ඔන්න බලපන් ඉතින් china post... එපා වෙනව බන්, අද තමයි SL වලට ඇවිත් තියෙන්නෙ

tax වැදුනෙ නැත්තම් ඉතින් සඳුද විතර වෙදිදි එයි

tax වැදුනෙ නැත්තම් ඉතින් සඳුද විතර වෙදිදි එයි



tax wadila na.. dispatch kiyala thiyenneඔන්න බලපන් ඉතින් china post... එපා වෙනව බන්, අද තමයි SL වලට ඇවිත් තියෙන්නෙ![]()
tax වැදුනෙ නැත්තම් ඉතින් සඳුද විතර වෙදිදි එයි
![]()
ehenam ela yako... item eke hatiyata man hituwe badu sure kiyalatax wadila na.. dispatch kiyala thiyenne

eka thama math balan innnebadu 5k withara damma
watinama ekata case ekak damma anik ewa tika pahuwelawath balamu![]()


![]()
පට්ට ස්පීඩ්, 18 mb/s - 25 mb/s (Writing Speed)
දවස් 05 න් Normal තැපැලෙන්ම ආවා. මේ සෙලර්ගේ Shipping නම් Excellent.
http://www.ebay.com/itm/Adata-16GB-...05?pt=US_USB_Flash_Drives&hash=item51af071565
පට්ට ස්පීඩ්, 18 mb/s - 25 mb/s (Writing Speed)
දවස් 05 න් Normal තැපැලෙන්ම ආවා. මේ සෙලර්ගේ Shipping නම් Excellent.
http://www.ebay.com/itm/Adata-16GB-...05?pt=US_USB_Flash_Drives&hash=item51af071565
මගේ Normal Sandisk එකෙත් 20 ක් වගේ එනවනෙ බං. ඒක USB 3 ද කියලවත් ශුවර් නෑ මට

Mage SanDisk Ultra 2.0 ekak thiyenne.. Writing 10 vage Reading nam 30 vage yanava,,![]()

Reading කියන්නෙ Pen එකේ ඉඳං HDD එකට Copy කරන එකද![]()
මගෙ නං Max එන්නෙ 20-18 තමයි![]()


Ow..
64GB ekak 3000kata set una Saudi indala apu ekekgen..
http://www.sandisk.com/products/usb/drives/sandisk-ultra/
machan laptop bag eke price eka wadiy wage nadda?
Bag eka Oya price ekata ubata satis da machan ? Pettah wala oyaita hoda bag thiyenawa oya price ekata
e time ekai oka hoyanna yana wiyadamai beluwama mekata giya salli ganak nehe...anika athe thibuna salli neweine..net eke thibuna balance ekenne gewwe..bank eken load karala newei..
enisa shape matanam..

machn mama meekama gaththa Rs3999 from etisalat
one year warranty
oone sim ekak wada mage nam
unlock kaleth na
etisalat ganna kamathi naththam karanna deyak na,mage yaluwek gen mama gaththe,sinhala kollek ithin pora nam![]()

aiye mata kiyanda puluwan da sampath bankuwe nathiwa hnb ho commercal bank walin paypal walata salli damanna puluwan da kiyala
thank u
