රෝස කටු - නවකතාව

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    I didn't wanna offend you..just gave an honest opinion.
    I'll sure will bite the bullet the and read it might pay off :)
    11.gif
    i really appreciate that
    keep in touch :)
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,107
    4,891
    113
    -In Darkness-
    අර ෆියුරියා දැං දවස් දෙකකිං කථාව දැම්මෙ නෑ :no: :eek::sorry:

    අඩෝ. දවස් දෙකක් කියන්නේ පෙරේදා දැම්මනේ :growl::growl: ඊයේ ගෙදර හිටියේ නෑ බොල. අදත් උදේ එළියට බැස්ස ගමන් එද්දි හවස. ඒ අස්සේ මඟුල කරන්ට් එක නෑ. ඒ මඟුල ඇවිත් ලියන්න ගත්තම දැන් ටිකකට කලින් තමා ඉවර කරේ :sorry::sorry: කෝ උඹේ එක්ස්කියුස් එක?? :angry::angry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අඩෝ. දවස් දෙකක් කියන්නේ පෙරේදා දැම්මනේ :growl::growl: ඊයේ ගෙදර හිටියේ නෑ බොල. අදත් උදේ එළියට බැස්ස ගමන් එද්දි හවස. ඒ අස්සේ මඟුල කරන්ට් එක නෑ. ඒ මඟුල ඇවිත් ලියන්න ගත්තම දැන් ටිකකට කලින් තමා ඉවර කරේ :sorry::sorry: කෝ උඹේ එක්ස්කියුස් එක?? :angry::angry:
    හරි ඉතිං ඕකට ගිරිය පුප්පං කෑ ගහන්න ඕනෙ නෑ නේද සහෝ...:sorry: මානසිකව වැටුනා :(
    ඉදලා ඉදලා ලියන එක ටිකක් දිගට වත් ලියපං...:cool:
    9.gif

    මං දැං කොටස් දෙක දෙක දාන්න ඉන්නෙ.. ඉක්මනට ඉවර කරන්න :)
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,107
    4,891
    113
    -In Darkness-
    හරි ඉතිං ඕකට ගිරිය පුප්පං කෑ ගහන්න ඕනෙ නෑ නේද සහෝ...:sorry: මානසිකව වැටුනා :(
    ඉදලා ඉදලා ලියන එක ටිකක් දිගට වත් ලියපං...:cool:
    9.gif

    මං දැං කොටස් දෙක දෙක දාන්න ඉන්නෙ.. ඉක්මනට ඉවර කරන්න :)

    :eek::eek: දෙක දෙක. අම්මා ගහයි බැට් එකෙන් :(