අනෙ මෙහ් මම එහෙම එකක් දැම්මෙ නෑඔයා දාල තිබ්බ විදිහට තමා මමත් දැම්මේ
![]()

අනෙ මෙහ් මම එහෙම එකක් දැම්මෙ නෑඔයා දාල තිබ්බ විදිහට තමා මමත් දැම්මේ
![]()

උඹට මොන සෙද්දක් උනත් පාන් තමයි මතක් වෙන්නේ......බලු ගුරා.....



heta mama class enava... dakkoth katha karala yannako![]()


api nam hamadama class enawa...oya heta witharada enne?

ඕක මෙතන පොස්ට් කරේ මොකද යකොව්... කෙල්ලොත් බලන් ඉන්නවා.... විලි ලැජ්ජයි 
ha hodaa hodaa..api nam hamadama class enawa...oya heta witharada enne?
![]()
දවස් කියක් එනවද කියල හෙට කියන්නම් 


උඹ ත්රෙඩ් එකක් දාපු එකේ මේක මොකක්ද බන්.....ඕක මෙතන පොස්ට් කරේ මොකද යකොව්... කෙල්ලොත් බලන් ඉන්නවා.... විලි ලැජ්ජයි
![]()



රෝස කටු මදිවට බල්ලොත් මේක ඇතුලේ ..![]()

උඹ ත්රෙඩ් එකක් දාපු එකේ මේක මොකක්ද බන්.....![]()
මට එන වචන කියාගන්න බෑ කෙල්ලෝ ඉන්න හින්ද.... 
බලමුකො කෙල්ල අපිත් එක්ක කතා කරයිද කියල....දවස් කියක් එනවද කියල හෙට කියන්නම්
![]()



එහෙනම් PM එකක් දාපන්.....මට එන වචන කියාගන්න බෑ කෙල්ලෝ ඉන්න හින්ද....
![]()


