I didn't wanna offend you..just gave an honest opinion.
I'll sure will bite the bullet the and read it might pay off![]()
keep in touch

I didn't wanna offend you..just gave an honest opinion.
I'll sure will bite the bullet the and read it might pay off![]()

bite the bulletතුවක්කු උන්ඩ හපන්න හදනවද කතාවක් කියවන්න ඕන හින්ද
![]()



you know back when the WWI (or some other war may be) was going on, when injured ppl had to lose their limbs they'd be biting on a bullet until the limbs sawed off by a doctorhence the expression.
why are you sorry for my typos![]()





nice story btw, i just finished reading all 11 partsand waiting for Tehani to turn out to be a whore lmao




අර ෆියුරියා දැං දවස් දෙකකිං කථාව දැම්මෙ නෑ![]()
![]()

ඊයේ ගෙදර හිටියේ නෑ බොල. අදත් උදේ එළියට බැස්ස ගමන් එද්දි හවස. ඒ අස්සේ මඟුල කරන්ට් එක නෑ. ඒ මඟුල ඇවිත් ලියන්න ගත්තම දැන් ටිකකට කලින් තමා ඉවර කරේ 
කෝ උඹේ එක්ස්කියුස් එක?? 
හරි ඉතිං ඕකට ගිරිය පුප්පං කෑ ගහන්න ඕනෙ නෑ නේද සහෝ...අඩෝ. දවස් දෙකක් කියන්නේ පෙරේදා දැම්මනේඊයේ ගෙදර හිටියේ නෑ බොල. අදත් උදේ එළියට බැස්ස ගමන් එද්දි හවස. ඒ අස්සේ මඟුල කරන්ට් එක නෑ. ඒ මඟුල ඇවිත් ලියන්න ගත්තම දැන් ටිකකට කලින් තමා ඉවර කරේ
කෝ උඹේ එක්ස්කියුස් එක??
මානසිකව වැටුනා 

හරි ඉතිං ඕකට ගිරිය පුප්පං කෑ ගහන්න ඕනෙ නෑ නේද සහෝ...මානසිකව වැටුනා
ඉදලා ඉදලා ලියන එක ටිකක් දිගට වත් ලියපං...![]()
![]()
මං දැං කොටස් දෙක දෙක දාන්න ඉන්නෙ.. ඉක්මනට ඉවර කරන්න![]()

දෙක දෙක. අම්මා ගහයි බැට් එකෙන්