දවසකට එළකිරි ඇඩ්මින් උනොත්.

Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    දවසකට එළකිරි ඇඩ්මින් උනොත්.

    දවසකට GT උනොත්..


    අලුතම Talk එකක් පටන් ගන්න කියල බැලුවේ.. දවසකට එළකිරි ඇඩ්මින් එහෙම නැත්නම් GTRZ :shocked: වෙන්න ලැබුනොත් උඹල කරන්නේ මොකද කියල අවන්කවම ප්‍රකාශ කරනයි තියෙන්නේ මෙතන ... :lol::lol::lol::lol:






    දාන්නකෝ බලන්න කටියගේ අදහස්.... :oo::oo:
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    මම නම් ඒ දවසට එලකිරිය පැත්ත පළාතේ එන් නැහැ.. අපෝ ඇඩ්මින් කෙනෙක් වෙන එක ලේසි වැඩක් නමේ කියල මන් දන්නවා.. :D
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    පටස් ගාල detabase එකේ බැකප් එකක් ගහගන්නව
     

    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    ෆේක් කාරයොන්ට හොද ගේමක් සෙට් කරනවා... :angry::angry::angry:
    විධායක බලය ක්‍රියත්මක කරනවා :yes::yes:
    ටිටිව පන්නනවා.. :lol::lol::rofl::rofl:
    ස්කර්වියට නිල් කො‍ටු 11 ක් ම දීලා යහපත් මාර්ගයකට ගන්න බලනවා.. :rofl::rofl:
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    හුදෙක් විනෝදය සදහා පමණයි මඩ ගැසීම නොකරන්න.. ඇඩ්මින් කෙනෙක් වෙන එකවත් සයිට් එකක් handle කරණ එකවත් ලේසි දෙයක් නෙමේ බන්.... :) මට ඕන උනේ කටියගේ අදහස.. එළකිරි..
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    ස්කර්වියට නිල් කො‍ටු 11 ක් ම දීලා යහපත් මාර්ගයකට ගන්න බලනවා.. :rofl::rofl:

    උත්තමාචාරය ...
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    ෆෙක් නික් වලින් එන කොන්ද පන නෑති නපුන්සකයන්ව එලොනවා

    ඕක දවසෙන් කරන්න බැරි වැඩක් බන්.. මෙම්බෙර්සලා ලක්ෂ ගානකින්.. :D අත්දැකීමෙන් කියන්නේ..උඹව දැක්ක කල්.. උඹ හොරෙන්ම බැඳලා ඉන්නව නද බන්.. :(
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ෆේක් කාරයොන්ට හොද ගේමක් සෙට් කරනවා... :angry::angry::angry:
    විධායක බලය ක්‍රියත්මක කරනවා :yes::yes:
    ටිටිව පන්නනවා.. :lol::lol::rofl::rofl:
    ස්කර්වියට නිල් කො‍ටු 11 ක් ම දීලා යහපත් මාර්ගයකට ගන්න බලනවා.. :rofl::rofl:
    :growl: හිතේ ඇති මාව පන්නන්න.....:frown::frown: