text align awl![]()

බෙල්ලට අත තිබ්බම ඇයි ඇඟම හිරිවැටෙන්නේ



ලබ්බට තිබ්බ අතමයි කවදා හරි පුහුලටත් තියන්නෙ කිව්වලු...
දිනුකයාට ඒක කලින්ම හිතෙන්න ඇති![]()


ඒවා ඉතින් කරන්න දෙයක් නෑ
ඕක හැදුවට පස්සේ මම කියවන්නේ වත් නැතිව කෙලින්ම upload කරන්නේ බං. ඒ නිසා පොඩි පොඩි අවුල් ඇති 
සමාව දෙනවඅඩෝ PS වලට පේස්ට් කරද්දි සමහර පොඩි කෑලි එහෙම දෙපාරක් වදිනවා. සමහර inverted comas එහෙම නැතිවත් ඇතිඒවා ඉතින් කරන්න දෙයක් නෑ
ඕක හැදුවට පස්සේ මම කියවන්නේ වත් නැතිව කෙලින්ම upload කරන්නේ බං. ඒ නිසා පොඩි පොඩි අවුල් ඇති
ලබ්බට තිබ්බ අතමයි කවදා හරි පුහුලටත් තියන්නෙ කිව්වලු...
දිනුකයාට ඒක කලින්ම හිතෙන්න ඇති![]()

ඇයි යකෝ ඔය හොදට ලියලා තියෙන්නෙ..චාටර් එපිය
කෝ උන දෙයක් නෑ නෙ , දිනුක පුශ්පට බත් එකක් අරන් දුන්න එච්චරයි![]()



සමාව දෙනව
අනිත් එක දාපන් තව ටිකකින්.

මුට බැනල හදන්න ඕනෙ , එතකොට මූ ඊලග එපියට ආතල් සිද්ධි ටිකක් දානවඇයි යකෝ ඔය හොදට ලියලා තියෙන්නෙ..
මං ලියනවාට වඩා සිය දහස් ගුනයක් හොදයි නොවෑ...
![]()
![]()

ශෙහාරගෙ අත හීතල ඇති![]()

ඇයි යකෝ ඔය හොදට ලියලා තියෙන්නෙ..
මං ලියනවාට වඩා සිය දහස් ගුනයක් හොදයි නොවෑ...
![]()
![]()


මුට බැනල හදන්න ඕනෙ , එතකොට මූ ඊලග එපියට ආතල් සිද්ධි ටිකක් දානව![]()



මෙච්චර කාලෙකට මට ලැබුන හොදම විචාරයඅම්මෝ ඔව්, උඹේ කවි වගේ උනානම් එහෙම මේක කියවලා රැට මං හීනෙන් බයවෙනවා
හරි වැඩේ හරි
ඒ උනාට උගෙ මනෝපාර ඌ ප්ලෑන් කරං ඉන්න විදිහට ලියන්න දීපං...
නැත්තං නෙතලි ලිදේ ඉන්නකොට ශෙහාරාට පොල්ල තියලා කවීශා එක්ක පැනලා යයි හොදේ...![]()
