Mahindra Pantero බයික් Reviews

foundation one

Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    ඔන්න තවත් ඉන්දියන් bike එකක් ගැන විස්තර ටිකක් අරගෙන ආවා. මම හරියටම දන්නේ නෑ මේක තම ලංකාවේ තියනවද කියන්න. නැත්නම් ඉතින් ලගදීම පාරේ තොටේ දැකගන්න පුළුවන් වෙයි.

    Bike එක තමයි MAHINDRA PANTERO. ගත්ත ගමන් ඊය කියන්න එපා බන්. උනුත් ගොඩ යන්න හදන company එකක් නේ :P

    mahindra-pantero-2013-stallio.jpg

    මේකේ කියන්න තරම් ලොකු සිද්දි ගොඩක් නම් නෑ. ඉන්දියාවේ first ride එක කරපු බුවා නම් කියන්නේ මේක දුරයන්න වැඩිය සුදුසු නෑ හැබැයි දිනපතා පාවිච්චියට ගොඩක් හොදයි කියල. සාමානයෙන් ලීටර් එකකට කිලෝමීටර් 49 (49Kmpl) කරනවලු. දුර යනකොට 54 විතර කරනවා කියල තමයි කියන්නේ.

    110cc engine එකක් තමයි තියෙන්නේ. 110 කිව්වට ඇත්තටම තියෙන්නේ 106.7CC. ඒ වගේම වේග 4ක gear පද්දතියක් තියනවා ඔන්න. ඔය මම පහල දාල තියෙන්නේ ඒ ඒ gear වලදී Mahindra Pantero බයිසිකලයට ලබාගත හැකි සැබෑ වේගය සහ මීටරයේ පෙන්නුම් කරන වේගය
    සැබෑ වේගය පෙන්නුම්කරන වේගය
    1 29.72km/h 32km/h
    2 54.91km/h 58km/h
    3 74.69km/h 79km/h
    4 93.56km/h 99km/h

    Capture014.jpg

    Capture015.jpg

    130mm Drum brake තමයි ඉස්සරහ සහ පස්ස රෝද දෙකටම තියෙන්නේ. ලොකු වේගයක් ගන්න බැරි engine එකක් නිසා මගේ දැනුමේ හැටියටනම් ඒක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි.

    Capture016.jpg

    මොනා නැතත් පිටිපස්සේ LED brake light එකක්නම් එල්ලලා තියනවා.ඉස්සරහත් හොද එළියක් තියන light එකක් තිබ්බත් පොඩ්ඩක් එලිය විහිදෙන අඩු ගතියක් තියනවා. 12v battery එකකින් තමයි bike එකට බලය ලබා දෙන්නේ. මොනවා නැතත් digital meeter පද්දතියක් Mahindra Pantero බයිසිකලය සතුයි. MRF 2.75 X 18” / 3.00 X 18” ප්‍රමාණයේ ටයර් වලින් සමන්විතයි.බයිසිකලයේ සම්පුර්ණ බර 120Kg. ඒ වගේම 735mm පොඩි දිග ප්‍රමාණයක් තියන නිසා උබලට traffic වලින් අස්සෙන් දාල යන්න පුළුවන්.Self and Kik දෙවිදිහටම ස්ටාර්ට් කරන්නත් පුළුවන්

    Capture017.jpg

    Capture018.jpg

    එහෙනම් අපි කැපුන bike pro ල කියන්න බලන්න හොද නරක

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Oka thama mehe naha. mahindra scooters nam kaleka indala tibbada koheda indiave. ova lankavata avat saaahenna kal yai famous wenna.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,524
    17,531
    113
    Auckland
    මෙලො රහක් නැති බයික් එකක්නෙ. ඇයි මෙ meter එක බොරු figures දෙන්නෙ.? indian ගන්නවනම් CT100 වගේ එකක් තමා ගන්න ඔනෙ. :)

    LED tail light ඔකෙ මොකක්ද මහ ලොකු වටිනාකම ? සෙල්ලන් බඩුවක් වගේ දෙයක්නෙ :baffled: . මගේ බයික් එකෙ මම ලගදි දැනගත්තෙ LED කියල යාලුවෙක් දැකල කිව්වෙ. පොරටත් සිද්දිය පට්ට සින් එකක් උනා :oo: . මටනම් තෙරෙන්නෙ නෑ ඔකට ඔච්චර වටිනාකමක් එන්නෙ ඇයි කියල
     
    EDColombo

    Member
    Jul 8, 2013
    111
    7
    0

    CT100 පට්ට බයික් එක මචන්
    අපේ අප්පුච්චා අරගත්තා දැන් 5 yr වගේ කිසි ලෙඩක් නැ තාම. ටයර් දැම්ම. පැච් දැම්මා. break පලු එහෙම දානව එච්චර තමා ලොකු වැඩකට කියල කලේ
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මෙලො රහක් නැති බයික් එකක්නෙ. ඇයි මෙ meter එක බොරු figures දෙන්නෙ.? indian ගන්නවනම් CT100 වගේ එකක් තමා ගන්න ඔනෙ. :)

    LED tail light ඔකෙ මොකක්ද මහ ලොකු වටිනාකම ? සෙල්ලන් බඩුවක් වගේ දෙයක්නෙ :baffled: . මගේ බයික් එකෙ මම ලගදි දැනගත්තෙ LED කියල යාලුවෙක් දැකල කිව්වෙ. පොරටත් සිද්දිය පට්ට සින් එකක් උනා :oo: . මටනම් තෙරෙන්නෙ නෑ ඔකට ඔච්චර වටිනාකමක් එන්නෙ ඇයි කියල

    එදා මෙදා තුර ඉන්දියන් නම් CT100, CT100 නම් ඉන්දියන්......! :lol::rofl: