ow ehema puluwan nam thawa awruddak A/L karanna kale nasthi karanna epa.yaluwane ANC,ACHE wage institute ekakin associate degree ekak karala USA yanda mama baluwe. ethakota a/l gataluwak wenne na neda degree ekak thiyeddi?
ow ehema puluwan nam thawa awruddak A/L karanna kale nasthi karanna epa.

මුලින්ම ගෙදර උන්ට කියපන් මට සමා වෙන්න මෙ පාර බැරි උනාට මම ඉ ලග පාර කොහොම හරි පාස් වෙනවා කියලා ඉට පස්සෙ උබට දුකනම් උබ වගෙම ෆෙල් උන යාලුවො දෙන්නෙක් තුන් දෙක් සෙට් වෙලා ඇති වෙන්න බිපලල්ලා ඔක්කොම අමතක වෙනකම් ඉට පස්සෙ කොතනද වැර්දුනෙ උබලගෙන් මොනවාද මග හැරුනෙ කියලා
කතා බහා කරලා තිරණය කරපල්ලා ආයෙ එ වැර්දුන තැන් හරි ගස්සගෙන ඉ ලග පාර ගොඩ දා ගනිල්ලා
එක පාරටම පාරාදය පිලි ගන්න එපා ජිවිතෙ පරාජය තුලින් නැගිට්ට මිනිස්සු තම්යි අද ඉහලින්ම ඉන්නෙ











yaluwane ANC,ACHE wage institute ekakin associate degree ekak karala USA yanda mama baluwe. ethakota a/l gataluwak wenne na neda degree ekak thiyeddi?
but to be honest i have heard anc US transfer program is much recognized than ache one.So think about that too.anc cost is higher than ache.but then again you would only stay one or two years there no.better stay only one year.anyway Good Luck!! 
මම OL වලට A9 C1 ක් ගත්තු කොල්ලෙක් (2009)
AL maths කරන්න ගියා කිසි කිසි ගාල
CSF,CCS,CCC විදියට තමා 3rd shy කරලත් කතන්දරේ ඉවර වුනේ
නමුත් කොහොමහරි engineering පැනගත්තා (NDT TTI HNDE වලින් එකක්. මොකද්ද කියල අහන්ඩ එපා )
මටත් පට්ට දුකක් තියෙනව ඇයි මට එහෙම වුනේ කියල. හේතුවක් දන්නෙ නැ. අපිත් පාඩම් කලා. pastpaper කලා. නමුත් මගේ results ඔහොම තමා වුනේ
දැන් ඉතින් ඒවට දුක් වෙලා වැඩක් නැ
අනික තමා AL කෙල වෙලා ගියත් සුපිරි යට ගොඩ යත හැකි . ඔය ඕන තරම් යන්න මාර්ග තියෙනව AL maths කලාම
මම කරපු ලොකුම මෝඩකම තමා 3rd shy කරපු එක
AL s3 තියෙනවනම් රජයේ campus යා ගන්න බැරි වුනා කියල දුක් වෙන්න එපා. සල්ලි ටිකක් වියදම් කරල private ඉගෙනගන්න. හෝ රට යාගන්න පුලුවන් නම් ඒකත් හොදයි. හොද කැම්පස් එකක් බලල යන්ඩ

degree ekak thiyeddi a/l gataluwak na machan.but you better start a normal degree rather than a associate one.its just my idea.but to be honest i have heard anc US transfer program is much recognized than ache one.So think about that too.anc cost is higher than ache.but then again you would only stay one or two years there no.better stay only one year.anyway Good Luck!!
![]()

degree ekak thiyeddi a/l gataluwak na machan.but you better start a normal degree rather than a associate one.its just my idea.but to be honest i have heard anc US transfer program is much recognized than ache one.So think about that too.anc cost is higher than ache.but then again you would only stay one or two years there no.better stay only one year.anyway Good Luck!!
![]()
