් කියලා එ හැටි වැඩක් නම් ගන්න බැ-එ කාලේ මිනිස්සු එච්චර කාලයක් එවා ගහලා ජිවත් උනේ එ මිනිස්සු කාපු කරපු වැඩ නිසා-එත් අද මිනිස්සු මොනවද කරන්නෙ-මොනවද කන්නෙ...
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    පෙරාදෙණියේ ආතා කෙනෙක් හිටියා,හැමදාම වැටෙන්න ගහන,එත් 100+ ජිවත් උනා,ජිවත් වෙන එක නෙවෙයි වැඩේ,බොන එකෙන් මුළු ස්නායු පද්ධතියම දුරුවල කරනවා,එක දුරුවල උනායින් පස්සෙ මොලෙන් කියලා එ හැටි වැඩක් නම් ගන්න බැ-එ කාලේ මිනිස්සු එච්චර කාලයක් එවා ගහලා ජිවත් උනේ එ මිනිස්සු කාපු කරපු වැඩ නිසා-එත් අද මිනිස්සු මොනවද කරන්නෙ-මොනවද කන්නෙ...
    අපි කියන්නෙත් වැටෙන්න ගහන්න එපා කියලා තමයි
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    coca cola, coffee, tea bona kattiyath ay ewa bona eka nawattala eh salli walin duppath manussayekuta danayak denne naththe. coffee bonna abbahi una kenekui alcohol ganna kenekui athara wenasa mokak da. cheers.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    බුදු හාමුදුරුවෝ කියල තියෙන්නේ සුරව බොන්න එපා කියලද නැත්තන් ඇති පමණ ගන්න කියලද...? (නොදන්නා නිසා අහන්නේ)

    සමහර වෙලාවට වතුර උනත් වැඩි පුර ගත්තම විස වෙනවා......

    සුරවා බුදුදහම ප්‍රතික්ශෙප කරනවා සහෝ,බුදු හාමුදුරුවෝ වදාලේ මධ්‍යම ප්‍රතිපදාව (එකට අරක්කු ඔට්‍ටු නැ) - වතුර විතරක් නෙමෙයි ඔනම ගුණ දෙයක් උනත් ඔනවාට වඩා ගත්තොත් ඉස්මුරුත්තාව හැදිලා මැරෙන්නත් පුළුවන්...
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ

    පෙරාදෙණියේ ආතා කෙනෙක් හිටියා,හැමදාම වැටෙන්න ගහන,එත් 100+ ජිවත් උනා,ජිවත් වෙන එක නෙවෙයි වැඩේ,බොන එකෙන් මුළු ස්නායු පද්ධතියම දුරුවල කරනවා,එක දුරුවල උනායින් පස්සෙ මොලෙන් කියලා එ හැටි වැඩක් නම් ගන්න බැ-එ කාලේ මිනිස්සු එච්චර කාලයක් එවා ගහලා ජිවත් උනේ එ මිනිස්සු කාපු කරපු වැඩ නිසා-එත් අද මිනිස්සු මොනවද කරන්නෙ-මොනවද කන්නෙ...

    බොන එකෙන් ස්නායු පද්ධතිය දුර්වල වෙනව කියන එක විතරක් නම්, මම කියනව වලින් එහෙම වෙන්නේ නෑ කියල.

    මම Medical science ඉගෙනගන්න කෙනෙක්.
    මම ඔයාට කියනව පොඩ්ඩක් ලිදෙන් ගොඩ ඇවිත් අලුත් Research ගැන බලන්න කියල, කොහෙවත් කියන නෑ බොන එකෙන් ස්නායු පද්ධතිය දුර්වල වෙනව වෙනව කියල.
    habitual drinker කෙනෙක්ට විතරක් එහෙම වෙනව ඒක පිලිගන්නව